මෙරට තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Metropolitan Technologies පෞද්ගලික සමාගමේ මහනුවර MCentre ප්‍රදර්ශනාගාරය පසු ගිය දා නව මුහුණුවරකින් විවෘත විය. පාරිභෝගිකයන්ට පහසු ප්‍රවේශයක් සහ විශිෂ්ට සේවාවක් තහවුරු කිරීමේ අරමුණෙන් මීට පෙර එම ප්‍රදර්ශනාගාරය පිහිටා තිබූ ස්ථානයේ සිට නව ස්ථානයකට රැගෙන ගොස් තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් නොව සමස්ත මධ්‍යම පළාතේම ජනතාවට මෙම නව ප්‍රදර්ශනාගාරයට පැමිණ පුළුල්…
Three Sinha Industries පෞද්ගලික සමාගම CNCI Achievers Awards 2025 සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය එක් වී සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹ Cinnamon Life හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ Three Sinha Industries වර්තමානයේදී මෙරට ඉදි කිරීම්…
කොළඹ නගරයේ සුන්දරත්වයෙන් හා පහසුකම්වලින් පරිපූර්ණ City of Dreams Sri Lanka සිය නවතම සංග්‍රහ අත්දැකීම වන The Grand Pâtisserie Affair පසුගියදා එළිදක්වන ලදී. NÜWA හි The Crystal Lounge හිදී එළිදක්වනු ලැබූ මෙම සුවිශේෂී යසටය high tea buffet අත්දැකීම සංචාරක කර්මාන්තය වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබූ නවීනත්වය මුසු කළ සංග්‍රහයක් ලෙස පෙන්වා දිය හැකිය. පසුගිය නොවැම්බර් 08…
ෂරියා නීතිවලට අනුකූල බැංකු නිෂ්පාදන හා සේවා සඳහා ප්‍රවේශය පුළුල් කරමින් කොමර්ෂල් බැංකුව ඉස්ලාමීය ගනුදෙනුකරුවන්ගේ විශේෂ අවශ්‍යතා සපුරාලීම සඳහා දෙහිවල සහ ගාලු කොටුව ශාඛාවල අල් අදලාහ් ඉස්ලාමීය බැංකු කවුන්ටර විවෘත කර ඇත. කොමර්ෂල් බැංකුව විසින් කොළඹ 01, පිටකොටුව ප්‍රධාන වීදියෙහි පිහිටි සිය නගර ශාඛාවෙහි සහ කාත්තන්කුඩි හි පිහිටි බැංකු ශාඛාවේ මෙවැනි කවුන්ටර පිහිටුවිමෙන් පසුව විවෘත…
ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA Racing 2025 මෝටර් රථ තරඟාවලියේ තවත් අදියරක් වන ගජබා සුපර්ක්‍රොස් 2025 තරඟාවලිය අනුරාධපුර, සාලියපුරදී දැවැන්ත ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් මධ්‍යයේ සාර්ථකව අවසන් විය. කීර්තිමත් ධාවකයෙකු මෙන්ම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාම තානාපතිවරයා ද වන අශාන් සිල්වා මෙහිදී දැක්වූ සුවිශේෂී දක්‍ෂතා සියලුම දෙනාගේ අවධානයට ලක් විය. SLGT…
ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ විකිරණවේදය පිළිබඳ දැනුම තවදුරත් වැඩි වර්ධනය කිරීමේ අරමුණින් DIMO හි සෞඛ්‍යය අංශය වන DIMO Healthcare, රාජ්‍ය නොවන සංවිධානයක් වන Radiology Across Borders (RAB) සමඟ එක්ව, RAB VITAL අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පිළිබඳ දැනුම බෙදාදීමේ වැඩසටහන් මාලාවක් මෙරට පළමුවරට සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවේ 80කට වැඩි වෛද්‍යවරුන් සහ විකිරණවේදීන් පිරිසක් සහභාගී…
33 වන වාර්ෂික MSBA ලීග් තරඟාවලියේ අවසන් තරඟයේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ පැසිපන්දු කණ්ඩායම DFCC බැංකු පැසිපන්දු කණ්ඩායමට එරෙහිව 60–52 ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය කණ්ඩායමේ දක්ෂතාව, කැපවීම සහ ක්‍රීඩාශීලීත්වයට සාක්ෂියක් වන අතර, පැසිපන්දු කණ්ඩායම ගුවන් සේවයේ විවිධ අංශයන් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ. ශ්‍රීලංකන් ගුවන්…
මෙම ශීත ඍතුවේ සංචාරක සමය සඳහා ඩුබායි වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා එමිරේට්ස් හි My Emirates Pass වැඩසටහන සුවිශේෂී දීමනා 700 කට අධික සංඛ්‍යාවකට ප්‍රවේශය ලබා දී ඇත. වසර පුරා ක්‍රියාත්මක වන ප්‍රතිලාභවලට අමතරව සංචාරකයින්ට මෙමගින් ඔවුන්ගේ ඩුබායි සංචාරය උපරිමයෙන් ගත කිරීමට එමිරේට්ස් විසින් දීමනා හඳුන්වා දී ඇත. 2026 මාර්තු 31 වන දින දක්වා ඩුබායි…
ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව 2025 මෙවර 16 වැනි වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ උපාය මාර්ගික හවුල්කරු ලෙස TikTok, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සමඟ එක් වීමට පියවර ගෙන ඇත. මෙම සමුලුව නොවැම්බර් 12 වන දින පැවැත්වීමට නියමිතය. සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම ජාතික වැඩසටහන වන වාර්ෂික…
DFCC බැංකුවේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ඒකකය සංවිධානය කරන ප්‍රමුඛතම වැඩසටහන් අතුරින් එකක් වන ‘DFCC ව්‍යාපාර හමුව’ තඹුත්තේගම සහ කෑගල්ල ප්‍රදේශවල ජීවත් වෙන, කෙසෙල් වගාකරුවන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම සඳහා පසුගියදා පවත්වන ලදි. මෙම වැඩසටහන හරහා වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ පුළුල් අවබෝධයක් සහ ප්‍රායෝගික ක්‍රමෝපායන් පිලිබඳ දැනුම ලබා දෙමින්,…
Video Story