දේශීය අධ්‍යාපනය . ගෝලීය උපාධිය – Local Study . Global Degree ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සිසුන්ට කෙරවලපිටිය සහ වැලිසර පරිශ්‍රවල පිහිටි International Institute of Health Sciences (IIHS) සමග සම්බන්ධ වී ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව ඇත. IIHS ආයතනය දශක හතරකට වැඩි කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිසුන්ගේ සහ…
කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ ස්වාභාවික රබර් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවකු ලෙස අගය එකතු කිරීම, කෘෂිකාර්මික නවෝත්පාදනය, තිරසාරත්වය සහ අපනයන කාර්යසාධනය යන අංශ සඳහා ඔවුන් සතු කැපවීම යළි තහවුරු කරමිනි. ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් අධ්‍යයන ආයතනය…
දේශීය අධ්‍යාපනය . ගෝලීය උපාධිය – Local Study . Global Degree දකුණු ආසියාවේ වඩාත් ගෞරවනීය උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS)හි ප්‍රධාන අධ්‍යයන වැඩසටහන් පහ සඳහා සිසුන් බඳවා ගැනීමට අයැදුම් පත් කැඳවා තිබේ. අදාළ පරිශ්‍ර කෙරවලපිටිය සහ වැලිසර පිහිටා ඇත. සෑම වැඩසටහනක්ම ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව සැළැසුම් කර තිබේ. කාලය මෙන්ම මුදල්…
රබර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ දශක පහකට වැඩි අත්දැකීම් සහිත Elasto සමූහයට අයත් Textrip පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රමුඛ පෙළේ සම්මාන සහ ඇගැයීම් රැසක් දිනා තිබේ. ඒ තුළින් ගුණාත්මකභාවය, නවෝත්පාදනය, තිරසාරත්වය සහ අපනයන විශිෂ්ටත්වය සඳහා ඔවුන් සතු කැපවීම පිළිබිඹු වේ. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ CNCI Achiever Awards 2025 සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයට අදාළ පළාත්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම මුදල් පදනම (Mobile Money Platform) වන SLT-MOBITEL mCash සිය 12 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සැමරීය. දශකයකට අධික කාලයක් පුරා නවෝත්පාදනය හා විශ්වාසය ඔස්සේ මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් බවට පත්වීමට SLT-MOBITEL mCash සමත් වී තිබේ. 2013 වසරේදී ආරම්භ වූ mCash සේවාව බිල්පත් සහ වෙනත් ගෙවීම් සම්බන්ධ හවුල්කරුවන් රාශියක් සම්බන්ධ කරගනිමින්…
ලොව අංක 1 AI CRM සමාගම වන Salesforce, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරයක් වර්ධනයක් සහ නවෝත්පාදනය දිරිමත් කිරීම සඳහා “Salesforce Startup Program” වැඩසටහන් දියත් කරන බව අද නිවේදනය කළේය. 2026 ජනවාරි මස අවසානයේදී ක්‍රියාත්මක වීමට නියමිත මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාරවලට Salesforce සතු පුළුල් ජාලයට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමි වේ. මෙයට AI තාක්ෂණය පදනම්…
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන් අතර මූල්‍ය සාක්ෂරතාවය සහ වගකීම් සහගත ලෙස වෙළඳාම් කිරීමේ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින්, Mastering the Markets ආයතනය සමඟ එක්ව පූර්ණ අනුග්‍රහය සහිත වෙළඳපොල සාක්ෂරතා අධ්‍යාපන වැඩසටහනක් දියත් කර ඇත. මෙම ඔන්ලයින් වැඩසටහන සැලසුම් කර ඇත්තේ මූල්‍ය වෙළඳපොල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විධිමත් මූලික පදනමක් ලබා දෙමින් නිර්මාණකරුවන්ගේ…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් කොළඹ කොටස් වෙළඳපොලේ S&P Sri Lanka 20 දර්ශකයට ඇතුළත් කර ඇති බව එම සමාගම නිවේදනය කර ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ S&P Dow Jones දර්ශක විසින් 2025 වසර අවසාන සමාලෝචනයෙන් පසු සිදු කරනු ලබන දර්ශක සැකසීම අනුව මෙම ඇතුළත් කිරීම සිදු කර ඇත- මෙය 2025 දෙසැම්බර් 19 වන දින වෙළෙඳපොල ගනුදෙනු වසා දැමීමෙන්…
ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ ප්‍රමුඛයකු හැටන් නැෂනල් බැංකුව පසුගියදා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වූ සුවිශේෂී වැඩසටහනක් HNB Towers හිදී පවත්වන ලදී. ‘පුංචියට පටන් ගන්න. ලොකුවට වැඩෙන්න – ඒ සියලු දේ වෙනුවෙන් අපි ඔබ සමඟ සිටිමු’ තේමාව කරගත් මෙම වැඩසටහනෙහි අරමුණ වූයේ ‘කාන්තාවන් සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය දිරි ගැන්වීම’ යි. HNB හි පරිපූර්ණ කාන්තා බැංකු…
ශ්‍රී ලංකාවේ දැවැන්තම අධ්‍යාපන ප්‍රදර්ශනය සහ රැකියා වෙළඳපොළ වන EDEX Expo 2026, එළඹෙන ජනවාරි මාසයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. සිසුන්ට, දෙමාපියන්ට, වෘත්තිකයන්ට මෙන්ම ව්‍යවසායකත්වයට නැඹුරු වන්නන්ට තම අනාගතය විශ්වාසයෙන් යුතුව සැලසුම් කරගැනීම සඳහා මෙහිදී අසමසම අවස්ථාවන් රැසක් හිමිවේ. 2004 වසරේ සිට රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන EDEX, ‘ගෝලීය වශයෙන් තරඟකාරී ශ්‍රී…
Video Story