Featured News

‘කොම්බෑන්ක් ශක්ති’ සමඟින් කොමර්ෂල් බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත තවත් සමීප වෙයි

සිය පාරිභෝගිකයින්ගේ පහසුව උදෙසා තවත් තීරණාත්මක පියවරක් තබමින් කොමර්ෂල් බැංකුව තම නියෝජිත බැංකු සේවය වන ‘කොම්බෑන්ක් ශක්ති’ වැඩසටහන දියත් කර ඇත. නගරවලින් දුර බැහැර ප්‍රදේශවල වෙසෙන ජනතාවට වැඩි පහසුවක් සහ ගුණාත්මක බැංකු සේවාවක් ළඟාකර දීමට මෙම උපායමාර්ගික මුලපිරීම තුළින් සැලසුම් කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාව පුරා ම විධිමත් බැංකු සේවා වෙත පිවිසීමට ඇති අවකාශය…

(0)Comments | November 19, 2025 1:30 pm

‘Retail Industry Technology Trends 2025 – Kandy Edition’ හිදී අනාගත ව්‍යාපාර ලෝකයට ගැලපෙන තාක්ෂණික විසඳුම් රැසක් ඉදිරිපත් කරයි

සුමති හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත ආයතනයක් වන Retail Information Technologies (RIT) සමාගම, ශ්‍රී ලංකාවේ ඉහළපෙළේ ව්‍යාපාරික හා තාක්ෂණ විශේෂඥයින් රැසක් ඒකාබද්ධ කර ගනිමින් ‘Retail Industry Technology Trends 2025 – Kandy Edition’ පසුගියදා සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. එහිදී මෙරට ව්‍යාපාරික අංශයේ ඉදිරි අනාගතය තාක්ෂණයෙන් සවිබල ගැන්වීම උදෙසා නිර්මාණය කරනු ලැබූ ඔවුනගේ නවතම මෘදුකාංග විසඳුම් රැසක් ද RIT…

(0)Comments | November 19, 2025 12:50 pm

ප්‍රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය 18 වැනි වරටත් නොවැම්බර් 19 වැනිදා ඇරඹෙයි

සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමට අයත්, ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව 18 වැනි වරටත් පවත්වනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් අති සාර්ථකව පැවැත්වීමට සැලසුම් යොදා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මාර්ග වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම…

(0)Comments | November 19, 2025 9:12 am

GLOMARK, තම සුපිරි වෙළෙඳසල් ජාලය හරහා ශ්‍රී ලංකාවේ භණ්ඩ අලෙවියේ දැවැන්ත පරිවර්තනයක් කරමින්, ‘ගෙට BETTER LIFE’ එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳ සල් ජාලයක් වන Softlogic GLOMARK, සුපිරි වෙළෙඳසල් හරහා සිදුකරන භාණ්ඩ අලෙවියේ සුවිශේෂී පෙරළියක් සිදුකරමින්, “ගෙට BETTER LIFE” (A Better Life to Home) නවතම සංකල්පය එළිදක්වන බවට සතුටින් දැනුම් දෙයි. ඒ පිළිබඳ දැනුම්දීමේ විශේෂ උත්සවය, පසුගියදා කොළඹ NH Collections හි පැවැත්වුණු අතර, GLOMARK හි මෙම සුවිශේෂී පරිවර්තනය, ජනතා යහපැවැත්ම උදෙසා වූ…

(0)Comments | November 18, 2025 4:56 pm

වැඩි දියුණු කළ විශේෂාංග හා මෙවලම් සමඟින් TikTok පරිශීලකයින්ගේ ආරක්ෂාව, යහපැවැත්ම හා නිර්මාණශීලීත්වය ඔප් නංවයි

තම පරිශීලකයින්ගේ ආරක්ෂාව, යහපැවැත්ම හා නිර්මාණකරණය වෙනුවෙන් සහාය දක්වන නවීන විශේෂාංග මාලාවක් හඳුන්වා දීමට TikTok කටයුතු කර ඇත. ලොව පුරා බිලියනයකට අධික පරිශීලකයින් පිරිසකගෙන් සැදුම්ලත් TikTok නිරන්තරයෙන් නිර්මාණාත්මක ප්‍රකාශනය, ආරක්ෂාව හා යහපැවැත්ම සමබරව පවත්වාගෙන යාමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. ඒ වෙනුවෙන් පවුල්, තාරුණ්‍යය, නිර්මාණකරුවන් ඇතුලු පුළුල් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් විශේෂාංග හා මෙවලම් හඳුන්වා දීමට…

