Featured News

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ 80 වැනි ශාඛාව කුරුණෑගලදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය 80 වැනි ශාකාව පසුගියදා කුරුණෑගල නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. අංක 7A, සවුත් සර්කියුලර් මාවත, කුරුණෑගල යන ලිපිනයේ පිහිටි මෙම නව ශාකාව කුරුණෑගල නගරයේ පිහිටි දෙවන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ශාකාව වීම සුවිශේෂ වේ. නව ශාකාව විවෘත කිරීමේ උත්සවයට සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ…

(0)Comments | August 8, 2023 1:35 pm

ප්‍රිස්ටින් සොලියුෂන්ස්, ඩිජිටල් පරිවර්තනය සවිබල ගන්වමින් නව සන්නාම අනන්‍යතාව එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධති (Enterprise Resource Planning) සම්බන්ධව විශේෂඥ සේවා සැපයීමේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ප්‍රිස්ටින් සොලියුෂන්ස් පුද්ගලික සමාගම (Pristine Solutions Pvt. Ltd.), සිය නවතම සන්නාම අනන්‍යතාව සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. ඒ අනුව නවතම මුහුණුවරක් ගෙන ඇති සමාගමේ ලාංඡනයද, “විශිෂ්ට දේ කිරීමට ඔබ සවිබල ගැ න්වීම” (Empowering you to do Great Things) නම් ප්‍රබෝධමත්…

(0)Comments | August 7, 2023 4:58 pm

SLT-MOBITEL සහ STEMUP Foundation හවුල්කාරීත්වයෙන් දරුවන් සඳහා නොමිලේ Coding පාඨමාලා පවත්වයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, STEMUP Foundation සමඟ පවතින හවුල්කාරීත්වය යටතේ මීට පෙර වැලිසර, මොරටුව සහ පානදුර පිහිටි SLT-MOBITEL පුහුණු මධ්‍යස්ථානවලදී දරුවන්ට නොමිලේ Coding පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දී තිබිණි. මෙහි ඉදිරි පියවරක් වශයෙන් මේ වනවිට එම පාඨමාලා කොළඹ, මඩකලපුව, කිරිමැටියාන, හඟුරන්කෙත, සහ දොළුව යන ප්‍රදේශවල මහජන පුස්තකාල හරහා ද ක්‍රියාත්මක කිරීමට…

(0)Comments | August 7, 2023 4:14 pm

‘ශ්‍රීලංකන් කාගෝ’ 2023 ‘ඉන්දියා කාගෝ අවෝඩ්ස්’ හිදී විශිෂ්ටතම ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවය ලෙස සම්මාන දිනයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), පසුගියදා පැවති 2023 ‘ඉන්දියා කාගෝ අවෝඩ්ස්’ (India Cargo Awards) හිදී විශිෂ්ටතම ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඔස්කාර් සම්මාන උළෙල යන විරුදාවලිය ලත් මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ පැහැදිලි විනිවිදභාවයකින් යුත් ඡන්ද…

(0)Comments | August 7, 2023 2:20 pm

තෝරාගත් සැම්සුන් ප‍්‍රිමියම් ස්මාර්ට් ජංගම දුරකතන සඳහා Galaxy Enhance-X App හඳුන්වා දෙයි

ඔබ මෙතෙක් Galaxy S23 ස්මාර්ට් ජංගම දුරකතනයෙන් පමණක් අත්දුටු beta phase තවදුරටත් පුළුල් කරමින් සැම්සුන් Galaxy Enhance-X app දැන් සැම්සුන් ප‍්‍රිමියර් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන රැසක් වෙත ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. ඡායාරූප සංස්කරණය කිරීමේ නවතම යෙදුම වන මෙය තමන්ගේ ඡායාරූප තමන්ට කැමති අයුරින් සකස් කර ගැනීමට හා ප‍්‍රතිනිර්මාණය කර ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව…

