DBL සමාගම විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතාගේ ව්‍යාපාරික දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් මාතර මහ රෝහලේ ඉල්ලීම මත ඉඩ කඩ සීමිතව තිබූ කාන්තා වාට්ටුවට නව කොටසක් එක් කර රෝගීන් පහළොස් දෙනෙකු සදහා නව වාට්ටුවක් ඉදි කර පරිත්‍යාග කරන ලදී. ලක්ෂ 60ක වියදමක් දරා ඉදි කළ එම නව වාට්ටුව නජීබ් ඩීන්…
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings පසුගියදා පැවති 2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී තිරසාර හා සදාචාරාත්මක නිෂ්පාදනය උදෙසා කරන ලද සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. මෙහිදී MAS විසින් මහා පරිමාණ නිෂ්පාදන සමාගම්…
ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto සමාගම විසින් New Jayasekara Auto Motors පෞද්ගලික සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය නොවැම්බර් මස 13 වැනි දා සිය නවතම බහු සන්නාම විද්‍යුත් වාහන ප්‍රදර්ශනාගාරය කුරුණෑගල දී විවෘත කරන ලදී. ඕනෑම පාරිභෝගිකයකුට කිසිදු බාධාවකින් තොරව විද්‍යුත් වාහන පිරික්සා බලමින්, පරීක්ෂණ මට්ටමේ ධාවන සිදු කරමින් එම වාහන…
ශ්‍රී ලංකාවේ කීර්තිමත් සන්නාමයක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින්, එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම්, 2025 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී පිදෙන ඉහළම ගෞරව සන්නාමය වන ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ (Brand of the Year) සම්මානය දිනා ගැනීමට සමත් විය. පසුගිය දා පැවති මෙම සම්මාන උළෙල, වෙළෙඳපොළ තුළ එලිෆන්ට් හවුස් සතු පාරිභෝගික විශ්වාසය සහ ශ්‍රී ලාංකික සන්දර්භය තුළ ඊට…
HUTCH සමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය (FoC) අතර හවුල්කාරිත්වයකට පසුගියදා අත්සන් තබන ලදී. මෙරට තරුණ ප්‍රජාවගේ තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදි.උපාධි අපේක්ෂකයින්ගේ විෂය මූලික දැනුම මෙන්ම, සැබෑ ලෝකය සඳහා වෘත්තීය සහ ප්‍රායෝගික සූදානම සමඟින් බලගන්වමින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් ලබා දීම මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණයි….
INSEE සමාගමේ 2030 තිරසර ඉලක්කවලට සමගාමීව ප්‍රජාව සහ හවුල්කරුවන් යන තේමාව ආවරණය කරමින් විශේෂ වෛද්‍ය කඳවුරු මාලාවක් රුහුණු හා පුත්තලම යන සිමෙන්ති කම්හල්වල සහ අරුවක්කාරු හුණුගල් කැණීම් පරිශ්‍රයේ පවත්වන්නට සමාගම කටයුතු කරන ලදි. මෙම වැඩසටහන ගාල්ල, පුත්තලම සහ එළුවන්කුලම අවට වෙසෙන 1,190කට වැඩි පිරිසකට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ලද අතර, මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන තුළින්…
කොළඹ ප්‍රමුඛතම වෙළඳ සාප්පු සංකීර්ණයක් වන Havelock City Mall, නොවැම්බර් 27 සිට දෙසැම්බර් 24 දක්වා නත්තලේ අසිරිය මවමින් ” Magical Christmas at My Happy Place” යන තේමාවෙන් උත්සව සමය උණුසුම්ව පිළිගැනීමට සුදානම් වේ. උත්සව සමයේ ජනතාවට ප්‍රීතිය, සතුට සහ එකමුතුකම එක් කරමින් නව අත්දැකීමක් ලබා දීමට Havelock City Mall කළමනාකාරිත්වය සුදානම්ව සිටියි. පවුලේ හිත මිතුරන්…
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම නව බලශක්ති වාහන (NEV) සන්නාමය වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව ඔවුන්ගේ සත්වන ප්‍රදර්ශනාගාරය රත්නපුරදී විවෘත කරයි. ඒ අනුව මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා ඉදිරියේදී රථ වාහන මිලදී ගැනීමට අමතරව අලෙවියෙන් පසු සේවාව හා අමතර කොටස් (3S පහසුකම) එකම වහලක් යටින් ලබා ගැනීමේ…
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), දකුණු පළාත් කාර්යාලය සමඟ සහයෝගයෙන් මාතර ග්‍රෑන්ඩ් රොක්ලන්ඩ් හෝටලයේදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) ජාත්‍යන්තර වෙළඳපොළවලට ව්‍යාප්ත කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම පිළිබඳ වැඩමුළුවක් සාර්ථකව පවත්වන ලදී. බ්ලූ චිප් ඒෂියා හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී උදිත බණ්ඩාර මහතා විසින් මෙහෙයවන ලද මෙම සැසිය තුළින් කෘත්‍රිම බුද්ධිය අපනයන ව්‍යාපාර…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම 2025 වර්ෂය තුළ ඉහළම කාර්යසාධනයක් වාර්තා කළ අලෙවි නියෝජිතයින් සඳහා සියලු වියදම් සහිත ව සිංගප්පූරුව සහ තායිලන්තය වෙත සංචාර පිරිනමා ඇත. ට්‍රක් රථ, සැහැල්ලු ට්‍රක් රථ සහ රේඩියල් ටයර් කාණ්ඩවල අලෙවිය වර්ධනය කිරීම සඳහා මාස අටක කාලයක් සඳහා ලබා දුන් ඉලක්ක සාර්ථකව ජයගත් අලෙවිකරුවන් හට…
Video Story