Featured News

Glorious Holdings නවීන කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් සම්මාන දිනයි

නවීන තාක්ෂණය සමග කෘෂිකාර්මික ක්ෂේත්‍රය බල ගැන්වීම අරමුණු කර ගත් Glorious Holdings පෞද්ගලික සමාගම ප්‍රධාන සම්මාන උළෙල දෙකකදී ඇගැයීමට ලක් විය. Asia Miracle Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නවීන කෘෂිකාර්මික විසඳුම් සැපයුම්කරු සම්මානය දිනා ගැනීමට එම සමාගමට හැකි විය. ඊට අමතරව අයැදුම්කරුවන් 80 දෙනෙකු අතරින් 2025 SLTC පර්යේෂණ සහ නවෝත්පාදන සම්මාන උළෙලේදී කාර්මික පර්යේෂණ,…

(0)Comments | November 26, 2025 11:09 am

AMW සමාගම කුරුණෑගල දී නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කරයි

අල්-ෆුටයිම් සමූහයේ සාමාජිකයෙකු වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW), කුරුණෑගල දී සිය නවතම ප්‍රදර්ශනාගාරය උත්කර්ෂවත් ලෙස විවෘත කිරීමත් සමඟ තවත් වැදගත් සන්ධිස්ථානයක් සැමරීය. AMW හි ජ්‍යෙෂ්ඨ නායකත්වය, ගනුදෙනුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන්, ප්‍රාදේශීය නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්, අංක 255, කොළඹ පාර, වදුරාගලහි පිහිටි නව පරිශ්‍රයේ දී මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. නව ප්‍රදර්ශනාගාරය වයඹ පළාත…

(0)Comments | November 26, 2025 10:44 am

ජෝන් කීල්ස් පදනම කාන්තා හා ළමා අපයෝජන පිටුදැකීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සමඟ යළිත් අත්වැල් බැඳගනී

ජෝන් කීල්ස් පදනම කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව ආරම්භ කළ වැඩසටහන මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. ජෝන් කීල්ස් පදනමේ ප්‍රධානතම සමාජ සත්කාර ව්‍යාපෘතිය වන Project WAVE (Working Against Violence through Education) යටතේ මෙය ක්‍රියාත්මක වේ. Project WAVE යනු වසර 10 කට අධික කාලයක් තිස්සේ ස්ත්‍රීපුරුෂ…

(0)Comments | November 26, 2025 10:40 am

සිය පාරිභෝගික සේවා වැඩිදියුණු කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් නිට්ටඹුවේ නව ශාඛාවක් විවෘත කරයි

නිට්ටඹුව ප්‍රදේශයේ, තමාටම අයත් ඉඩමක ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කල පලමු රක්ෂණ සමාගම බවට පත් වන්නට සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමට හැකි වී ඇති අතර, එය පාරිභෝගික අත්දැකීම් මෙන්ම සේවා ප්‍රමිතිය ඉහළ නංවමින් උසස් තත්ත්වයේ පරිසර හිතකාමී ගොඩනැගිලි සදහා ආයෝජනය කිරීමේ සමාගමේ දිගුකාලීන උපායමාර්ගය මනාව පිළිබිඹු කරයි. නිට්ටඹුවේ මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමඟ තිරසාර ව්‍යාප්තිය වෙනුවෙන්…

(0)Comments | November 26, 2025 9:23 am

උත්සව සමයේ අපූර්වත්වය පතුරුවමින් කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් වලට දැන් දිවයින පුරා වැඩිම වෙළඳසැල් ගණනකින් 70% ක් දක්වා වට්ටම්

වසර පුරාවට ම තම ගනුදෙනුකරුවන්ට හොඳම දීමනා ලබා දීම වෙනුවෙන් කැපවන කොමර්ෂල් බැංකුව, වසරේ විශාලතම කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන සමඟින් මෙවර උත්සව සමය ආරම්භ කර ඇත. මෙයින් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්හට, වෙළඳ හවුල්කරුවන් 642 කට අධික සංඛ්‍යාවකට හිමි දිවයින පුරා වූ වෙළඳසැල් දහස් ගණනකින් 70% ක් දක්වා වට්ටම් ලබාගත හැකි වේ. 2025 දෙසැම්බර් 31…

