Featured News

කොමර්ෂල් බැංකුව අධ්‍යාපනික ණය පහසුකම් පුළුල් කිරීමට APIITශ්‍රී ලංකා සමඟ හවුල්වෙයි

සිසු දරුවන්ගේ අවශ්‍යතා තේරුම් ගෙන ඔවුන්ගේ ඉලක්ක සපුරාලීම උදෙසා වූ කොමර්ෂල් බැංකුවේ කැපවීම විදහා දක්වමින් උසස් අධ්‍යාපනය හදාරන සිසුන් අතර අධ්‍යාපනික ණය යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව, ආසියා පැසිෆික් තොරතුරු තාක්ෂණ ආයතනය (APIIT) සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. මෙම ගිවිසුම යටතේ කොමර්ෂල් බැංකුව විසින් APIIT හි සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපනික අභිලාශයන් ඉටුකර ගැනීම…

(0)Comments | November 4, 2025 10:22 am

අවින්‍යා පදනමේ සභාපති ධූරයට දුමින්ද්‍ර රත්නායක පත් කෙරේ

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ශිෂ්‍යත්වයන් ලබා දෙන ලාභ නොලබන, ලියාපදිංචි දානපති සංවිධානයක් වන අවින්‍යා පදනමේ නව සභාපතිවරයා ලෙස දුමින්ද්‍ර රත්නායක මහතා පත් කර ඇත. අවින්‍යා පදනමේ නිර්මාතෘ සහ WSO2 හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘවරයා ද වන ආචාර්ය සංජීව වීරවර්ණ මහතාගෙන් පසු ඔහු මෙම සභාපති ධූරයට පත්වී ඇත.අවින්‍යා පදනම විසින් බණ්ඩාරගම අවින්‍යා ඇකඩමිය නියමු ව්‍යාපෘතියක් ලෙස…

(0)Comments | November 3, 2025 3:40 pm

වසරක ජයග්‍රහණ අභිමානයෙන් සැමරූ Arpico Mattress Achievers Night 2025

ශ්‍රී ලංකාවේ මෙට්ට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Arpico සංවිධානය කළ ‘Arpico Mattress Achievers Night 2025’ සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. Arpico විසින් වසර තුළ අත්කරගන්නා ලද ජයග්‍රහණවල සතුට එහි ව්‍යාපාරික හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩලය සමග බෙදාගැනීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ විය. ඉහළම අලෙවියක් වාර්තා කරන විශිෂ්ටයන්ට සම්මාන පිරිනමන Arpico Mattress Achievers Night සම්මාන උළෙල,…

(0)Comments | November 3, 2025 3:37 pm

පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමට කොමර්ෂල් බැංකුව රෝස පැහැයෙන් සැරසෙයි

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ සියලුම සේවකයන් රෝස පැහැයෙන් සැරසී සේවයට පැමිණියහ. පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම වෙත ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා මෙසේ කොමර්ෂල් බැංකුව රෝස පැහැයෙන් සැරසීම වගකිව යුතු ආයතනික පුරවැසියෙකු ලෙස බැංකුවේ වගකීම් ඉෂ්ට කිරීමේ තවත් වැදගත් අවස්ථාවක් විය. තමන්ගේ ම සේවා ස්ථානය…

(0)Comments | November 3, 2025 3:23 pm

නවීකරණය කරන ලද විෂන් කෙයා අලුත්ගම ශාඛාව නව මුහුණුවරකින් විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, අලුත්ගම ප්‍රදේශයේ පාරිභෝගිකයන් වෙත වඩා පුළුල් සේවාවක් ලබා දීම සඳහා නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද අලුත්ගම ශාඛාව 433, ගාලු පාර, අලුත්ගම යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරන ලදී. මෙම නව ශාඛාව පාරිභෝගිකයන් වෙත තව තවත් සමීප වෙමින් දිවයිනේ සියලුම ප්‍රදේශයන්…

(0)Comments | November 3, 2025 2:11 pm

DIMO Agribusinesses ස්වරාජ් පරපුර සේවා සත්කාරය සහ නව අමතර කොටස්  අලෙවි නියෝජිත ජාලය  හරහා සිය  අලෙවියෙන් පසු සේවාව තව දුරටත් ශක්තිමත් කරයි

