දානශීලී සහ ව්‍යවසායකයෙකු ලෙස ඉහළ සේවයක් ඉටු කළ BAM Holdings Limited හි නිර්මාතෘවරයා වූ දිවංගත බී.ඒ. මහීපාල මහතාගේ 78 වැනි ජන්ම දින සැමරුම නිමිති කර ගනිමින් සීමාසහිත BAM Holdings සමාගම විසින් පසුගියදා ‘මිහිමව අපේ අනාගතයයි’ යන තේමාව ඔස්සේ රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන යටතේ මී පැළ 1,000ක්, ඇහැළ පැළ 50ක් සහ පලතුරු…
මෙරට ප්‍රමුඛතම කාර්මික ව්‍යාපාරයන් අතර තම ප්‍රමුඛත්වය නැවතත් තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) වෙතින් පිරිනමන 2025 CNCI Achiever සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ‘අති විශාල නිෂ්පාදන අංශය’ යටතේ තරඟ කළ සමාගමට එහි මූල්‍ය ශක්තිය, අගය එකතු කිරීම, ඵලදායීතාව, නව්‍යෝත්පාදනය,…
දකුණු ආසියානු වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරත්වය පුළුල් කිරීමට CFW සිය ‘Luxury Edit’ තුළින් අවධානය යොමු කරයි මෙම වසරේ නොවැම්බර් මාසයේදී, CFW විසින් විලාසිතා ක්ෂේත්‍රයේ නවමු අංශයක් කෙරෙහි අවධානය යොමු කරමින්, සිය නවතම විලාසිතා එළිදැක්ම හඳුන්වා දීමට නියමිතයි. මේ හරහා මනාලියන්ගේ ඇඳුම් විලාසිතා සහ මංගල උත්සව සඳහා වන විලාසිතා ක්ෂේත්‍රයේ නව මානයන් කෙරෙහි අවධානය යොමු කරන…
පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ Sri Lankan Top 100 සම්මාන උලෙළේදී ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන “ස්වර්ණ හංස” සම්මානය ප්‍රවීණ ක්‍රීඩා විචාරක ප්‍රේමසර ඈපාසිංහ මහතාට පිරිනමන ලදී. මේ අවස්ථාවට ඈපාසිංහ මහත්මියද සභභාගි විය. කලාව, ජනමාධ්‍ය, ව්‍යාපාර වැනි විවිධ ක්ෂේත්‍රවල දක්ෂයන් තෝරා ඇගැයීමට ලක් කරන Sri Lankan Top 100 මෙවර පැවැත්වූයේ අඛණ්ඩව 6 වැනි වරටය. කලාකරුවන්,…
ශ්රී ලාංකිකයන්ට තම නිවාස සිහින සැබෑ කිරීමට තවත් අවස්ථාවක් සලසමින් කොමර්ෂල් බැංකුව ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. මෙහිදී ප්‍රයිම් සමූහය විසින් සංවර්ධනය කරන ලද නිවාස සංකීර්ණ ඒකක හෝ තනි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙණුකරුවන් හට 100% දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දීමට බැංකුව එකඟ වී ඇත. නිවාස…
ඉන්දියාවේ නිෂ්පාදනය කරන Mahindra රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිත වන අයිඩියල් මෝටර්ස් විසින් Mahindra අතිනවීන Pikup රථ දෙකක් මෙරට වෙළෙඳපොළට පසුගියදා හඳුන්වාදෙනු ලැබීය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති Ceylon Motor Show හිදී මෙම Mahindra Pikup Single Cab හා Double Cab රථ වාහන අයිඩියල් මෝටර්ස් වෙතින් හඳුන්වා දෙනු ලැබිණි. අයිඩියල් ව්‍යාපාර…
රීගල් ෆිලින් ස්ටේෂන් (පෞද්ගලික) සමාගම (Regal Filling Station (Pvt) Ltd.) විසින් ගෝලීය වශයෙන් ඉහළ කීර්තියක් දිනා ගත් සන්නාමයක් වන ෂෙල් (Shell) සන්නාමය යටතේ පසුගිය දා සිය ඉන්ධන පිරවුම්හල නිල වශයෙන් නැවත ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ 50 වැනි ෂෙල් ඉන්ධන පිරවුම්හල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථම ෂෙල් ඉන්ධන පිරවුම්හල ලෙස මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි….
හලාල් කවුන්සිලය (HAC), ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද CNCI Achiever Awards 2025 කාර්මික විශිෂ්ටතා සම්මාන උළෙලේ දී රන් සම්මාන සහ විශිෂ්ටතමයාට හිමි සම්මානය පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ වර්ධනය වන කාර්මික සහ සේවා අංශයන්ට HAC විසින් ලබා දුන් කැපී පෙනෙන කාර්ය සාධනය, නවෝත්පාදනය සහ දායකත්වය අගය…
Xterm Termite Baiting System ශ්රී ලංකාවේ වේයන් පාලන ක්‍රමවේදය නව දිශානතියකට පරිවර්තනය කිරීමේ 10 වන සංවත්සරය පසුගියදා සමරනු ලැබුවේය. මෙම නිෂ්පාදනය දේශීය වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ 2015 වර්ෂයේ දීය. වේයන් ගැටළුව සඳහා පෙරළිකාරී විසඳුමක් වූ මෙම නිෂ්පාදනය මඟින් වේයන්ගේ රැජිණ ඇතුළු සමස්ත වේ ජනපදයම ඉවත් කිරීමේ හැකියාව ඇත. සාම්ප්‍රදායික ද්‍රව රසායනික යෙදුම්වලින් ඔබ්බට ගොස් වඩාත්…
NDB බැංකුව පසුගිය දිනෙක යුනයිටඞ් මෝටර්ස් ලංකා පී. එල්. සී. සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් ලිමිටඞ් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹුනු අතර ඒ හරහා පාරිභෝගිකයින්ට දැරිය හැකි මිල ගනන් යටතේ නම්‍යශීලී රථ වාහන ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව හිමිකර දෙයි. මෙම හවුල්කාරිත්වය මඟින් යුනිමෝ සමාගමේ ජාත්‍යන්තරව පිළිගත් වෙළඳනාම වල විවිධ රථ වාහන…
Video Story