Featured News

සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ ජාතික මෙහෙවරෙහි තවත් එක් ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් එකම දිනයක වැව් ද්විත්වයක් ජීවය ලබයි

අතීතයේ සිට ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික ජීවනෝපාය හා බැඳුණු වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් කෙමෙන් අභාවයට යමින් පවතින්නේ සුවහසක් ජනතාවගේ කුසගිනි නිවූ කෘෂිකර්මාන්තයේ හෙට දවස ද අභියෝගයට ලක් කරමිනි. මේ බව මනාව අවබෝධ කරගත් සම්පත් බැංකුව කෘෂිකර්මාන්තයේත්, ගොවි ජනතාවගේ අනාගතයේත් අභිවෘද්ධිය උදෙසා අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ විශිෂ්ට සමාජ සත්කාරයක් ලෙස “වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන…

(0)Comments | June 26, 2023 3:01 pm

‘JAT පින්තාරු ශිල්පී අභිමන්’ සහතික ප්‍රදානෝත්සවයේ දෙවන අදියර සාර්ථකව නිම වෙයි

ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT හෝල්ඩින්ග්ස් පීඑල්සී සමාගම, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  අධිකාරිය (NAITA) සමඟ එක් ව, මෙරට දැව පින්තාරු ශිල්පීන් වෙත NVQ ජාතික වෘත්තීය සුදුසුකම ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘JAT පින්තාරු ශිල්පී අභිමන්‘ වැඩසටහනේ දෙවන අදියර අති සාර්ථකව නිම කෙරිණි. 2021 වසරේ දී ආරම්භ කරන ලද ‘JAT පින්තාරු ශිල්පී අභිමන්‘…

(0)Comments | June 26, 2023 2:54 pm

CDB සාමාජිකා සහ කාන්තා කණ්ඩායම් නායිකා නදී පෙරේරා ඇතුළු කණ්ඩායම ජයග්‍රහණයේ ජීවගුණය බලගන්වමින් Singapore International Masters Athletics තරගාවලියේදී පදක්කම් රැසක් හිමිකර ගනී

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC – CDB) සමාගමේ කාර්යමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සිව් දෙනෙකු, පසුගියදා පැවති Singapore International Masters Athletics Championship 2023 තරගාවලියේදී කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කරමින් රටට ගෞරවයක් ගෙන ඒමට සමත් වූහ. මෙම තරගාවලිය මැලේසියාවේ Mount Austin, (Johor) හි Johor ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. මෙම තරගාවලියේදී CDB සමාගමේ සාමාජික සාමාජිකාවෝ ඉසව්…

(0)Comments | June 26, 2023 2:44 pm

කොමර්ෂල් බැංකුව කටාර්හි 20 වසරක ප්‍රේෂණ සේවා සමරයි 

කොමර්ෂල් බැංකුව කටාර්හි වසර 20 ක ප්‍රේෂණ මෙහෙයුම් අණුස්මරණය කිරීමේ සැමරුම් උත්සවය, පසුගිය දා එහි කළමනාකාරීත්වය හා විනිමය කාර්යාල සේවකයින්, බැංකුවේ ප‍්‍රමුඛතම ගනුදෙනුකරුවන් සහ එරට අනෙකුත් පාර්ශවකරුවන් සඳහා සත්කාරකත්වය සපයමින් පවත්වන ලදී. දෝහා අල්වාඩි හෝටල් පරිශ‍්‍රයේ පැවති මෙම විශේෂ සිදුවීමේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කටාර්හි ශී‍්‍ර ලංකා තානාපති අතිගරු මොහොමඞ් මාෆාස් මොහිදීන් මහතා සහභාගී විය….