DIMO Agribusinesses සිය ස්වරාජ් ට්‍රැක්ටර් පාරිභෝගිකයන් සඳහා සපයන අලෙවියෙන් පසු සේවාව තවත් ශක්තිමත් කරමින් තම ස්වරාජ් අමතර කොටස් අලෙවි නියෝජිත ජාලය තවත් පුළුල් කොට ඇති අතර අලෙවියෙන් පසු සේවාව නව තලයකට ගෙන එමින් ස්වරාජ් පරපුර නමින් ගෙදරටම ගොස් ලබාදෙන සේවා සත්කාරය මෙවර මහ කන්නයට සූදානම් වන ස්වරාජ් ට්‍රැක්ටර් රථ හිමියන්ට ලබාදෙන ලදී. උතුරු මැද, උතුර,…

(0)Comments | November 3, 2025 2:04 pm

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් ප්‍රථම වතාවට අඛන්ඩ ග්ලුකෝස් අධීක්ෂණ සංවේදකයක් හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ දියවැඩියා පාලනය නවමානයකට යොමු කිරීමේ පියවරක් ලෙස ට්‍රාන්ස් ෆාමා හෝල්ඩින්ග්ස් ආයතනය විසින් අඛන්ඩව ග්ලුකෝස් අධීක්ෂණය කිරීමේ සංවේදකයක් (CGMS) හඳුන්වා දී ඇති අතර, එය චීනයේ මයික්‍රෝ ටෙක් මෙඩිකල් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද ”ඒඩෙක්ස්” (AIDEX X) ලෙස හඳුන්වනු ලැබේ. මෙය කොළඹ හිල්ටන් හෝටලයේ පැවතී “තාක්‍ෂණය හරහා දියවැඩියා කළමනාකරණය නවමානයකට යොමු කිරීම මැයෙන් පැවැත්වූ වෛද්‍ය…

(0)Comments | November 3, 2025 9:26 am

යුනිමෝ Enterprises වෙතින්  නව 1000cc ටර්බෝචාජ්ඩ් ATIVA Compact SUV රථය සහ 1800/1500cc MYVI හැච්බැක් මෝටර් රථය ශ්‍රී ලංකාවේ එළිදක්වයි

යුනයිටඩ් මෝටර්ස් ලංකා පී එල් සී සමාගමෙහි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන හා ශ්‍රී ලංකාවේ පෙරොඩුවා වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන යුනිමෝ Enterprises  විසින්  සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025හි දී නව පෙරොඩුවා ATIVA සහ MYVI මෝටර් රථයන් සාඩම්බරයෙන් එළි දක්වන ලදී. මෙම  අවස්ථාව යුනිමෝ Enterprises සහ පෙරොඩුවා අතර ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ පාරිභෝගික තෘප්තිය කෙරෙහි ඇති සහයෝගී…

(0)Comments | October 31, 2025 4:25 pm

මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් ක්ෂුද්‍ර ව්‍යවසායකයින් සඳහා මූල්‍ය ප්‍රවේශය පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ගමන් බිමන් යාමට පමණක් නොව තම ආදායම් උපයා ගැනීමට ද ත්‍රිරෝද රථ, වෑන් රථ, යතුරුපැදි සහ කුඩා ට්‍රක් රථ භාවිතා කරති. එහිදී ඔවුන් රියදුරන්, බෙදාහරින්නන්, කුඩා ව්‍යාපාර හිමියන් සහ ස්වයං රැකියාලාභීන් ලෙස සේවය කරන අතර මෙරට ජනතාවට උපකාර කිරීමට සහ ආර්ථික වර්ධනයට ද දිනපතා දායක වේ. කෙසේ වෙතත් ඔවුන් ආර්ථිකයේ වැදගත්…

(0)Comments | October 31, 2025 4:04 pm

SINGER, TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි හඳුන්වා දෙමින් පරිසර හිතකාමී ගමනාගමනය බලගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික සහ ජීවන රටා නිෂ්පාදන අලෙවිකරු වන SINGER (Sri Lanka) PLC, TAILG ඉලෙක්ට්‍රික් යතුරුපැදි ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පසුගියදා උත්සවාකර්ෂයෙන් සිදුවිය. ලොව ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් යතුරුපැදි නිෂ්පාදනය කරන සමාගමක් වන TAILG සමඟින් වූ මෙම සහයෝගීතාවය, තිරසාර නිෂ්පාදන කාණ්ඩ දක්වා ව්‍යාප්ත වීමට මෙන්ම වැඩි පිරිසකට දැරිය හැකි මිලකට සහ පරිසර හිතකාමී ගමනාගමන ප්‍රවර්ධනය කිරීම…

(0)Comments | October 31, 2025 2:37 pm