GABV විසින් 2025 ඔක්තෝබර් 15 සිට 16 දක්වා කොළඹදී එහි ආසියා-පැසිෆික් කලාපීය රැස්වීම පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම රැස්වීම සඳහා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) සත්කාරකත්වය දරනු ඇති අතර, කලාපයේ සාමාජික බැංකු 20කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කළමණාකරුවන් මෙම රැස්වීම සඳහා එක්වනු ඇත. “ගුණාත්මක බැංකුකරණය” යන තේමාව යටතේ, ආචාරධාර්මික සහ තිරසාර මූල්‍ය…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා PepperCube Tracker මගින් 2025 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ අංක 1 දුරකථන සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස නම්කරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සන්නාමයක් ලෙස SLT-MOBITEL සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයකි. එමෙන්ම පාරිභෝගිකයන් SLT-MOBITEL කෙරෙහි තබා ඇති විශ්වාසයද මෙමගින් මැනැවින් නිරූපණය වන අතර, ඒ…
මෙරට ආහාර පාන සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ කීර්තිමත් සන්නාමයක් වන Chinese Dragon Cafe පෞද්ගලික සමාගම ‘Great Place to Work®’ (සේවය කිරීම සඳහා වඩාත් සුදුසු ස්ථානයක්) ලෙස නිල වශයෙන් නම් කර තිබේ. එය ඔවුන් සතු මානව සම්පත කේන්ද්‍ර කර ගත් ප්‍රවේශය සහ කාර්ය මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් දියත් කර ඇති වැඩසටහන් වෙනුවෙන් ලැබුණු ඉහළම පිළිගැනීමකි. 1942දී ආරම්භ…
NDB බැංකුව පසුගිය දා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹුණු අතර, එමඟින් රට පුරා සිටින විවිධ ආකාරයේ ගනුදෙනුකරුවන්ට දැරිය හැකි සහ පහසුවෙන් ලබා ගත හැකි ලීසිං පහසුකම් පුළුල් කිරීමට අරමුණු කර ඇත. මෙම හවුල්කාරිත්වය මඟින්, නම්‍යශීලී, පාරිභෝගික හිතකාමී මූල්‍ය විසඳුම් හරහා ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා පහසු කරවීම සහ…
ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධානියා ලෙස මාරියෝ පෙරේරා මහතා පත්කළ බව කොකා-කෝලා සමාගම පසුගියදා නිවේදනය කළේය. ආහාර පාන ක්ෂේත්‍රය තුළ වසර 14කට වැඩි පළපුරුද්දක් සහිත මාරියෝ රටවල් රැසක ගෝලීය වෙළෙඳ නාම සමඟ කටයුතු කරමින් කලාපීය හා ගෝලීය වශයෙන් සුවිශේෂී අත්දැකීම් මෙන්ම පළපුරුද්දක් හිමි කරගෙන සිටියි. මීට පෙර එම තනතුරෙහි කටයුතු කරන ලද්දේ කෞෂාලි කුසුමපාල මහත්මියයි….
ශ්රී ලංකාවේ විශාලතම මෝටර් සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම (ප්‍රයිවට් ) ලිමිටඩ් විසින් ශ්‍රී ලංකාවට හදුන්වාදී ඇති බජාජ් පල්සර් N160 මෝටර් සයිකලය මෙරට තාක්‍ෂණික වශයෙන් වඩාත් දියුණු ක්‍රීඩා යතුරුපැදිය ලෙස ඉහළ පාරිභෝගික ආකර්ශනයක් දිනා ගෙන ඇත. මෙහි ඇති පෙරළිකාර කාර්ය සාධනය, කැපී පෙනෙන පෙනුම සහ ධාවකයා කේන්ද්‍ර කරගත් අසමසම විශේෂාංග සමඟ ක්‍රීඩා යතුරු පැදි සඳහා…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින්, ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් රියදුරන් දැනුම්වත් කිරීම සඳහා ‘මම ආරක්‍ෂිත රියදුරෙක්’ යන තේමාව යටතේ ප්‍රථම වරට, ජාතික මට්ටමේ දීපව්‍යාප්ත වැඩසටහනක් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන, ළමුන් සඳහා වන මාර්ග ආරක්ෂණය සම්බන්ධයෙන් රට තුළ ව්‍යාප්ත කරන ලද දැවැන්ත දැනුම්වත් කිරීමේ වැඩසටහනක් වීමද විශේෂත්වයකි….
Spa Ceylon සහ Shangri-La Colombo සමඟ එක්ව, Wellness කේන්ද්‍ර කරගත් සංචාර සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් ගැඹුරු, සුවදායී නින්දක් ලබාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති අලුත්ම, Luxury Wellness Experience එකක් වන SleepCation හඳුන්වා දී තියෙනවා. SleepCation කාලය තුළ, ජාත්‍යන්තර සම්මාන ගණනාවක් ලබාගත් Spa Ceylon Sleep Intense Range එක සමඟින්, අමුත්තන්ට Sleep Meditation සහ ඉතාම උසස්…
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව, එකම දිනකදී ඔවුන්ගේ හයවන ප්‍රදර්ශනාගාරය මොරටුවේදී විවෘත කිරීම සහ Plug-in Hybrid SUV මෝටර් රථයක් වන BYD SEALION 5 නිල වශයෙන් හඳුන්වා දෙමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම නව මොරටුව ප්‍රදර්ශනාගාරය BYD හි පූර්ණ…
අපනයන වටිනාකම් දාමයේ ඇති ගැටළු විසඳීම සඳහා පුළුල්යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ස්ථාපිත කර තිබෙන වෙළඳ පහසුකම් සැපයීමේ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද දින (ඔක්තෝබර් 14) අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් එරන්දික දිසානායක මහතා,…
Video Story