Featured News

CDB සමාගම අඛණ්ඩව 6 වන වරටත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන දිනයි

‘බැංකු නොවන මූල්‍ය සේවා’ සහ ‘ආයතනික යහපාලනයේ විශිෂ්ටත්ව’ කාණ්ඩ යටතේ ඇගයීමට ලක් වේ. සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගම, National Business Excellence සම්මාන උළෙලේදී අඛණ්ඩව 6 වන වරටත් සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙළේදී ‘බැංකු නොවන මූල්‍ය සේවා’ සහ ‘ආයතනික යහපාලනයේ…

(0)Comments | July 17, 2023 4:34 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට  ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධි පාඨමාලාවක් UCL වෙතින්

ඩිජිටල් යුගයේ ප්‍රගතිය සහ එහි පුරෝගාමීත්වය සමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයක් වන යුනිවර්සල් කොලේජ් ලංකා (UCL) විසින් කීර්තිමත් Central Lancashire විශ්වවිද්‍යාලය (UCLan)  සමඟ එක්ව ශ්‍රී ලංකාවේ එකම බ්‍රිතාන්‍ය ඩිජිටල් අලෙවිකරණ සන්නිවේදන පශ්චාත් උපාධි වැඩසටහන (MSc Digital Marketing Communications) දියත් කරන ලදී. ගෝලීය තරඟකාරීත්වය සාර්ථකව ජය ගැනීමට දේශීය වෘත්තිකයන් සවිබල ගැන්වීමේ අරමුණින් …

(0)Comments | July 17, 2023 4:15 pm

‘කොම්බෑන්ක් ඩිජිටල්’ ගනුදෙනුකරුවන් මිලියනයක සන්ධිස්ථානය ඉක්මවා යයි

ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියනයක සන්ධිස්ථානය පසු කර ඇති බව නිවේදනය කර ඇත. සියලූම ඔන්ලයින් සහ ජංගම බැංකු නාලිකා එකම සර්ව නාලිකා වේදිකාවක් මත ඒකාබද්ධ කරන ‘කොම්බෑන්ක් ඩිජිටල්’, ඩිජිටල් ප‍්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් සහ ජංගම යෙදුම් තුනක් (IOS, Android සහ…

(0)Comments | July 17, 2023 1:39 pm

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වත්තේගමට

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  සිය වත්තේගම පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (Agency Business Development Center) 2023 ජූලි 14 වන දින අංක 73/සී මහනුවර පාර, වත්තේගම යන ස්ථානයේ දී විවෘත කරයි. මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් ලලිත් ද සිල්වා මහතා ප‍්‍රධානි බෙදාහැරීම් (සාමාන්‍ය රක්ෂණ), ජගත් වෙල්ගම මහතා සහකාර සාමාන්‍ය අධිකාරී/ප‍්‍රධානි ජාතික විකුණුම් (ජිවිත),…

(0)Comments | July 17, 2023 12:01 pm

නවෝත්පාදනයන් වේදිකාවේ මුල්තැන හොබවයි : “The Scale-Up Shop” අයදුම්පත් විවෘත කිරීම දිනය නිවේදනය කරයි

ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කොටගෙන දිවෙන ව්‍යාපෘතියේ මුලපිරීමක් ලෙස සකස් වූ “The Scale-Up Shop” එහි කිරීම වැඩසටහන් සඳහා අයදුම්පත් විවෘත කිරීම පිළිබඳව අප ඉතා සතුටින් දැනුම් දෙමු. මෙම වැඩසටහන යුරෝපා සංගමය (EU)  සහ ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය සඳහා වූ ජර්මානු ෆෙඩරල් අමාත්‍යංශය (German Federal Ministry for Economic Cooperation and…

(0)Comments | July 13, 2023 1:39 pm

HNB 800 වැනි Smart Self Service යන්ත‍්‍රය ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී විවෘත කරයි