(0)Comments | November 18, 2025 1:35 pm

2025 SLIM ජාතික විකුණුම් සම්මාන අවසන් මහා රාත්‍රිය Monarch Imperial හිදී සාර්ථකව පැවැත් වේ

ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අගයමින්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2025 සම්මාන රාත්‍රිය පසුගිය ඔක්තෝබර් 28 වන දින Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර එහි තේමාව වූයේ “Ambassadors of Sales – The Force Behind the Figure” හෙවත් “විකුණුම් තානාපතිවරු – සංඛ්‍යාවන් පිටුපස ඇති…

(0)Comments | November 18, 2025 1:33 pm

නොමිලේ ප්‍රංශ චිත්‍රපටයක් නැරඹීමට ඔබට ආරාධනා

ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලය  විසින්  සංවිධානය කරන, 2019 දී Antonin Baudry විසින් අධ්‍යක්ෂණය කරන ලද The Wolf’s Call (Le Chant du Loup) ශ්‍රී ලාංකික චිත්‍රපට ලෝලීන්ට නොමිලේ ප්‍රදර්ශනය කෙරේ. 2025 නොවැම්බර් 29 වන සෙනසුරාදා සවස 3:00 ට කොළඹ PVR හිදීත්, දෙසැම්බර් 3 වන බදාදා සවස 5:00 ට මාතර ස්කයිලයිට් සිනමා ශාලාවේදීත්, දෙසැම්බර් 12…

(0)Comments | November 18, 2025 12:57 pm

Canon – Metropolitan ව්‍යාපාරික හවුල්කරුවන්ගේ සම්මාන රාත්‍රිය මෙවරත් උත්කර්ෂවත් ලෙස කොළඹදී

වසර 51කට වැඩි කාලයක් පුරා Canon නිෂ්පාදන සඳහා මෙරට එකම බලය ලත් බෙදා හරින්නා වන Metropolitan Technologies පෞද්ගලික සමාගම සංවිධානය කළ Canon Metropolitan හවුල්කාරිත්ව සම්මාන රාත්‍රිය 2024/25 පසු ගිය දා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශක ගණනාවක් පුරා මෙරට මුද්‍රණ යන්ත්‍ර සහ ඒ ආශ්‍රිත උපාංග අලෙවි ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන Metropolitan සහ Canon සන්නාම අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වය…

(0)Comments | November 18, 2025 12:23 pm

සමානාත්මතාවය අගයමින් ආබාධිත පුද්ගලයින්ගේ  කුසලතා හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සැමරුම නොවැම්බර් 21 වනදා

සමාජය තුළ සමානාත්මතාවට ගරු කරමින් විවිධ ආබාධවලින් යුත් පුද්ගලයින් සඳහා වන කුසලතා හා ක්‍රියාකාරකම් පිළිබඳ ජාතික සැමරුම් උත්සවය එළඹෙන 21 වන දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය. GIZ 2023 -2026 ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (VTSL) සමඟ එක්ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම සුවිශේෂී උත්සවය සංවිධානය කොට ඇත. මෙය ආබාධිත පුද්ගල…

(0)Comments | November 18, 2025 9:24 am

ජාතික එකමුතුව සහ ව්‍යවසායකත්වය පෙරටු කරගනිමින් ශ්‍රී ලංකාව GEW 2025 දියත් කරයි

නවෝත්පාදනය, පරිපූර්ණත්වය සහ ආර්ථික සවිබල ගැන්වීම පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කරමින් ‘එක්ව ගොඩනඟමු’ (Together We Build) තේමාව යටතේ 2025 ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) පසුගිය දා ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් දියත් කෙරිණ. ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) යනු නිර්මාණශීලිත්වය, සහයෝගීතාවය සහ ආර්ථික වර්ධනය ඇති කිරීම සඳහා නවෝත්පාදකයින් සහ ව්‍යවසායකයින් එක්ව සමරනු ලබන ජාත්‍යන්තර වාර්ෂික සැමරුමකි. මෙම වසරේදී…

(0)Comments | November 18, 2025 9:18 am