Featured News

IT Gallery විසින් සංවිධානය කළ ‘IT Gallery – Hikvision Partner 2025’ සමුළුව සාර්ථකව පැවැත්වේ

මෙරට තොරතුරු තාක්ෂණික මෙවලම් බෙදාහැරීමේ වෙළෙඳපලේ ප්‍රමුඛ සන්නාමයක් වන  IT Gallery Computer (Pvt) Ltd විසින්  වාර්ෂිකව සංවිධානය කරනු ලබන  IT Gallery – Hikvision 2025 හවුල්කාර සමුළුව පසුගිය දා සාර්ථකව නිමා විය. දේශීය ආරක්ෂක තාක්ෂණික කර්මාන්තයේ විශිෂ්ටත්වය,නවෝත්පාදනය සහ හවුල්කාරීත්වය මෙම සමුළුව මඟින් උත්කර්ෂවත්ව සමරනු ලැබේ. 2017 වසරේ දී මෙම සමුළුව මුල් වරට පැවැත්වුණු අතර එතැන් සිට…

(0)Comments | November 18, 2025 9:14 am

Mahindra Ideal Finance, 2026 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා 204%ක කැපී පෙනෙන බදු පෙර ලාභයේ වර්ධනයක් වාර්තා කරයි

Mahindra Ideal Finance Limited (MIFL), 2025 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන මාස හය සඳහා (H1 FY26) ශක්තිමත් ආදායම් සහ ලාභයේ වර්ධනයක් වාර්තා කර ඇත. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ එහි විවිධ වාහන සන්නාම මූල්‍යකරණ ව්‍යාපාරයේ වේගවත් වර්ධනයයි. අදාල කාල පරිච්ඡේදයේදී MIFL හි මුළු ආදායම පසුගිය වසරට සාපේක්ෂව 47%කින් රු. බිලියන 1.85ක් දක්වා වර්ධනය…

(0)Comments | November 17, 2025 3:10 pm

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නැවුම් කිරි නිෂ්පාදන සමාගමක් වන ලංකා මිල්ක් ෆුඩ්ස්, “සුද්දි” නමින් නව කිරි නිෂ්පාදනයක් හඳුන්වා දෙයි

ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය තුළ දශක හයකට වඩා වැඩි කාලයක් විශ්වාසය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය වෙනුවෙන් සිය අනන්‍යතාවය ගොඩනගා ගත් ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම, සිය නවතම නිෂ්පාදනය ලෙස “සුද්දි” (Suddhi) නමින් නැවුම් කිරි නිෂ්පාදනයක් හඳුන්වා දෙයි. මෙය පාරිභෝගිකයින්හට පෝෂණය ලබා දීමට පමණක් නොව, මෙරට කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම මෙන්ම, දේශීය කිරි ගොවීන්ගේ ජීවනෝපාය නංවාලීමටත්, මෙරට ආර්ථික…

(0)Comments | November 17, 2025 2:52 pm

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම සිය නව, වැඩිදියුණු කළ jk Classique GLO ඉන්ටීරියර් ඉමල්ෂන් තීන්ත නැවත වෙළඳපොළට හඳුන්වා දෙයි

දිවයින පුරා දහසකට අධික අලෙවි නියෝජිතයින් වෙනුවෙන් හඳුන්වාදීමේ උත්සව මාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ අලංකරණ තීන්ත නිෂ්පාදකයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් සිය ජනප්‍රියතම ඉන්ටීරියර් ඉමල්ෂන් තීන්ත නිෂ්පාදනය වන Classique GLO (ක්ලැසික් ග්ලෝ) වැඩිදියුණු කර නැවත වෙළඳපොළට හඳුන්වාදීම පසුගියදා සිදු කෙරිණි. මෙලෙස Classique GLO නිෂ්පාදනය නැවත දියත් කිරීම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ දිවයින පුරා…

(0)Comments | November 17, 2025 2:34 pm

laptop.lk සමාගමෙන් වවුනියාව පැරකුම් මහා විදුහලට රු.මි. 1කට අධික Laptop සහ Desktop

laptop.lk සමාගම විසින්, වවුනියාව පැරකුම් මහා විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුතු Laptop Desktop පරිගණක සහ ප්‍රින්ටර් යන්ත්‍ර පරිත්‍යාග කිරීමේ උත්සවය පසුගිය ඔක්තෝබර් 14 වැනි දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ විශාලතම ලැප්ටොප් සැපයුම්කරු වන laptop.lk විසින් සිය ව්‍යාපාර ජාලයේ සමාජ සත්කාරමය වගකීමක් ලෙස Digital Wings ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙය ක්‍රියාවට නැංවිණි. laptop.lk සභාපති  ෆැමි ඉස්මයිල් (Famy…

