ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch Innovation විසින් ක්‍රියාත්මක කරන ලද GRIT ව්‍යාපාර වැඩසටහනේ පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් පසුගිය නොවැම්බර් 25 වන දින කොළඹ HatchWorks හිදී “Demo Day” නමින් වැඩසටහනක් පැවැත්විණි. උතුරු පළාතේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ආරම්භක ව්‍යාපාර (Startups) 07ක් මෙහිදී එළිදක්වනු ලැබුවේය. ඒ අනුව ආයෝජකයින්, ව්‍යාපාර…
ශ්‍රවණාබාධිත දරුවන්ට සාමාන්‍ය අධ්‍යාපනය සඳහා යොමු වීමට මඟ පෙන්වන විශේෂිත පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය බවට පත් වෙයි වසර 10ක කාලය තුළ දරුවන් 85 දෙනෙකු ප්‍රධාන ධාරාවේ පාසල් වෙත යොමු කරයි ශ්‍රවණ – වාචික අධ්‍යාපනය වෙනුවෙන් ධ්වනි ක්‍රමවේදය භාවිත කරන ශ්‍රී ලංකාවේ එකම ආයතනය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම උපදෙස් ලබා දෙයි ශ්‍රවණාබාධිත දරුවන් සඳහා කථන…
ශ්‍රී ලංකාවේ අතිදක්ෂ ගෘහභාණ්ඩ නිෂ්පාදකයින්ගේ දෑතින් නිමවන කලාත්මක ගෘහ භාණ්ඩ සම්බන්ධ ප්‍රමුඛතම ශ්‍රී ලාංකීය සන්නාමයක් වන Mahogany Masterpieces, එහි නවතම සුවිශේෂී ගෘහභාණ්ඩ එකතුව ‘An Ode to Grain’ නමින් එළිදක්වයි. ගෘහ භාණ්ඩ නිෂ්පාදනයේදී, ස්වභාවික අලංකාරය පවත්වාගැනීම අතින් මහෝගනී දැවය සතු මහැඟි හැකියාව ඇගයීමට මෙන්ම, නූතන ගෘහ භාණ්ඩ නිර්මාණ ශිල්පයට පුදනු ලබන උපහාරයක් ලෙසින් ‘An Ode to Grain’ ඔබ…
ඩේවිඩ් පීරිස් ඒවියේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් (David Pieris Aviation (Private) Limited) විසින් පසුගියදා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් පිරිනමන (CAASL) ගුවන් යානා මෙහෙයුම් සහතික පත්‍රය (AOC) සහ මෙහෙයුම් සහතිකය (Ops-Specs) හිමි කර ගන්නා ලදී. මේ ඔස්සේ මෙරට දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ සිය පැවැත්ම තවදුරටත් සවිමත් කිරීමට සමාගමට හැකියාව ලැබේ. මෙම පූර්ණ සහතිකකරණයෙන් පසුව…
ශ්‍රී ලංකාවේ නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සෙන්ට්‍රම් මරීන් කන්සල්ටන්සි ආයතනය, ලාංකික සිසුන් 5 දෙනෙක් වෙත MISC සමූහය යටතේ ක්‍රියාත්මක වන අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම නාවික ඇකඩමිය වන මැලේසියාවේ Akademi Laut Malaysia (ALAM) වෙතින් සම්පූර්ණ පිරිවැය ආවරණය කරන වටිනා ශිෂ්‍යත්ව 5ක් ලබා ගැනීමට පහසුකම් සලසා දෙන ලදී. MISC සමූහය බලශක්ති ආශ්‍රිත (තෙල් සහ ගෑස්) නාවික විසඳුම් සපයන…
ජාත්‍යන්තර ලොජිස්ටික් සේවාවන් හරහා ශ්‍රී ලංකාව ලෝකය හා සම්බන්ධ කර වසර 45 ක්. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමඟින් එක්ව රටේ ආර්ථික වර්ධනයට සහය ලබා දේ. DHL Express සමාගම, ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර අභිමානවත් වූ වසර 45 ක් සනිටුහන් කරමින්, දේශීය ව්‍යාපාර සහ ප්‍රජාවන් හට, තම ලොජිස්ටික් සේවා සැපයුම් ජාලය හරහා…
ගුරු උපදේශනය පිළිබඳ බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council) විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් වෘත්තීය පුහුණුව පන්ති කාමරවල ගුණාත්මකභාවය වැඩිදියුණු කරන අතර, සහභාගිවන්නන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම කුසලතා දියුණු වී ඇත. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහාය ඇතිව සම මට්ටමේ ගුරුවරුන් අතර මගපෙන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, ලංකාවේ ලීඩ්ස් ජාත්‍යන්තර පාසල් ජාලය පුරා ගුරු සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ පන්ති කාමර කළමනාකරණය වැඩිදියුණු…
වසර 17 ක පමණ කාලයක් ක්‍රියාත්මක වන Amazon College & Campus, 2025 නොවැම්බර් 23 වන දින පස්වරු 2.00 සිට කොළඹ BMICH – Lotus ශාලාවේදී වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. ඩිප්ලෝමා, HND, උපාධිය සහ ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ සිසුන් 200 කට ආසන්න ප්‍රමාණයක් තම උපාධිය ලබා ගත්හ. මනෝවිද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණ, ඉංග්‍රීසි, ගුරු පුහුණු…
ජෝන් කීල්ස් පදනම (JKF) විසින් කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, සිය වාර්ෂික වැඩසටහන වන ‘PROJECT WAVE’ (Working Against Violence through Education) හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ළමා අපචාර මැඩලීම සඳහා වන සිය දීර්ඝකාලීන කැපවීම යළි තහවුරු කරන ලදී. 2014 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී දියත් කළ ‘Project WAVE’ මගින් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය මෙන්ම පොලිස්…
සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තම එදිනෙදා බැංකු කටයුතු වඩාත් පහසුවෙන් සහ තමන්ට කැමති පරිදි සිදු කර ගැනීම සඳහා දීපව්‍යාප්ත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATMs), මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ යන්ත්‍ර (CDMs) සහ චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍ර (CDKs) ජාලයක් භාවිතා කළ හැකි වේ. එමෙන්ම මෙම යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමේදී ඔවුන්ට තමන් කැමති ආකාරයකට නෝට්ටු වර්ග කිහිපයකින් මුදල් ලබාගැනීමේ…
Video Story