Featured News

2023 රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාර්බට් මලල ක්‍රීඩා ශූරතාවලිය 20,000කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්  ඇරඹෙයි

රිට්ස්බරි, ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් සන්නාමය අඛණ්ඩව 11 වැනි වරටත් ශ්‍රීමත් ජෝන් මලල ක්‍රීඩා ශූරතාවලියේ පුර්ණ අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී ඇත. පසුගිය ජුනි 20 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කරන ලදී . ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය (SLSAA) විසින් සංවිධානය කරනු ලබන, මෙම ශූරතාවලිය…

(0)Comments | June 22, 2023 4:05 pm

Unilever Sri Lanka හි වාණිජ වෙබ් අඩවියෙන් පාරිභෝගිකයින්ට සුවිශේෂී අත්දැකීමක් පිරිනැමීමට, CBL Group සමඟ අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Unilever Sri Lanka සමාගමේ නිල වාණිජ වෙබ් අඩවිය වන UStore.lk, දැන් CBL Group හා ඇති කරගත් හවුල්කාරිත්වයෙන් එහි නිෂ්පාදන පරාසය තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව, UStore.lk නිෂ්පාදන පුළුල් කිරීමේ අදියර මාලාවක පළමු වැන්න ලෙසින් එළඹුණු මෙම සුවිශේෂී පියවර මගින්, අන්තර්ජාල සාප්පු සවාරි අත්දැකීම් පාරිභෝගිකයින්ට වඩාත් පහසු කරමින්, ශ්‍රී ලංකාවේ…

(0)Comments | June 22, 2023 3:58 pm

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2022/23 මූල්‍ය වර්ෂය අවසානයේ දී ඉහළ වර්ධනයක් වාර්තා කරයි

වසර 52 ක විශිෂ්ට ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රන් කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් සපයන්නා ලෙස හැඳින්විය හැකි ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය ප්‍රධාන මූල්‍ය කාර්ය සාධන දර්ශකයෙහි (KPI)  විශිෂ්ට වර්ධනයක් වාර්තා කරමින් 2022/23 වසර අවසන් කිරීමට සමත් විය. එමෙන් ම  පෙර නොවූ විරූ ආර්ථික අභියෝග මධ්‍යයේ මෙම වර්ධනය වාර්තා කරමින් සිය පාර්ශ්වකරුවන් වෙත කැපී…

(0)Comments | June 22, 2023 12:18 pm

කුමාරිකා හිස නිවන ගිමන්හල මිහින්තලයේ දී

ශ්‍රී ලංකාවේ හිසකෙස් සම්බන්ධ සන්නාම අතර ප්‍රමුඛතම සන්නාමයක් වන “කුමාරිකා හෙයා ඔයිල්” හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ගෝලීය වෙළඳපොළ පවා ජය ගත් ප්‍රධාන සන්නාමයකි. සිය සමාජ වගකීම් ඉටු කිරීමේ එක් අංගයක් ලෙස අඛණ්ඩව වසර කිහිපයක් පුරාවටම මිහින්තලය පුද බිම වෙත පැමිණෙන වන්දනාකරුවන් වෙත සහනයක්, සුව පහසුවක්  ලබා දීමට  විවිධාකාර ප්‍රජා සත්කාර වැඩසටහන් දියත් කරන ලදි. මෙම…

(0)Comments | June 22, 2023 12:14 pm

Emerald සිය නවතම ශාඛාව වත්තල නගරයේදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් නවතම ශාඛාව පසුගියදා වත්තල ප්‍රදේශයේදී විවෘත කරන ලදී. නවීන විලාසිතාවන්ගෙන් සහ උසස් ප්‍රමිතියෙන් නිම කරන ලද කමිස, කලිසම් ඇතුළු සම්පූර්ණ ඇදුම් ආයිත්තම් සියල්ල, එකම වහලක් යටින් මිලදී ගැනීමට කදිම අවස්ථාවක් උදා කර දෙමින් නවතම Emerald ප්‍රදර්ශනාගාරය වත්තල දම්රෝ ගොඩනැගිල්ලේ 4 වැනි…

