ලෝකය තවදු රටත් එකිනෙකට සම්බන්ධ වන මෙම යුගයේ උසස් අධ්‍යාපනය විශාල පරිවර්තනයකට ලක් වෙමින් පවතී. විදේශ අධ්‍යාපන වියදම් ඉහළ යාම, වීසා සීමා දැඩි වීම සහ ගෝලීය වශයෙන් දක්ෂ වෘත්තිකයන්ට ඇති ඉල්ලුම වැඩි වීම, ශිෂ්‍යයන් උසස් අධ්‍යාපනය ලබන්නේ කොතැනද, කෙසේද යන්න පිළිබඳ ඔවුන්ගේ තීරණ නැවත සළකා බැලීමට හේතු වී ඇත. මෙවන් පසුබිමක IIHS Multiversity “දේශීය අධ්‍යයනය…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමාගම සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම, 2026 වසර සඳහා වූ සිය ව්‍යාපාර මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී ජනවාරි 01 වන දින සුභ මොහොතින් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාව සඳහා SLIC හි සභාපති නුසිත් කුමාරතුංග මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, ආයතනික කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී විය. එහිදී…
මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමස්ත සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියල SLIIT ආයතනය සමඟින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබීය. මෙම ගිවිසුම හරහා SLIIT, MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියෙ හි උසස් අධ්‍යාපන සහකරු බවට පත්වනු ඇත. තවද මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ අධ්‍යාපනය සහ ඉහළ මට්ටමේ ක්‍රීඩා වෘත්තීන් යන අංශ…
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් (IASL) 2026 ජනවාරි 07 වන දින විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමට කටයුතු යොදා ඇත. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම දියත් කිරීම සිදු කිරීමට නියමිත අතර ඊට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් පරිගණක 500ක් ලබා දීමටද කටයුතු කර ඇත. මෙම අවස්ථාව…
පසුගියදා නිමාව දුටු 2025 Global Telecoms (Glotel) සම්මාන උළෙලේදී සිය හවුල්කාර ආයතන සමඟ Huawei සම්මාන දිනාගන්නා ලදී. එම ආයතනයන්හි හවුල්කාරීත්වය යටතේ නිර්මාණය කරන ලද සුවිශේෂී AI පදනම් කරගත් විසඳුම් වෙනුවෙන් එම සම්මාන දිනා ගැනීමට ඔවුන් සමත් විය. මේ යටතේ Safaricom Kenya සමඟ එක්ව BSS/OSS Modernization Excellence Award සම්මානය දිනා ගැනීමට සමත් වූ Huawei, Telkomsel සමඟින්…
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ දිගු කාලයක් මුළුල්ලේ අඛණ්ඩව අරමුදල් කළමනාකරණයෙහි නියුතු, Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Asset Management Ltd), මෙරට සියලුම පුරවැසියන් හට පහසුවෙන් ප්‍රවේශය විය හැකි, විශ්වාසනීය මෙන්ම වෘත්තීය වශයෙන් ප්‍රවීණත්වය ලැබූ විශිෂ්ඨ කළමනාකරණ මණ්ඩලයක මඟපෙන්වීම යටතේ ආයෝජන අවස්ථා සහ විසඳුම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ ප්‍රමුඛතම මූල්‍ය කළමනාකරණ ආයතනයක්…
John Keells Properties ආයතනය ඔවුන්ගේ ප්‍රධානතම ස්මාර්ට්-ජීවන ව්‍යාපෘතිය වන කොළඹ 02 හි පිහිටි TRI-ZEN, අඛණ්ඩව සුවිශේෂී කුලී ආදායම් සහ ඉහළ ඉල්ලුමක් වාර්තා කරන බව නිවේදනය කරයි. මෙයින් ව්‍යාපෘතිය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු වේ. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එහි මධ්‍යම පිහිටීම, නවීන ජීවන රටා පහසුකම් සහ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වූ ස්මාර්ට්-නිවාස පරිසර පද්ධතියයි. නගර…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය 2026 ප්‍රධාන බඳවා ගැනීම් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ඉමහත් අභිමානයෙන් යුතුව නිවේදනය කරන අතර, නිරන්තරයෙන් වෙනස් වන ක්ෂේත්‍රයන්හී අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කරන ලද පුළුල් පරාසයක විහිදුණු උපාධි පාඨමාලා හැදෑරීමට මෙහිදී සිසුන්ට අවස්ථාව…
NDB බැංකුවේ කඳාන ශාඛාවේදී සුවිශේෂී Education Expo අධ්‍යාපන ප‍්‍රදර්ශනයක් පසුගියදා සාර්ථකව අවසන් කරන ලද අතර එය බැංකුවේ ප‍්‍රිවිලේජ් බෑන්කින් සහ ඉහළ ශුද්ධ වටිනාකම් සහිත ගනුදෙනුකරුවන් සඳහා විශේෂයෙන් පවත්වන ලදී. සීඝ‍්‍රයෙන් වර්ධනය වන විදේශ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ, ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති ගනුදෙනුකරුවන් සඳහා, සාමාන්‍ය බැංකුකරණයෙන් ඔබ්බට යමින්, නැවුම් අත්දැකීම් ලබා දීම සඳහා NDB බැංකුවේ ඇති අඛණ්ඩ…
ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ දීර්ඝකාලීන පුරෝගාමියෙකු වන Arpico, පසුගියදා පැවැත්වුණු 2025 PRISL කර්මාන්ත සම්මාන උළෙලේදී (PRISL Industry Awards) ‘වසරේ විශිෂ්ටතම නව්‍ය නිෂ්පාදනය’ (Innovative Product of the Year) කාණ්ඩයේ තුන්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය [Plastic and Rubber Institute of Sri Lanka (PRISL)] මඟින් පවත්වන ලද මෙම සම්මාන උළෙලේ අරමුණ…
Video Story