Featured News

CMA ශ්‍රී ලංකා ආයතනය 2025 වසරේ 11 වන වාර්ෂික ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල

ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA ශ්‍රී ලංකා) 2025 නොවැම්බර් 17 වන සඳුදා, හෝටල් සිනමන් ලයිෆ්, ද ෆෝරම් හිදී 11 වන වාර්ෂික CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල සාර්ථකව පැවැත්වීය. මෙම උත්සවය ආයතනික වාර්තාකරණයේ කැපී පෙනෙන ජයග්‍රහණ සහ විනිවිදභාවය, වගවීම සහ තිරසාර වටිනාකම් නිර්මාණය සඳහා නායකත්වය පෙන්නුම් කළ පිළිගත් සංවිධාන ඇගයීමට ලක් කලේය. සම්භාවනීය…

(0)Comments | November 21, 2025 12:56 pm

පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් මැදබැද්ද මහා විද්‍යාලය වෙත RO ඒකකයක් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S),  සිය ආයතනික සමාජ සත්කාර වැඩසටහන වන  ‘මනු මෙහෙවර’ ඔස්සේ තිරසාරත්වය සහ ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් සිදු කරන අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කරමින් ගලේවෙල මැදබැද්ද මහා විද්‍යාලය සඳහා පිරිසිදු, ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සඳහා ජල පිරිපහදු ඒකකයක්  (Reverse Osmosis) පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය. 1935 දී පිහිටුවන ලද…

(0)Comments | November 21, 2025 10:59 am

2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී HNB ජයග්‍රහණ රැසක් හිමි කරගනී

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව නිමාවට පත් වූ 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) ජයග්‍රහණ රැසක් හිමි කරගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයමින්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2025 සම්මාන රාත්‍රිය පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ…

(0)Comments | November 21, 2025 9:18 am

යූනියන් ඇෂුවරන්ස් සුවමඟ බලපෑම් වාර්තාව-2025 නිහඬ මරුවා ගැන වැදගත් තොරතුරු අනාවරණය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, Hilton Residences හි පැවැති උත්සවයකදී සිය ‘යූනියන් ඇෂුවරන්ස් සුවමඟ බලපෑම් වාර්තාව’ මහත් අභිමානයෙන් යුතුව හඳුන්වාදුන්නේ එහි ප්‍රධානතම ප්‍රජා සත්කාර වැඩසටහන වන යූනියන් ඇෂුවරන්ස් සුවමඟ ඔස්සේ ඇති කරන ලද සුවිසල් බලපෑම විදහා දක්වමිනි. වර්ෂ 2024 දී ආරම්භ කරන ලද යූනියන් ඇෂුවරන්ස් සුවමඟ යනු ශ්‍රී ලංකාව පුරා දියවැඩියා…

(0)Comments | November 21, 2025 9:16 am

ජනශක්ති ෆිනෑන්ස් සහ ටොයොටා ලංකා අතර සුවිශේෂී ලීසිං සේවා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සහ ටොයොටා ලංකා (පුද්.) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදි. මෙමගින් පාරිභෝගිකයන්ට ටොයොටා ලංකා සමාගම අලෙවි කරන රථවාහන සඳහා ජනශක්ති ෆිනෑන්ස් සමාගම වෙතින් කඩිනම් හා කාර්යක්ෂම ලීසිං පහසුකම් ලබා ගත හැකි වේ. මෙම අවබෝධතා ගිවිසුම…

(0)Comments | November 21, 2025 9:06 am

Sapphire Residences – ශ්‍රී ලංකාවේ අති සුඛෝපභෝගී ජීවන රටාවට එක් වූ නවතම අත්දැකීම මාධ්‍ය සඳහා විවර වූ වගයි

කොළඹ නගරයේ පිහිටි අධි සුඛෝපභෝගී මහල් නිවාස අතරට අලුතින්ම එක් වන විස්මිත ඉදිකිරීමක් වූ Sapphire Residences හි විශේෂ නැරඹුම් චාරිකාවක්, මාධ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් වෙනුවෙන් පසුගිය දා සූදානම් කර තිබිණ. සුන්දර ගාලු මුවදොර පරිශ්‍රයට මුහුණලා පිහිටා ඇති මෙම දැවැන්ත ගොඩනැඟිල්ල, මෙරට අති සුඛෝපභෝගී තට්ටු නිවාස ක්ෂේත්‍රයේ නව යුගයක් ඇරඹීමට සමත් ව්‍යාපෘතියක් ලෙස ද හඳුන්වා දිය හැකිය….

