Featured News

TikTok, සිය පරිශීකයින්ගේ අත්දැකීම ඉහළ නංවමින් Time and Well-being විශේෂාංගය දියත් කරයි

සිය පරිශීලකයින් සඳහා වන නවතම හඳුන්වා දීම ලෙස Time and Well-being අවකාශය දියත් කිරීමට TikTok පසුගියදා කටයුතු කරන ලදී. මෙම නවතම දියත් කිරීම හරහා මනා සිහියකින් යුතුව ඩිජිටල් පුරුදු ඉහළ නංවා ගැනීම සඳහා නිර්මාණය කර ඇති විශේෂාංග පෙලක් හඳුන්වා දී ඇති ධනාත්මක සමාජ මාධ්‍ය අත්දැකීමක් ලබා දීම සඳහා වන සිය කැපවීම නැවත නවතත් අවධාරණය කරන…

(0)Comments | November 25, 2025 8:34 am

SLIIT Codefest 2025 තාක්ෂණික නවෝත්පාදනයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි

SLIIT ආයතනයේ පරිගණක පීඨය මගින් සංවිධානය කරනු ලබන, එම ආයතනයේ ප්‍රමුඛතම ජාතික හා ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) තරඟාවලිය වන “Codefest” අඛණ්ඩව 14 වන වරටත්, “Digital Evolution: Where Ideas Meet Innovation” තේමාව යටතේ, 2025 සැප්තැම්බර් මස 4 වන දින, එම ආයතන පරිශ්‍රයේදී සාර්ථකව නිමාවට පත් විය. ආයතනයේ 25 වන සංවත්සරයට සමගාමීව පැවති Codefest 2025…

(0)Comments | November 24, 2025 2:34 pm

‘SLIM Brand Excellence 2025′ සම්මාන උළෙලේදී dsityreshop.com විසින් Online Brand of the Year අංශයේ සම්මාන දිනා ගනී

මෙරට ප්‍රමුඛ පෙළේ ටයර් සන්නාමයක් වන DSI Tyres හි විශ්වාසනීය ශක්තියෙන් බලගැන්වෙන  dsityreshop.com ඩිජිටල්-වාණිජ වේදිකාව පසුගියදා පැවැති  ‘SLIM Brand Excellence 2025′ සම්මාන උළෙලේදී  වසරේ හොඳම අන්තර්ජාල සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් වාණිජ වේදිකාවක් ලෙස dsityreshop.com මෙතෙක් පැමිණි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙම ජයග්‍රහණය ඔස්සේ සනිටුහන් කරයි. එමෙන්ම ඩිජිටල් වාණිජ සන්නාමයේ වර්ධනය,…

(0)Comments | November 24, 2025 1:36 pm

ස්වදේශී කොහොඹ ‘මිහිතල සත්කාරය’ දෙවන අදියර යටතේ විහාරස්ථාන තුළ කොහොඹ පැළ රෝපණය අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සබන් සන්නාමය වන ස්වදේශී කොහොඹ විසින්, විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් කොහොඹ පැළ සිටුවීමේ ‘ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය’, සිය සමාජ සත්කාර ව්‍යාපෘතියේ දෙවන අදියර පසුගිය දා දියත් කරන ලදී. බෞද්ධ  සම්ප්‍රදාය තුළ සියළුම ජීවින් සමාන ලෙස සලකනු ලබන අතර, ඔවුන්ගේ දුක් වේදනා සමානව වැදගත් ලෙස සැලකෙයි. මෙයින් අදහස් කරන්නේ, පාරිසරික විනාශය තුළින්…

(0)Comments | November 24, 2025 12:20 pm

Macbertan සමාගම CNCI රන් සම්මාන දිනයි

තාප නිවාරක, ශබ්ද නිවාරක සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රවල පුරෝගාමියකු වන Macbertan පෞද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ CNCI Achiever Awards 2025 සම්මාන උළෙලේදී මධ්‍යම ඛාණ්ඩයේ නිෂ්පාදන අංශයේ ජාතික මට්ටමේ රන් සම්මානය දිනා ගත්තේය. එමගින් පූර්ණ තත්ත්ව කළමනාකරණය, සේවා විශිෂ්ටත්වය, වෘත්තිමයභාවය සහ තිරසාර වර්ධනය යන අංශවලින් එම සමාගම ලබා ඇති ප්‍රගතිය යළි තහවුරු වේ. 1997දී…

