Featured News

දේශීය ව්‍යාපාර සමඟ ගෝලීය කර්මාන්ත සන්නාම සම්බන්ධ කරමින් Hayleys Aventura වෙතින් සන්නාම සමුළුවක්

ප්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura ආයතනය ඔවුන්ගේ අන්තර්ජාතික  මට්ටමේ නිෂ්පාදන නවෝත්පාදනයන් පිළිබඳව  අවබෝධය බෙදාගැනීම වෙනුවෙන් ලෝකයේ වඩාත්ම කීර්තිමත් කාර්මික සන්නාම සහ ඔවුන්ගේ ඉහළ කළමනාකාරිත්වය ද එකතු කරගනිමින් සංවිධානය කරන ලද  සnbන්නාම සමුළුව ජුනි 27 වැනි දින සාර්ථකව පවත්වන ලදී. Hyster (ඇමරිකා එක්සත් ජනපදය), Prestar (මැලේසියාව), Suzhou Asia Fuji (චීනය), Goodpack (සිංගප්පූරුව), A…

(0)Comments | July 11, 2023 10:54 am

Ants Creation ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මාන දිනයි

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී  (NBEA 2023)  ක්ෂුද්‍ර පරිමාණ (Micro Category)  අංශයේ විශිෂ්ටම ව්‍යාපාරය ලෙස  Ants Creation  රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් ලෙස කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්විණි. වසර 12ක් පුරා මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට දැරිය හැකි මිලකට, තත්ත්වයෙන් උසස් සේවා සපයන Ants…

(0)Comments | July 11, 2023 10:52 am

ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් Flexiprint නැවත වරක් පිදුම් ලබයි

ශ්‍රී ලාංකේය ඇසුරුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Flexiprint පෞද්ගලික සමාගම ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා NBE 2022 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති කාවින්ද රාජපක්ෂ මහතා අතින් Flexiprint සමාගමේ කළමනාකරණ…

(0)Comments | July 11, 2023 10:47 am

අලියාන්ස් වාර්ෂික සම්මාන උළෙලේදී විශිෂ්ටයෝ රැසක් ඇගයීමට ලක්වෙති

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ලොව දැවැන්ත රක්ෂණ සමූහයක් වන Allianz SE හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන උළෙල 2023 ජූනි 27 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සම්මාන උළෙලට 700 කට අධික පිරිසක් සහභාගී වූ අතර, අලියාන්ස් ලංකා සමාගමේ සාමාජික සාමාජිකාවන් 150 කට අධික පිරිසක් මෙහිදී සම්මානවලින් පිදුම් ලැබූහ….

(0)Comments | July 10, 2023 4:49 pm

Coca-Cola Beverages Sri Lanka සහ Uber Eats Sri Lanka එක්ව “Ride for Recycling” වැඩසටහන දියත් කරයි

Coca-Cola Beverages Sri Lanka Limited (CCBSL) සහ Uber Eats එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සඳහා ‘Ride for Recycling’ නමින් සුවිශේෂී වැඩසටහනක් දියත් කළ බව නිවේදනය කරන ලදී. එහිදී කුරියර් හවුල්කරුවන්ට කොළඹ පිහිටි නිවෙස්වලින් සහ ආපනශාලාවලින් PET ප්ලාස්ටික් සෘජුවම එකතු කර ගැනීමට හැකි වේ. 2023 ලෝක පරිසර දිනයට සහ”ප්ලාස්ටික් දුෂණයට විසඳුම්” යන 2023 ලෝක පරිසර…

(0)Comments | July 10, 2023 4:02 pm

හච්, අලෙවි වෙළද නියෝජිතයන් ඇගයීමට FriMi Mastercard සමඟින් එක්ව සුවිශේෂී දීමනා සහිත කාඩ්පතක් හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජංගම දුරකථන ක්‍රියාකරු වන හච්, සිය අලෙවි වෙළද නියෝජිතයන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද “ගෞරවාභිමාන 2023″ සම්මාන උළෙල මෑතකදී අති සාර්ථක ලෙස පවත්වන ලදී. සිය වෙළද නියෝජිතයන් 2023 පළමු මාස ​​4 තුළ සිදුකරන ලද සුවිශේෂී කාර්ය සාධනය සහ ඔවුන්ගේ අඛණ්ඩ උත්සාහය සහ නොසැලෙන කැපවීම මෙහිදී ඇගයීමට ලක් වූ අතර ඒ වෙනුවෙන් රන්…

(0)Comments | July 10, 2023 3:53 pm

DIMO සිය බලශක්ති විසඳුම් “DIMO Energy” ලෙස ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO ආයතනය DIMO Energy යන නව සන්නාමය යටතේ සිය බලශක්ති විසඳුම් හඳුන්වා දෙන ලදී. DIMO Energy නව සන්නාමය අධි වෝල්ටීයතා බල විසඳුම් (High Voltage Power Solution), මධ්‍යම වෝල්ටීයතා සහ අඩු වෝල්ටීයතා බල විසඳුම් (Medium Voltage & Low Voltage Power Solutions) සහ පුනර්ජනනීය බලශක්ති විසඳුම්  (Renewable Energy…

(0)Comments | July 10, 2023 3:05 pm

SLASSCOM සම්මානයෙන් Ophtha Innovations පිදුම් ලබයි

SLASSCOM සංවිධානය කළ ‘National Integrity’ සම්මාන උළෙලේදී හොඳම නවෝත්පාදනය (බස්නාහිර පළාත) සඳහා වන දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට Ophtha Innovations සමත් විය. දියවැඩියා රෝගය හේතුවෙන් ඇති වන දෘෂ්ටි රෝගවල බරපතල බව වටහා ගැනීම සහ පාලනය සදහා නිපදවූ ලාභදායි සහ නිවැරදි ක්‍රමවේදය වෙනුවෙන් Ophtha Innovations ඇගැයීමට ලක් විය. මෙම තාක්‍ෂණය මඟින් දෘෂ්ටි රෝග කලින් හඳුනා ගෙන…

(0)Comments | July 10, 2023 2:50 pm

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම ‘Women in IT Awards Asia 2023’ හිදී සම්මාන දිනයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගයනිකා ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් තොරතුරු තාක්ෂණ කණ්ඩායම පසුගියදා පැවති ‘Women in IT Awards Asia 2023’ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම තොරතුරු තාක්ෂණ කණ්ඩායම ලෙස ඇගයීමට ලක් විය. මෙම සම්මාන උළෙල 2023 ජූනි 28 වන දින සිංගප්පූරුවේදී පැවැත්වුණු අතර, එහිදී ආසියාව සහ ඔස්ට්‍රලේසියාව යන කලාපවල කණ්ඩායම් රැසක් අභිභවා යමින් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රීලංකන්…

(0)Comments | July 7, 2023 9:22 am

සැම්සුන් 2023 සඳහා ශ‍්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනාගත් ගෘහ උපකරණ සන්නාමය ලෙස ශ්‍රේණිගත වෙයි

තාක්ෂණයේ සහ නවෝත්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්  ලොව ප‍්‍රමුඛතම සන්නාම ඇගයීමට ලක් කරනු ලබන උපදේශන ආයතනය වන Brand Finance විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනාගත් ගෘහ උපකරණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කර ඇත. LMD Brands Annual 2023 හි දැක්වෙන මෙම ගෞරවනීය ශ්‍රේණිගත කිරීම මගින් ශ‍්‍රී ලාංකේය සන්නාමවල වටිනාකම සහ ශක්තිය මත පදනම්ව ඇගයීමට ලක් කරයි….

(0)Comments | July 6, 2023 6:14 pm