HUTCH සමාගම, Evoke Digital Australia ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකේය සිනමා රසිකයින් බොහෝ සේ කැමැත්තක් දක්වන දේශීය සිනමා නිර්මාණ ඇතුළු තවත් අත්දැකීම් රැසක් එකම වේදිකාවක් හරහා ලබා දීමේ අරමුණින්, ‘රූප හල’ දියත් කර ඇත. ඕනෑම තැනක සිට ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් දේශීය නිර්මාණ නැරඹීමට මෙහිදී අවස්ථාව හිමි වේ. සිංහල චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ ප්‍රමුඛ පෙළේ…
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවති 11 වන CMA වාර්ෂික ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන දෙකක් සමඟින් ගෞරවයට පාත්‍ර විය. මින් පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී ලෙස හැඳින්වුණු ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය JXG හි (ජනශක්ති සමූහයේ) අනුබද්ධිත ආයතනයකි. මෙම සම්මාන උළෙලේදී ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, මූල්‍ය සහ කල්බදු අංශයේ හොඳම…
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය (JKCF), 2025 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේ දී සම්මාන 27ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ (FMCG) කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස තවදුරටත් තම ස්ථාවරත්වය තහවුරු කර ඇත. මෙම විශිෂ්ට ජයග්‍රහණය, ඉහළ කාර්ය සාධනයක් සහිත කණ්ඩායම් ගොඩනැගීම, විකුණුම් විශිෂ්ටත්වය ගොඩනැගීම සහ තම විවිධ ව්‍යාපාරික අංශ හරහා තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා…
අඛණ්ඩව පස්වන වසරටත් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා ලෙස කොමර්ෂල් බැංකුව පෙරමුණ ගෙන ඇති බව 2024 වසර සඳහා නිකුත් කළ මුදල් අමාත්‍යාංශයේ අවසන් අයවැය වාර්තාව තුළින් හෙළි වී ඇත. 2024 වසරේදී කොමර්ෂල් බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ණය වශයෙන් රුපියල් බිලියන 330.9ක් ලබා දී ඇති බව එම…
සියලුම අක්ෂි සත්කාරක සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකි අති නවීන සහ පූර්ණ ඒකාබද්ධ අක්ෂි සත්කාරක මධ්‍යස්ථානයක් වන ‘Ninewells Eye’ විවෘත කළ බව Ninewells රෝහල නිවේදනය කරයි. රෝගීන්ගේ සුවපහසුව සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින් හඳුන්වාදෙන ලද මෙම මධ්‍යස්ථානය, වැඩිහිටියන් සහ ළමයින් සඳහා අක්ෂි ප්‍රතිකාර, අක්ෂි සායන, උසස් තත්වයේ අක්ෂි පරීක්ෂණ, ශල්‍යකර්ම, කණ්නාඩි හා දෘශ්‍ය සේවා…
මෙරට චීන ආහාර පාන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Chinese Dragon Café (CDC) නවතම ශාඛාව ගාල්ලේදී විවෘත විය. එය දශක ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනයේ ගමන් මගේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයකි. මෙරට 10 වන CDC අලෙවිසල වන එය ගාල්ල දුම්රිය ස්ථානයේ සිට මීටර් 300ක දුරින් අංක 45, කොළඹ පාර, කළුවැල්ල යන ලිපිනයේ පිහිටා තිබේ. 1942දී චීන…
වසර 20කට වැඩි කාල පරිච්ඡේදයක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක රෙදි සේදුම් සන්නාමයක් වන Diva, සිය “Diva පවුලේ වාසනාව” මෙගා පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව සිදු කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් දිනුම් ඇදීම 2025 ඔක්තෝබර් 28 වන දින පැවැති අතර, සුපිරි ත්‍යාගය 2025 නොවැම්බර් 7 වන දින වත්තල TOYOTA Lanka ප්‍රදර්ශනාගාරයේ දී පිරිනැමිණි. සමස්ත වැඩසටහනේම…
Flemingo Duty Free සමාගම මහරගම ජාතික පිළිකා විද්‍යාතනයට (අපේක්ෂා රෝහලට) රුපියල් මිලියනයක පරිත්‍යාගයක් කරමින් The Moodie Davitt Report හඳුන්වා දුන් KickCancerThon ව්‍යාපෘතිය සමග එක් වී තිබේ. 2025 දෙසැම්බර් 14 ගාලුමුවදොර පිටියේදී පැවැත්වුණු ICA ජාත්‍යන්තර ධාවන තරගාවලිය අතරතුර මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරන ලදී. ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු…
දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ කලාපයේ ජ්‍යෙෂ්ඨ නායකත්ව අත්දැකීම් ඇති දෙස් විදෙස් කීර්තිමත් ව්‍යාපාරිකයකු වන ජොන්ස්ටන් ඇන්තනී ප්‍රනාන්දු මහතා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ සභාපති ලෙස පසුගියදා (11) තේරී පත්විය. කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ජොනි ප්‍රනාන්දු මහතා ඉංජිනේරු, ඉදිකිරීම්, සැපයුම්, ඇසුරුම්කරණය, මුද්‍රණය…
මැලිබන් බිස්කට් සමාගම මගින් Rebuilding Sri Lanka අරමුදල වෙත රුපියල් මිලියන 30ක මුදලක් පරිත්‍යාග කිරීම අද (24) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. ඊට අදාළ චෙක්පත මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත පරිත්‍යාග කිරීම එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය අතින් සිදු කෙරිණි. එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීන් වන…
Video Story