(0)Comments | November 24, 2025 11:42 am

ජාතික තත්ත්ව විශිෂ්ටත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හලාල් කවුන්සිලය ඇගයීමට ලක් කරයි

අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා විසින් හලාල් කවුන්සිලයට (HAC) සම්මානය පිරිනැමූ අවස්ථාව. වමේ සිට දකුණට: අෂ් ෂෙයික් බාසිත් (අභ්‍යන්තර අනුකූලතා කළමනාකරු – HAC), නෆාස් මහතා (තත්ත්ව සහතික කිරීමේ ප්‍රධානී – HAC), නාරංගොඩ මහත්මිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – SLSI), මහාචාර්ය තීක්ෂණ මහතා (සභාපති – SLSI), ආකිෆ් මහතා (අධ්‍යක්ෂ – ප්‍රධාන විධායක නිලධාරී – HAC), ගරු අමාත්‍ය,…

(0)Comments | November 24, 2025 9:19 am

ශ්‍රී ලංකාව, සියලු දෙනා සහභාගී කරගත් ආර්ථික වර්ධනයක් අරමුණු කර ගනිමින් ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන ආරම්භ කරයි

මෙරට ආබාධ සහිත පුද්ගලයින් රැකියා සඳහා සම්බන්ධ කිරීමේ ප්‍රථම වැඩසටහන පසුගියදා ආරම්භ විය. කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති එම අවස්ථාව සඳහා ආබාධ සහිත පුද්ගලයින් 100කට අධික පිරිසකට ඍජුවම ප්‍රමුඛ සේවා යෝජකයින් සමඟ සම්බන්ධ වීමේ හැකියාව උදා විය. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ GIZ වෘත්තීය පුහුණු (VTSL) ව්‍යාපෘතිය විසින්…

(0)Comments | November 21, 2025 4:31 pm

බජාජ් ජෙනුයින් පාර්ට්ස් වෙතින් ඉතිහාසයේ දැවැන්තම තෑගි ගෙනෙන DPMC “බජාජ් ජෙනුයින් සුපිරි වාරේ”

ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම සහ බජාජ් නිෂ්පාදන මෙරට එකම බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් පසුගියදා බජාජ් ජෙනුයින් සුපිරි වාරේ ලෙස තම නවතම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කළේය. 2025 නොවැම්බර් 17 වන දින සිට 2026 ජනවාරි 17 වනදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනේදී බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් මිලදී ගන්නා පාරිභෝගිකයින්ට බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථයක්, බ්‍රෑන්ඩ් නිව් බජාජ්…

(0)Comments | November 21, 2025 4:02 pm

හෝම් ලෑන්ඩ්ස් නිවාස මිලදී ගැනීම් සඳහා කොමර්ෂල් බැංකුවෙන් 100% ක් දක්වා මූල්‍ය පහසුකම්

ශ්‍රී ලංකාවේ නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලාංකිකයින්ගේ නිවසක් අත් කර ගැනීමේ සිහින සැබෑ කිරීමට හෝම් ලෑන්ඩ්ස් ස්කයිලයින් (පුද්ගලික) සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරමින් එම සමාගම ඉදි කරන ලද නිවාස සංකීර්ණ ඒකක සහ තනි නිවාස සඳහා පහසු ණය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත. මෙම ගිවිසුම හරහා කොමර්ෂල් බැංකුව විසින්…

(0)Comments | November 21, 2025 3:27 pm

ANIK ගැලරි සහ ප්‍රොඩක්ෂන් හවුස් කොළඹ දී විවෘත කරයි

ANIK ගැලරි සහ ප්‍රොඩක්ෂන් හවුස් පසුගිය දිනක දී කොළඹ හීදී නවීන හා සම්පූර්ණ පහසුකම ඇතිව ආරම්භ කර ඇත. නවින පහසුකම් ඇතිව, ඉහළ තාක්ෂණික ක්‍රමවේද යොදාගෙන සකස් කළ ශබ්ද නිරෝධිත මැදිරිය,ඡායාරූපකරණ සහ වීඩියෝකරණ පහසුකම් සහ ශ්‍රී ලංකා උරුමය සහ නිර්මාණකරණය පිළිබිඹු කරලන මෙම මැදිරිය තුළ කලා නිර්මාණ, ඡායාරූප ,සංගීත ,පසුතල නිර්මාණ ආදී ලෙස කලා ලෝලීන්ට වෘත්තිමය…

(0)Comments | November 21, 2025 1:50 pm