Featured News

DIMO නවතම Jeep Wrangler සහ Gladiator ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ Jeep සඳහා බලයලත්  එකම බෙදාහරින්නා වූ DIMO සමාගම නවතම 2025 Jeep Wrangler සහ Jeep Gladiator වාහන දේශීය වෙළඳපොළට හඳුන්වා දුනි. Jeep Wrangler සහ Gladiator රථ සැමවිටම off -Road අත්දැකීමක් ලබාදුන්න ද මෙම නවතම Jeep මාදිලි පාරිභෝගිකයින්ගේ දෛනික කටයුතු සඳහා ද මනාව යෝග්‍ය වේ. මෙම නවතම Jeep මාදිලි හඳුන්වාදීම “Legends Unleashed 2025” නම් විශේෂ…

(0)Comments | October 14, 2025 3:38 pm

Eco Check Global පාරිසරික තිරසරභාවය වෙනුවෙන් Diamond Excellence සම්මාන දිනයි

පාරිසරික තිරසාරභාවය පිළිබඳ උපදේශන සේවා සපයන සමාගමක් වන Eco Check Global පෞද්ගලික සමාගම Diamond Excellence 2025 සම්මාන උළෙලේදී පාරිසරික තිරසාරභාවය සහ හරිත නව්‍යකරණය පිළිබඳ විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. ගාලුමුවදොර හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී මෙහෙයුම් සහ ව්‍යාපෘති ප්‍රධානී හිමර්ෂ රාජපක්ෂ වෙත සම්මානය පිරිනැමිණි. දැනුමෙන් සහ අත්දැකීම්වලින් පිරි විශේෂඥයන්ගෙන් සමන්විත එම සමාගම පාරිසරික තිරසාරභාවය හා සම්බන්ධ කර්මාන්ත…

(0)Comments | October 14, 2025 2:20 pm

අනාගත නායකයන් සවිබල ගැන්වීම වෙනුවෙන් Hemas Consumer Brands  සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමක් අරඹයි

මෙරට ප්‍රමුඛ සන්නාමයක් වන Hemas Consumer Brands (HCB) විසින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (USJ) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. රැකියා සඳහා පමණක් නොව, ජාතික සංවර්ධනය සහ තිරසාර වර්ධනය නිර්මාණය කරන අර්ථවත් වෘත්තීන් සඳහා ද සිසුන් සූදානම් කිරීම මෙහි මූලික අරමුණ වේ.  ජාතික සංවර්ධන ඉලක්කවලට අනුකූලව සිසුන් පෙළගස්වමින්  රැකියා නියුක්තිය සඳහා ද දායකත්වය මේ තුළින්…

(0)Comments | October 14, 2025 2:11 pm

ක්‍රියාශීලි ඇඳුම්වල නව යුගයක් සනිටුහන් කරමින් හමීඩියා, Adidas, Nike සහ  Campus එක්ව H Sports පැලවත්ත ශාඛාව නැවත විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන හමීඩියා, සිය පැලවත්ත H Sports ශාඛාව නැවත විවෘත කිරීම සමරමින්, නැවුම් නව වෙළෙඳසල් සංකල්පයක් සහ සුවිශේෂී ක්‍රියාකාරී ඇඳුම් එකතුවක් එළිදැක්වීය. බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ අංක 724 දරන ස්ථානයේ පිහිටා ඇති H Sports ප්‍රදර්ශනාගාරය, විලාසිතාව, සුවපහසුව සහ ක්‍රියාකාරීත්වය ඒකාබද්ධ කරන, උසස් තත්ත්වයේ ක්‍රීඩා ඇඳුම් සොයන ක්‍රීඩා ලෝලීන්ට සහ යෝග්‍යතා ලෝලීන්ට එකම වහලක් යටදී…

(0)Comments | October 14, 2025 1:15 pm

තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිනිය ලෙස එක්වෙයි

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයෙහි ඔසවා තැබූ රන් පදක්කම්ලාභී ධාවන ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරියක් ලෙස පත්කර ඇත. කොමර්ෂල් බැංකුවේ වඩාත් ම ජනප්‍රිය හා පහසු ම ඩිජිටල් බැංකුකරණ විසඳුම වන කොම්බෑන්ක් ඩිජිටල් යෙදවුම තරුෂි කරුණාරත්න විසින් නියෝජනය කරනු ඇත. ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී මූල්‍ය ආයතනය ලෙස කොමර්ෂල් බැංකුවේ අනන්‍යතාවයට පරිපූර්ණ ලෙස ගැලපෙන නොනවතින…