(0)Comments | November 25, 2025 4:47 pm

Russel’s ඔක්තෝබර් මස විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ කාර්ය මණ්ඩලය අගයයි

ඔක්තෝබර් මාසය තුළ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීම පසුගියදා සිදු විය. එහිදී ඔවුන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ විශිෂ්ට කාර්යසාධනය යන අංශ සැළකිල්ලට ගනු ලැබීය. එළිමහන් කේටරින් සේවා කළමනාකරණ අංශයේ සම්පත් කුමාර මහතා විශිෂ්ටම  එළිමහන් කේටරින් සේවා කළමණාකරු ලෙස සම්මාන ලැබුවේය. රේණුකා දමයන්ති මහත්මිය කැපවීම, සේවා ආචාර ධර්ම සහ අඛණ්ඩ කාර්යසාධනය…

(0)Comments | November 25, 2025 2:01 pm

Ather Energy Limited සිය දෙවන ඉලෙක්‌ට්‍රොනික් ස්කූටරය රිස්ටා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Ather Energy Limited ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්‌ට්‍රොනික් බයික් නිෂ්පාදකයා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උඩුයටිකුරු කිරීමට සූදානම් වෙමින් සිටින අතර එහි මුල් පියවර ලෙස රිස්ටා (Rizta) නාමයෙන් සිය පළමු ඉලෙක්‌ට්‍රොනික් ස්කූටරය ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දක්වනු ලබයි. Ather Energy සන්නාමය විශිෂ්ට අභ්‍යන්තරික ඉංජිනේරු විද්‍යාවේ සහාය ඇතිව ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු උසස් හා දියුණු තාක්ෂණය භාවිතයෙන් ඉලෙක්‌ට්‍රොනික්…

(0)Comments | November 25, 2025 1:55 pm

Janashakthi Life හි විශිෂ්ටයන්ට බාලි සංචාරයක්

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන Janashakthi Life සමාගමේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් අතරින් ඉහළම දක්ෂතා පෙන්නුම් කළ විශිෂ්ටයන් පිරිසකට පසුගියදා ඉන්දුනීසියාවේ බාලි ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට අවස්ථාව උදා විය. Janashakthi Life සමාගම ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය 31 වැනි සංවස්තරය සැමරීමට සමගාමීව මෙම සංචාරය සිදු විය. Janashakthi Life සමාගම තුළ ක්‍රියාත්මක…

(0)Comments | November 25, 2025 1:41 pm

City of Dreams Sri Lanka මැද පෙරදිග චමත්කාරය සමඟින් Golden Mirage දියත් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් අරාබි චමත්කාරය හා සංස්කෘතිය විදහා දැක්වීම වෙනුවෙන් City of Dreams Sri Lanka විසින් “Signature Golden Mirage”, හඳුන්වා දෙනු ලැබීය. ඒ අනුව නොවැම්බර් 28 වැනි දින සිට දෙසැම්බර් 2 වන දින දක්වා කාලය තුළ City of Dreams Sri Lanka හි 6 වැනි මහල මැද පෙරදිග කාන්තාර ආශ්‍රිත දර්ශනයවලින් හැඩ…

(0)Comments | November 25, 2025 9:49 am

Samsung SmartThings ස්වයංක්‍රීය නිවසක අසමසම අත්දැකීමක් උරුම කර දෙයි

සැම්සුන්හි SmartThings මඟින් බලගන්වනු ලබන නව්‍ය තාක්ෂණික විශිෂ්ටත්වය සමඟින් නිවසේ සැබෑ සුවපහසුව අත්විඳීමේ අවස්ථාව දැන්  ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට උදා වී තිබේ. ඒ දිනෙන් දින වර්ධනය වන SmartThings මඟින් බලගන්වන AI Home සමඟිනි. මෙම සුවිශේෂී නව්‍යකරණ තාක්ෂණය නිසාම ශ්‍රී ලංකාව පුරා නිවාස රැසක පදිංචිකරුවන් හට සැබෑ සුවපහසු ජීවිතයක් අත්විඳීමට හැකි වී ඇති අතරම සැම්සුන්හි තාක්ෂණික හැකියාව…

(0)Comments | November 25, 2025 9:46 am