NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක සහ නව්‍ය දේපළ වෙළඳාම් සංවර්ධන සමාගම් අතරින් ප‍්‍රමුඛතම ආයතනයක් වන හෝම් ලෑන්ඞ්ස් සමූහය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹෙන ලදී. ශ‍්‍රී ලාංකිකයින්ට වඩාත් පහසුවෙන් සහ නම්‍යශීලීව තම නිවාස හිමිකාරිත්ව අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් සවිබල ගැන්වීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුම් (MoU) පසුගිය දිනෙක අත්සන් තබන…
CBL සමපෝෂ, අඛණ්ඩව 14වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු ශුරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන ‘CBL සමපෝෂ වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු තරඟාවලිය’ 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හිදී පැවැත්වීමට නියමිතය. තරාඟාවලිය සඳහා ශ්රී…
NDB බැංකුව, කීර්තිමත් චීන විද්‍යුත් වාහන නිෂ්පාදන සමාගම් රැසක ශ‍්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන ගැවින්රෝ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ තිබේ. මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය සැලසුම් කර ඇත්තේ ගැවින්රෝ ඉන්ටර්නැෂනල් ආයතනයේ පුළුල් පරාසයක මගී සහ වාණිජ වාහන පෙළ හරහා පාරිභෝගිකයින්ට නව්‍ය සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා වන අතර, ඒ සඳහා…
සෙලාන් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස රනිල් දිසානායක මහතා පත් කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේය. සෙලාන් බැංකුව සමග සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ දිසානායක මහතා, බැංකු ක්ෂේත්‍රය තුළ නායකත්වය, ක්‍රමෝපාය සහ මෙහෙයුම් සම්බන්ධයෙන් වසර 35 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි. රනිල් දිසානායක මහතා සිය වෘත්තීය ජීවිතය තුළ ශාඛා බැංකුකරණය,…
තිරසර අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා වන INSEE Ecocycle Lanka (Pvt) Limited, රටටම පූර්වාදර්ශයක් දෙමින් ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ ප්‍රමිතිය (PPRS) ලැබූ පළමු ශ්‍රී ලාංකික සමාගම බවට පත්ව ඇත. මෙම සහතිකය ගෝලීය වශයෙන් පිළිගත්, තුන්වන පාර්ශවයක විගණන ක්‍රමවේදයක් යටතේ ඇගයීමට ලක් කිරීමෙන් පසු පිරිනැමෙන අතර, එකී සමස්ත ක්‍රියාවලියම උපරිම විනිවිදභාවයෙන් හා නැවත විමර්ශනය කළ හැකි…
මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගත්තේය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උලෙළේදී ජාතික මට්ටමේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානයත්, පළාත් මට්ටමේ (දකුණු පළාත) මහා පරිමාණ ඛාණ්ඩයේ රන්…
ලෝක සංචාරක දිනය 2025 වෙනුවෙන් පැවැත්වුණු ශ්‍රී ලංකා සංචාරක රැකියා සහ වෘත්තීය ප්‍රදර්ශනය One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පිළිබඳව උනන්දුවක් දක්වන සිසුන්, උපාධිධාරීන්, වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණි. මෙරට ප්‍රමුඛ ආගන්තුක සත්කාර සන්නාමයක් වන Doola River Edge හෝටලයේ නියෝජිතයෝ පිරිසක්ද ඊට සහභාගී වූහ. එම සමාගම…
PayMedia පෞද්ගලික සමාගම National Best Quality Software (NBQSA) 2025 සම්මාන උළෙලේ සමස්ත රන් සම්මානය දිනා ගත් අතර BoC Flex ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ජංගම දුරකථන මෘදුකාංග යෙදවුම බවට පත් විය. ඔවුන්ගේ Digital Wallet විසඳුමට බැංකු සහ මූල්‍ය අංශය යටතේ කුසලතා සම්මානයත්, BoC Flex ජංගම දුරකතන යෙදවුමට Digital Government අංශය යටතේ රන් සම්මානයත් හිමි විය. මෙය කුඩා…
NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය කරා යන ගමන් මෙඟ් පෙරමුණ ගනිමින්, BCS The Chartered Institute for IT (ශ‍්‍රී ලංකා අංශය) විසින් පවත්වනු ලබන 2025 National Best Quality Software සම්මාන උළෙලේදී (NBQSA) ගෞරවනීය ඇගයීම් දෙකක් හිමිකරගන්නා ලදී. සයිබර් තර්ජනවලට එරෙහිව බැංකු වල ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) සහ යාන්ත‍්‍රික ඉගෙනුම (ML) උපයෝගී කර…
SLIIT ව්‍යාපාර පීඨය විසින් සංවිධානය කරන ලද VogueFest’25, 2025 ඔක්තෝබර් 31 වන දින මාලඹේ එහි ශ්‍රවණාගාරයෙහිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. එය SLIIT සිසු දරුවන්ගේ නැගී එන දක්ෂතා ඉස්මතු කරන සහ ඊළඟ පරම්පරාවේ විලාසිතා නිර්මාණකරුවන් දිරිමත් කරන විචිත්‍රවත් තරඟාවලියක් විය. “ගෝලීය විලාසිතා විශිෂ්ටත්වය සහ අධ්‍යයන දකෂතාව විදහා දැකීම” යන තේමාව යටතේ මෙම වසරේ පැවති උත්සව්ය විශ්වවිද්‍යාල පරිශ්‍රය,…
Video Story