(0)Comments | October 14, 2025 1:11 pm

ටෝකියෝ සිමෙන්ති සමූහයට 2025 තිරසාරත්ව සම්මාන උළෙලේදී විශිෂ්ඨතා සම්මාන දෙකක්

නොබෝදා පැවති 2025 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී තිරසාරභාවය වෙනුවෙන් දක්වන්නා වූ අද්විතීය කැපවීම වෙනුවෙන් ටෝකියෝ සිමෙන්ති සමූහය කීර්තිමත් සම්මාන දෙකක් සමඟින් ඇගයීමට ලක් විය. උළලේ තිරසාර නවෝත්පාදනය සඳහාවූ සම්මානය, අඩු වාෂ්පශීලී කාබනික සංයෝග (VOC) අන්තර්ගතය හේතුවෙන් ගෘහස්ථ වායුගෝලීය ගුණාත්මකභාවය වැඩි දියුණු කරවමින් සෞඛ්‍ය සම්පන්න ජීවන පරිසරයක් නිර්මාණයට දායකවීම වෙනුවෙන්, ටොකියෝ සිමෙන්ති සමූහයේ නව්‍ය නිෂ්පාදන…

(0)Comments | October 14, 2025 1:09 pm

HNB සහ Plantchem හවුල්කාරීත්වයෙන් Lovol ට්‍රැක්ටර්ස් සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Plantchem පුද්ගලික සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළඹුණේය. Lovol ට්‍රැක්ටර් සඳහා ආකර්ණීය ලීසිං විසඳුම් හරහා කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි. කෘෂිකර්මාන්තය මෙරට සංවර්ධනයේ වැදගත් කොටසක් වන බැවින්, මෙම හවුල්කාරීත්වය මගින් ගොවීන්ට උසස් තත්ත්වයේ සහ දැරිය හැකි මිලකට කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම පහසු කිරීම…

(0)Comments | October 14, 2025 1:01 pm

නවතම  ZHONGTONG බස් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇතිකරමින් නවතම ZHONGTONG ප්‍රිමියම් බස් රථ පෙළ එහි දේශීය නියෝජිතයා වූ Moveflex (Pvt) Ltd විසින් පසුගියදා ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ZHONGTONG නාමය ශ්‍රී ලාංකික වෙළඳපොළට හුරුපුරුදු නාමයක් වන අතර, වසර 85කට ආසන්න කාලයක් මෙරට රථ වාහන ක්ෂේත්‍රයේ නායකත්වය දරන DIMO සමාගමට අයත් ආයතනයක් වන  Moveflex (Pvt) Ltd, …

(0)Comments | October 14, 2025 12:45 pm

සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 උත්කර්ෂවත් ලෙසින් මෙම වසරේ දී

මෝටර් රථ  ක්ෂේත්‍රයේ නම් දැරූ, සූප්‍රසිද්ධ සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය, 2025 වසරේ ඔක්තෝබර් 24 වැනි දා සිට 26 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය. මෙහි  ප්‍රථම ප්‍රදර්ශනය අලුතින් ඉදිකරන ලද Western Car Park ශාලාවල දී පැවැත්වේ. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ ක්ලැසික් කාර් සමාජය (CCCC) විසින් සංවිධානය කරන…

(0)Comments | October 14, 2025 9:22 am

දශක දෙකක් පුරාවට දේශීය සිසුන්ගේ විදෙස්  අධ්‍යාපන සිහිනයන්  සාර්ථක කර දීමට පුරෝගාමියා වූ ABEC Premier අධ්‍යාපන උපදේශන සමාගමේ 20 වසරක මෙහෙවර සැමරේ

ජාත්‍යන්තර අධ්‍යාපන උපදේශන  ක්ෂේත්‍රයේ පුරෝගාමි සමාගමක් වන Australian Business Education Centre (ABEC Premier) විසින් සිය 20 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරන ලදී. ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ අභිලාෂයන් සාර්ථක ගෝලීය කතාවන් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා සමාගම කැපවී සිටියි. කොළඹ දී සමාගම ආරම්භ කළ මුල් කාල වකවානුවේ  දී විදේශ අධ්‍යාපනය සඳහා ඇති අවස්ථාව වරප්‍රසාදයන් සහිත…

(0)Comments | October 14, 2025 9:09 am