(0)Comments | August 7, 2023 1:33 pm

Domino’s Pizza 50 වැනි අවන්හල පානදුරේ දී විවෘත කෙරෙයි

ශ්‍රී ලංකාවේ වඩාත් ම ආදරණීය සන්නාමය වන Domino’s Pizza  සිය 50 වැනි අවන්හල පානදුර ප්‍රදේශයේ දී  විවෘත කරමින්, එම ඉලක්කය වේගයෙන් ම සපුරා ගත් ක්ෂණික සේවා අවන්හල් ජාලය (QSR) බවට පත් විය.  2011 වසරේ දී ආරම්භ වූ Domino’s Pizza ඉතා සීඝ්‍රයෙන් මෙරට තුළ ව්‍යාප්ත වූ අතර, එහි විවිධත්වයෙන් යුතු මෙනුව සහ දේශීය පාරිභෝගිකයින්ගේ රුචි අරුචිකම්…

(0)Comments | August 4, 2023 12:09 pm

සම්පත් බැංකුව ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ තවත් සුවිසල් ඉදිරි පියවරක් තබයි

දිස්ත්‍රික් තුනක වැව් 3ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගිවිසුම් ගතවෙයි අතීත උරුමයන් අනාගත පරපුර වෙත සුරැකිව දායාද කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය පෝෂණය කිරීම උදෙසා වන සම්පත් බැංකුවේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් සුවිසල් සංධිස්ථානයක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. ඒ අභාවයට යමින් පවතින කොහොඹගස්වැව, කුඹුරුපිටිය හා ලේනදිවුල්වැව යන වාරි පද්ධතීන් ප්‍රතිසංස්කරණය සඳහා…

(0)Comments | August 3, 2023 5:17 pm

ඉන්ටෙක්ස් – දකුණු ආසියාවේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර රෙදිපිළි අමුද්‍රව්‍ය ප්‍රදර්ශනය මේ මස 9 – 11 දක්වා ශ්‍රී ලංකාවේ දී

ඉන්දියාව, ශ්‍රීලංකාව, පාකිස්තනය,බංග්ලාදේශය, වියට්නාමය, චීනය, කොරියාව,  ඉන්දුනීසියාව, තායිවානය, තායිලන්තය, අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් 11කට වැඩි ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් සමස්ත රෙදිපිළි ක්‍රියාවලිය නියෝජනය කරන සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් අන්තර් ක්‍රියාකාරී ව්‍යාපාරික සංසදය – WGSN, Cotton USA සහ තවත් සමාගම් රැසක් ගෝලීය දැනුම බෙදාහදා ගන්නා වේදිකාවක් ඉන්ටෙක්ස් ජාත්‍යන්තර රෙදිපිළි අමුද්‍රව්‍ය ප්‍රදර්ශනය යළි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. එය…

(0)Comments | August 3, 2023 5:04 pm

FaceScrubs වෙත කැලණිය විශ්වවිද්‍යාලයෙන් සම්මානයක්

කාන්තාවන් වෙනුවෙන් විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා 2018දී ස්ථාපිත කරන ලද FaceScrubs, පසුගියදා රමඩා හෝටලයේ පැවති ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර සමුළුවේදී, සහභාගීත්වය සහ දායකත්වය වෙනුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය විසින් සම්මානයෙන් පුදනු ලැබීය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා 2 වැනි ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන දේශනය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විසින් සිදු කරන ලද අතර…

(0)Comments | August 3, 2023 4:55 pm

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්”ප්‍රේෂණ වැඩසටහන තවදුරටත් දීර්ඝ කරයි

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ක්‍රියාවට නැංවූ “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන 2023 දෙසැම්බර් මස අවසානය දක්වා දීර්ඝ කර තිබේ. ගනුදෙනුකරුවන් වෙතින් ලැබුණු ප්‍රතිචාර සහ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙම තීරණය ගෙන ඇත. මෙම වැඩසටහන මගින්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන්ට සුපිරි වෙළඳසැල් වෙතින් තෑගි වවුචර දිනාගැනීමට අවස්ථාව හිමි වේ….

(0)Comments | August 2, 2023 1:08 pm