(0)Comments | November 17, 2025 2:18 pm

HNB සහ සතොස මෝටර්ස් ISUZU වාහන සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා ISUZU වාහන සඳහා ලීසිං විසඳුම් ලබා දීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සතොස මෝටර්ස් සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. HNB හි ලීසිං සේවා සහ සතොස මෝටර්ස් හි වාහන පිළිබඳ විශේෂඥතාව…

(0)Comments | November 17, 2025 11:09 am

දකුණු ආසියාවේ ප්‍රථම “Quit Like Sweden”  දුම්කොළ විරෝධී සංවාදය කොළඹදී සාර්ථකව නිමාව දකියි

එක්සත් රාජධානිය පදනම් කරගත් ලාභ නොලබන ජාත්‍යන්තර ආයතනයක් වන විසින් සංවිධානය කරන ලද දුම්කොළ නිසා ඇති වන හානි අවම කිරීම සඳහා වන සංවාදය පසුගියදා කොළඹදී සාර්ථකව නිමාව දැකීය. ලොව පුරා විශේෂඥයින් රැසක් එක්ව සිටි මෙම අවස්ථාවෙහි අරමුණ වූයේ දුම්කොළ හානි අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල් තම සංස්කෘතීන් අනුව කටයුතු කරන ආකාරය…

(0)Comments | November 14, 2025 4:28 pm

අයිඩියල් මෝටර්ස් වෙතින් රට පුරා පවත්වන සේවා කඳවුරු මාලාව ඉදිරියටත්

ශ්‍රි ලාංකිකයින්ගේ රථ වාහන අවශ්‍යතාවයන්ට සරිලන පරිදි මහින්ද්‍රා රථ වාහන ගෙන්වා, ඒ සඳහා අලෙවියෙන් පසු උසස් සේවාවක් සපයන අයිඩියල් මෝටර්ස් සමාගම මගින් පාරිභෝගිකයන්ට තම රථ එම නගරයකදීම පරීක්ෂාකර බලා අවශ්‍ය සේවාව සැපයීම අරමුණු පෙරටු කොට ශ්‍රී ලංකාව පුරාම සේවා කදවුරු මාලාවක් පැවැත්වීම ආරම්භ කර ඇත. තම පාරිභෝගිකයින් සෞභාග්‍ය හා දියුණුව නිරතුරුවම අපේක්ෂාකරන අයිඩියල් මෝර්ටස් සමාගම…

(0)Comments | November 14, 2025 3:58 pm

Kangaroo Cabs මගීන් සමග එක් වී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවයි

පසුගිය ඔක්තෝබර් මාසය හෙවත් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් Kangaroo Cabs විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. එම වැඩසටහන යටතේ මගී ආසනයේ ඉහළ කොටස විශේෂ QR කේතයකින් සමන්විත රෝස පැහැති රිබන් පටියකින් සරසා තිබිණි. එම කේතය හරහා Kangaroo Cabs නිල වෙබ් අඩවියට පිවිස පියයුරු පිළිකාවලට අදාළ වැදගත් කරුණු සහ පියයුරු පිළිකා කල් ඇතිව හඳුනා…

(0)Comments | November 14, 2025 3:49 pm

කොළඹ 05 මහල් නිවාස වෙළඳපොලේ  ක්‍රියාකාරීම ප්‍රදේශය බව RIUNIT විශ්ලේෂණයෙන් හෙළිදරව් වේ

Research Intelligence Unit (RIUNIT) විසින් 2025 තුන්වන කාර්තුව දක්වා නිකුත් කළ නවතම දේපළ වෙළඳපොල දත්ත විශ්ලේෂණයෙන් හෙළිදරව් වන්නේ කොළඹ 05 ප්‍රදේශය සමස්ත කොළඹ නගරයේම දේපළ වෙළඳපොලේ විශිෂ්ටතම ක්‍රියාකාරීත්වය දක්වන කලාපය බවයි. මෙම විශ්ලේෂණයේ වඩාත්ම සැලකිය යුතු සොයාගැනීම වන්නේ එක්සත් ජනපද ඩොලර් වලින් මනිනු ලබන කොළඹ මහල් නිවාස වෙළඳපොල මිල ගණන්වල ශක්තිමත් යථා තත්ත්වයයි. රුපියල්වලින් ගණනය…

(0)Comments | November 14, 2025 3:48 pm