HNB සිය 800 වැනි Smart Self Service (SSM) යන්ත‍්‍රය ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අකුරේගොඩ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී පසුගියදා ස්ථාපිත කළේය. මුදල් තැන්පත් කිරීමේ හා මුදල් ලබා ගැනීමේ පහසුකම් සහිත මෙම නව Cash Recycle (CRM) යන්ත‍්‍රය ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ සේවය කරන පුද්ගලයින්ට පහසු බැංකු සේවා සපයයි. මෙම පහසුකම මගින් පරිශීලකයින්ට පහසුවෙන් මුදල් ආපසු ගැනීමට සහ තැන්පත්…

(0)Comments | July 12, 2023 2:37 pm

SLT-MOBITEL නිල දුරකථන සන්නිවේදන හවුල්කරු වශයෙන් කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම බලගන්වයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක, SLT-MOBITEL, කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත් වී සිටියි. කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම මේ වනවිට අන්තර් පාසල් රග්බි ශූරතා තරඟාවලියට සහභාගී වීමට සූදානමින් සිටින අතර, ඉන් අනතුරුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවැත්වෙන සුප්‍රකට Bradby Shield වාර්ෂික තරඟයට ඔවුන් සහභාගී වනු ඇත….

(0)Comments | July 12, 2023 2:24 pm

අධ්‍යයන ක්ෂේත්‍රයේ විශිෂ්ටතා දැක්වූ CINEC Campus පර්යේෂණ හා වාණිජකරණ ජයග්‍රහණ රැසක් ලබයි

විශ්වවිද්‍යාලවල සිදු කෙරෙන පර්යේෂණ වාණිජකරණය සඳහා වන ප්‍රයත්න හඳුනා ගැනීමේදී ලබා ඇති ජයග්‍රහණ වෙනුවෙන් CINEC Campus සම්මානයෙන් පිදුම් ලැබීය. ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ‘Accelerating Higher Education Expansion and Development’ (AHEAD) ව්‍යාපෘතිය මෙම සම්මාන උළෙල සංවිධානය කළේය. පර්යේෂණවල ප්‍රතිඵල වාණිජකරණය සඳහා දක්ෂතා දක්වන පර්යේෂණ කණ්ඩායම් සහ සමාගම් ඇගැයීම සම්මාන උළෙලේ ඉලක්කය විය. CINEC Campus…

(0)Comments | July 12, 2023 2:20 pm

2023 ඒෂියාමනී සම්මාන උළෙලේදී විශිෂ්ටතම SME බැංකුව ලෙස HNB ඇගයීමට ලක් වෙයි

අවශ්‍ය ප‍්‍රාග්ධන පහසුකම් ලබා දෙමින් බිම් මට්ටමේ ජනතාව සවිබල ගැන්වීමේ සිය ප‍්‍රමුඛ කාර්යභාරය නැවත තහවුරු කරමින් 2023 ඒෂියාමනී සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම SME බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත‍්‍ර විය. ආසියානු පැසිෆික් කලාපයේ ප‍්‍රමුඛපෙලේ බැංකුවල කැපී පෙනෙන කාර්යසාධනය ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පැවැත්විණි. සම්මාන සඳහා තෝරා ගැනීමේ ක‍්‍රියාවලිය ඉතා දැඩි එකක්…

(0)Comments | July 12, 2023 1:31 pm

ශ්‍රී ලංකාවේ පෙදරේරු ප්‍රජාව ශක්තිමත් කරමින්, ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීමට ‘INSEE සත්කාර’ වැඩසටහන පෙරමුණ ගනී

ශ්‍රී ලංකාවේ අති දක්ෂ පෙදරේරු ප්‍රජාව, කියා නිම කළනොහැකි තරමේ සුවිශේෂී ඉදිකිරීම් ව්‍යාපෘති හරහා නොමැකෙන සලකුණු  තබා ඇති බව පැවසිය යුතුමය.  නමුත් ඔවුන් මෙම වෘත්තියෙහි නියැලෙන්නේ වෛද්‍ය හෝ රක්ෂණ අවශ්‍යතා මෙන් ම සිය කුසලතා වැඩිදියුණු කර ගැනීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් හෝ නොමැති ව බව  ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් සේ දැක්විය හැකිය. මෙවැනි අභියෝග මධ්‍යයේ…

(0)Comments | July 12, 2023 1:03 pm