කොකා-කෝලා ශ්‍රී ලංකා විසින් නව අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසීමේ මධ්‍යස්ථානයක් (MCPC) පසුගියදා අලව්වේදී විවෘත කළේය. මෙම ව්‍යාපෘතියට කොකා-කෝලා පදනම (TCCF) අරමුදල් සපයනු ලබන අතර තිරසාර සංවර්ධනය සඳහා කැපවන ලාභ නොලබන සංවිධානයක් වන ජනතාක්ෂන් GTE සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම නව මධ්‍යස්ථානය ප්‍රතිචක්‍රීයකරණය, වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය එකතු කිරීම සහ කාන්තාවන් සහ තරුණයින් සඳහා රැකියා…
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, ශ්‍රී ලංකාවට හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන (NEV) පෙළක් හඳුන්වාදීම සඳහා ගෝලීය මෝටර් රථ ප්‍රමුඛයෙකු වන GWM සමඟ පසුගියදා ගිවිසුම්ගත විය. පසුගියදා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම ගිවිසුම්ගතවීම නිවේදනය කළ අතර ඒ සදහා ඩේවිඩ් පීරිස් සමූහයේ සමූහ සභාපති සහ…
සුපිරි බොලිවුඩ් තරුවක් වන සුනිල් ෂෙට්ටි පසුගියදා පැවති Signature Diwali Glitz සමඟ එක් වෙමින් City of Dreams Sri Lanka වෙත ආකර්ෂණීය අත්දැකීමක් එක් කළේය- ශ්‍රී ලංකාවට පැමිණ NUWA Sri Lanka හි නවාතැන් ගත් සුනිල් ෂෙට්ටි ශ්‍රී ලාංකේය රසිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උදා කර දීමට සමත් වූයේ ඔවුන් සමඟ විශේෂ අවස්ථාවන් රැසකට එක් වෙමිනි. ක්‍රිකට්…
ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරය තුළ තවදුරටත් ඉහළින් ඔසවා තැබීමේ පොදු අරමුණ මුල් කරගනිමින් මෙරට ප්‍රමුඛ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, යොවුන් මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකීය ගමන සඳහා නව අරුතක් මෙම සහයෝගීතාවය ඔස්සේ එකතු කරයි. වයස අවුරුදු 06 දී…
Browns විදුලි වාහන මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයින් සඳහා පහසු සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, Browns EV සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය විසින් පසුගියදා අත්සන් කරන ලද අතර විශ්වාසදායක හවුල්කාරිත්වයන් හරහා ජනතාවට පරිසර හිතකාමී ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමට HNB හි අඛණ්ඩ කැපවීම මෙයින් පෙන්නුම් කරයි….
Sensa Solutions Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ රන් සම්මානයත්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ කුසලතා සම්මානයත් දිනා ගත්තේය. කළමනකරණ අධ්‍යක්ෂ සුභාෂ් තලංගම සහ අධ්‍යක්ෂිකා සසිරු තලංගම වෙත සම්මානය පිරිනමන ලදී. වසර අටක පමණ කෙටි කාල පරිච්ජේදයකදී Sensa Solutions සමාගම…
ගනුදෙනුකරුවන්ට ඉහළ ප‍්‍රතිලාභයක් සහ ඔවුන්ගේ ඉතුරුම් සඳහා වේගවත් වර්ධනයක් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති සුවිශේෂී දින 100 සහ 200 ස්ථාවර තැන්පතු ක‍්‍රමය හඳුන්වා දීම පිළිබඳ NDB බැංකුව ආඩම්බරයෙන් යුතුව නිවේදනය කර සිටියි. 2025 දෙසැම්බර් දක්වා සීමිත කාලයක් තුළ ක‍්‍රියාත්මක වන මෙම නව හඳුන්වා දීම ස්ථාවර තැන්පතු සඳහා වෙලඳපලේ ඇති තරඟකාරී දීමනා වලට සමගාමීව ඉහළ…
කෘෂිකාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ලෝටස් සමූහ ව්‍යාපාරය අපනයන මූලික කර ගත් මෙරට ප්‍රථම පෞද්ගලික පටක රෝපණ විද්‍යාගාරය විවෘත කරයි. එය නිකවැරටිය, දලුක්ගොල්ල ප්‍රදේශයේ ලෝටස් බීජ ගොවිපොළ තුළ පිහිටා ඇත. අති නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන ඉදි කර ඇති මෙම විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයට හැටන් නැෂනල් බැංකුවේ උප සභාපති (කෘෂි ව්‍යාපාර) දීපාල් උඩුකුඹුර…
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ආකර්ෂණීයත්වය දිනූ, සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය අති උත්කර්ෂවත් ලෙස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. වසර 06ක විරාමයකින් පසුව පැවති මෙම ප්‍රදර්ශනය, බොහෝ දෙනෙකුගේ ඉහළ අවධානයක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම ප්‍රබල මෝටර් රථ ප්‍රදර්ශනය ලෙසින් 2025 ඔක්තෝබර් 24 සිට 26 දක්වා පැවැත්විණි. අලුතින් ඉදිකරන ලද…
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම ශ්‍රී ලාංකීය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රය අත්පත් කරගෙන ඇති විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින්, පසුගියදා පැවති 2025 SLIM ජාතික විකිණුම් සම්මාන උළෙලේදී, Front Liner කාණ්ඩය යටතේ කුසලතා සම්මානයකට හිමිකම් කීමට එම සමාගමේ රුමේෂ් විජේතිලක මහතා සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව පවත්වන ජාතික විකිණුම් සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ සියළුම…
Video Story