(0)Comments | June 26, 2023 2:37 pm

Microsoft Imagine Cup 2023 තරගාවලියේ ආසියානු අවසන් වටය නියෝජනය කළ ශ්‍රී ලාංකික කණ්ඩායම් මෙරට ඇමරිකානු තානාපතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජූලි ජේ. චන්ග් මහත්මිය පසුගියදා Microsoft කාර්යාලයේදී Microsoft Imagine Cup 2023  තරගාවලියේ ආසියානු අවසන් වටයට සුදුසුකම් ලැබූ ‘Team Sipsara’ සහ ‘The Green Tycoon’ යන ශ්‍රී ලාංකික කණ්ඩායම් හමු වූවා ය. ‘Microsoft Imagine Cup යනු Earth, Education, Health සහ Lifestyle යන කාණ්ඩ යටතේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින කාලීන…

(0)Comments | June 26, 2023 2:34 pm

සමස්ත ලෝකයම මව්බිමට සමීප කරවන බවර් සමාගම

‘ඔබට රටෙන් ලැබෙන දේ නොව රටට ඔබෙන් ලැබෙන දේ කුමක්දැයි‘ විමසීම වඩා වැදගත් බවට ප්‍රකට කියමනක් තිබේ. A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම ද, එහි නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් බවර් මහතා ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ සිටම එම පරමාදර්ශී කියමන ආදර්ශයට ගෙන කටයුතු කරන කීර්තිමත් සමාගමකි. වසර 125ක සාඩම්බර උරුමයක් හිමි බවර් සමාගම මේ මොහොතේ…

(0)Comments | June 26, 2023 2:28 pm

Fcode Labs යුරෝපයේ ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ මෘදුකාංග ඉංජිනේරු සමාගමක් වන Fcode Labsහි (www.fcodelabs.com) නියෝජිත පිරිසක් පසුගියදා යුරෝපා රටවල් ගණනාවක සංචාරයක නිරත විය. ව්‍යාපාර අවස්ථා පුළුල් කිරීම සහ හවුල්කාරිත්ව අවස්ථා ගවේෂණය එම සංචාරයේ ප්‍රධාන අරමුණ විය. නියෝජිත පිරිස ස්වීඩනයේ ගොතන්බර්ග්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේදී කර්මාන්ත ප්‍රධානීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් හමු විය. කළාපයේ ව්‍යාපාර…

(0)Comments | June 26, 2023 2:24 pm

අමාමි සන්නාමය 30 වැනි සංවත්සරය සමරයි

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit)  නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ  (Amami) අමාමී සන්නාමයේ  (www.hotelsupplies.lk) 30 වන සමරු උත්සවය පසුගියදා කඩවත අමාමී කර්මාන්තාශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. අසූව දශකයේදී ලංකා ඔබරෝයි හෝටලයට එයා ෆ්රෙෂ්නර් සුවඳ කැට සහිත පළමු නිෂ්පාදන පෙළ අලෙවි කර ඇරැඹූ අමාමි ව්‍යාපාරය වර්තමානයේදී එයාර් ෆ්රෙෂ්නර්, ෂැම්පු, ෂවර්…

(0)Comments | June 26, 2023 2:13 pm

මැලිබන් ගෝල්ඩ් මාරි, කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය සමරයි

දරුවන්ට සතුටින් හා නිදහසින් සපිරි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන මැලිබන් ගෝල්ඩ් මාරි පසුගියදා ශ්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව නෙළුව, ගා/මණ්ඩලපුර කණිෂ්ට විද්‍යාලයේදී 2023 ජාත්‍යන්තර ළමා ශ්‍රම විරෝධී දිනය සමරන ලදී. 2025 වසරේදී ළමා ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබූ මෙම ළමා ශ්‍රම විරෝධී දින සැමරුම සඳහා කම්කරු හා විදේශ…

(0)Comments | June 26, 2023 2:05 pm

වෘත්තිය සංවර්ධන හා ගුණාත්මක අධ්‍යාපනයේ පෙරගමන්කරු ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය BMICH හිදී පවත්වයි

මෙරට ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ සංවර්ධන වෙනුවෙන් කැපවන ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනයේ (PRISL) වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී පවත්වන ලදී. ප්ලාස්ටික් හා රබර් කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන් උදෙසා වෘත්තිමය මාර්ගෝපදේශනය සපයනු ලබන මෙම ආයතනය හරහා සහතිකපත්‍ර, ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා සාර්ථකව අවසන් කරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් 350 ක් පමණ මෙහිදී ඇගැයීමට ලක්විය. ශ්‍රී…

(0)Comments | June 26, 2023 2:00 pm