(0)Comments | November 20, 2025 4:18 pm

ලංකා සම්බාහන මධ්‍යස්ථාන සංගමය සුවතා හා සම්බාහන කර්මාන්තයට නව ප්‍රමිති හඳුන්වා දෙයි

ලංකා සම්බාහන මධ්‍යස්ථාන සංගමයේ (LSA) ජාතික මහා සමුළුව ‘Human Wellness 2025’ නමින් නොවැම්බර් 9 කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. මෙරට සුවතා හා සම්බාහන මධ්‍යස්ථාන ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ ඉතා වැදගත් කතිකාවක් වූ ඊට සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ගුණවර්ධන, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය හා අධ්‍යක්ෂ ආචාර්ය සමන් වීරවංශ, විශේෂඥ වෛද්‍ය…

(0)Comments | November 20, 2025 2:32 pm

SPAR ශ්‍රී ලංකා සිය 7 වන සංවත්සරය සමරයි – වාසනාවන්ත ජයග්‍රාහකයින් 22 දෙනෙකුට මැලේසියානු සංචාර වරම්

SPAR සුපිරි වෙළඳසැල් ජාලය මෙරට සිය මෙහෙයුම් ආරම්භ කර සාර්ථකව වසර හතක් සම්පූර්ණ කිරීම සමරමින්, මෙම වසරේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ගෝලීය SPAR පවුලේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස, මෙම සන්නාමය බස්නාහිර සහ දකුණු පළාත්වල අලෙවිසැල් 11 ක් දක්වා ව්‍යාප්ත වෙමින්,  අද වන විට දේශීය වශයෙන් ඉමහත් සාර්ථකත්වයක් අත්කරගෙන ඇත. ගුණාත්මකභාවය, උසස් ප්‍රමිතිය, නැවුම් බව සහ…

(0)Comments | November 20, 2025 12:22 pm

Hemas Consumer Brands දිවයිනේ සියළු ආයතන අභිබවා ‘සමස්ථ ජයග්‍රාහකයා” ලෙස JASTECA 2025 හිදී කිරුළු පැළඳ වූ වගයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සන්නාමයක් වන Hemas Consumer Brands JASTECA 2025 සම්මාන උළලේ දී “සමස්ථ ජයග්‍රාහකයා” ලෙස දිවයිනේ අනෙකුත් බහු ජාතික, දේශීය, රාජ්‍ය සහ විවිධ පරිමාණයේ ආයතන සියල්ල අභිබවමින් ගෞරවයට පාත්‍ර විය. මෙමගින් ජපන් පංච විධ මුලධර්මයන් සහ අඛණ්ඩ වැඩි දියුණු කිරීමේ අදහස් ඇතුළු අනෙකුත් කළමනාකරණ සංකල්පයන් භාවිතයෙන් HCB අත් කරගෙන ඇති ජාතික…

(0)Comments | November 19, 2025 4:34 pm

Global Synergy Awards 2026 සම්මාන උළෙල දියත් කෙරේ

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි, ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සිදු කරන මෘදුකාංග සංවර්ධන සමාගමක් වන Global Synergy Tec පෞද්ගලික සමාගම Global Synergy Awards 2026 සම්මාන උළෙල දියත් කරයි. කර්මාන්ත රැසක් නියෝජනය කරන ශ්‍රී ලාංකික සමාගම්වල ව්‍යාපාර විශිෂ්ටත්වය, නව්‍යකරණය, ව්‍යාපාර ක්ෂේත්‍රයේ නායකත්වය ඇගැයීම එහි අරමුණයි. උනන්දුවක් දක්වන ව්‍යවසායකයන්ට සහ සමාගම්වලට ඒ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව සළසා…

(0)Comments | November 19, 2025 1:55 pm