(0)Comments | June 22, 2023 12:09 pm

Samsung උසස් තත්වයේ 108MP No Shake කැමරාවක් සහිත නවතම Galaxy F54 5G ස්මාර්ට් ජංගම දුරකතනය එළිදක්වයි

සැම්සුන් ශ්‍රී ලංකා විසින් Galaxy F කාණ්ඩයේ වඩාත් සුපිරිතම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy F54 5G පසුගියදා එළි දක්වන ලදී. Galaxy F54 5G හි සුසිනිඳු, ඉතා ආකර්ෂණීය සහ සුවිශේෂී Galaxy නිමාව එය නෙත් ඇදගන්නා device එකක් බවට පත් කරයි. 108MP No Shake Camera, Astrolapse සහ Nightography වැනි ප‍්‍රමුඛතම කැමරා විශේෂාංග, 6,000mAh ප‍්‍රබල බැටරිය සහ උසස්…

(0)Comments | June 22, 2023 8:49 am

නවලෝක රෝහල් සමූහය, ICBT කැම්පස් සමඟ අත්වැල් බැඳගනිමින් ශ‍්‍රී ලංකාවේ හෙද අධ්‍යාපනය නංවාලීමට පෙරමුණ ගනියි

ප‍්‍රමුඛ පෙළේ පෞද්ගලික සුව සේවා සපයන්නෙකු වන නවලෝක රෝහල් සමූහය, ICBT කැම්පස් සමඟ අත්වැල් බැඳගනිමින් වැඩි දියුණු කළ අධ්‍යාපන අවස්ථා සමඟින් හෙද වෘත්තිකයන් සවිබල ගන්වනු ලබයි. මෙම හවුල්කාර ආයතන දෙක 2023 මැයි 11 වන දින ICBT පරිශ‍්‍රයේදී සභාපතිවරයා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගේ සහභාගීත්වයෙන් අවබෝධතා ගිවිසුමක් ^MoU& අත්සන් කරන ලදී. මෙම හවුල්කාරිත්වය හරහා නවලෝක රෝහලේ හෙද හෙදියන්ට…

(0)Comments | June 21, 2023 2:16 pm

ජගත් පරිසර දිනය සමරමින් HNB FINANCE දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC ජගත් පරිසර දිනය සමරමින් දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලදි. පරිසර සංරක්ෂණය කෙරෙහි සමාගම සතු කැපවීම සහ ආයතනික සමාජ වගකීම පෙරදැරිව ශ්‍රී ලංකාවේ කාබන් විමෝචනය අවම කිරීමේ සාධනීය හා ඵලදායී පියවරක් ලෙසත් අනාගත පරපුර සඳහා දිගු කාලීන ප්‍රතිලාභ ලබා දෙන වැඩසටහනක් ලෙසත් HNB FINANCE…

(0)Comments | June 21, 2023 2:14 pm

විෂන් කෙයා නව අම්පාර ශාඛාව සමඟින් නැගෙනහිර පළාතට ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සත්කාර රැගෙන යයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය නැගෙනහිර පළාතට පිවිසෙමින් එහි නවතම ශාඛාවක් අම්පාර ප්‍රදේශයේ පසුගියදා විවෘත කරන ලදී. අම්පාර, නිව් සිටි මහල්, ඩී.එස් සේනානායක වීදියේ අංක 3 දරන ස්ථානයේ පිහිටි අම්පාර නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා මහතා, කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා…

(0)Comments | June 21, 2023 2:13 pm

පොසොන් ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසහන අනුරාධපුරයේදී සාර්ථකව අවසන්වෙයි

සුවහසක් බැතිමතුන් හට සත්කාර සහ පහසුකම් ලබාදීමේ අරමුණින් මැලිබන් බිස්කට් සමාගම මඟින් අඛණ්ව පවත්වනු ලබන ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පොසොන් පෝය නිමිති කර ගනිමින් අනුරාධපුර පූජාභූමිය කේන්ද්‍රකර ගනිමින් දියත් කරනු ලැබී ය. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, රැවන්වැලි මහා සෑ භූමිය කේන්ද්‍ර කරගනිම් මෙම සුවිශේෂ ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන්…

(0)Comments | June 21, 2023 11:28 am