Featured News

PickMe ‘නැණ පහන’ ඩිජිටල් ආර්ථිකයට මනුදම් සපිරි  පිවිසුමක්

PickMe සමාගම මගින් පවත්වනු ලැබූ නව වැනි ‘නැණ පහන’ වාර්ෂික උත්සවය, නොවැම්බර් 5 වන දින,  බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පවත්වන ලදී. රියදුරු සාමූහිකය වෙත කෘතඥතාව පළ කිරීමක් ලෙස 2018 වසරේදී ආරම්භ වූ ‘නැණ පහන’, අද ශ්‍රී ලංකාවේ ඩිජිටල් එසේත් නැත්නම් ගිග් ආර්ථිකය තුළ අතිශයින් අර්ථවත් වාර්ෂික වැඩසටහනක් බවට පත්ව ඇත. සමාගමේ මෙම මුලපිරීම, රියදුරන්ගේ දරුවන්…

(0)Comments | November 10, 2025 9:29 am

රේන්කෝ වෙතින් හඳුන්වා දෙන ‘Be by Rainco’ සමඟ කුඩ කලාවට අලුත් හැඩයක්

ශ්‍රී ලංකාවේ කුඩ සහ වැසි කබා ක්ෂේත්‍රයේ විශ්වසනීය නාමයක් වන රේන්කෝ, සිය නවතම කුඩ සන්නාමය වන Be by Rainco පසුගිය දා එළිදක්වනු ලැබීය. මෙය නව පරපුරේ පාරිභෝගිකයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරනු ලැබූවකි. තමන්ගේ ප්‍රියතම විලාසිතාවට ගැළපෙන  ආකාරයේ ආකර්ෂණීය මාදිලි රැසක් Be by Rainco හි ඇතුළත්ය. උසස්ම ප්‍රමිතියේ කුඩ නිර්මාණය පිළිබඳ ඉහළම පාරිභෝගික විශ්වාසය දිනූ රේන්කෝ…

(0)Comments | November 7, 2025 12:15 pm

ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ HUTCH එකමුතුවෙන් රෝමිං පාරිභෝගිකයින්ට නොමිලේ සංචාරක රක්ෂණයක්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම රක්ෂණ තැරැව්කාර සමාගම වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා HUTCH ශ්‍රී ලංකා සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට මුල පිරුවේය. ඒ හරහා HUTCH රෝමිං පාරිභෝගිකයන් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් ලබා දෙන අතර විදේශ රටවලට ගමන් කරන්නන්ගේ ආරක්ෂාව එමගින් තහවුරු කරයි. අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමඟ එක්ව පිරිනමනු…

(0)Comments | November 7, 2025 12:12 pm

AMW විසින් Suzuki Grand Vitara සහ Yamaha FZ-S FI එළිදක්වයි

Al-Futtaim සමූහයේ සාඩම්බර සාමාජිකයෙකු වන Associated Motorways (Private) Limited (AMW), සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 දී නව Suzuki Grand Vitara සහ නව Yamaha FZ-S FI නිල වශයෙන් එළි දක්වමින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ යතුරුපැදි වෙළඳපොලෙහි සිය ප්‍රමුඛත්වය තහවුරු කළේය. BMICHහි AMW ප්‍රදර්ශන කුටියේ පැවති මෙම අවස්ථාව වෙනුවෙන් ජපානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ ශ්‍රී…

(0)Comments | November 7, 2025 11:13 am

NDB බැංකුව හෝම් ලෑන්ඞ්ස් සමූහය සමඟ හවුල් වී සුවිශේෂී නිවාස මූල්‍යකරණ විසඳුම් ලබා දෙයි

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක සහ නව්‍ය දේපළ වෙළඳාම් සංවර්ධන සමාගම් අතරින් ප‍්‍රමුඛතම ආයතනයක් වන හෝම් ලෑන්ඞ්ස් සමූහය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹෙන ලදී.  ශ‍්‍රී ලාංකිකයින්ට වඩාත් පහසුවෙන් සහ නම්‍යශීලීව තම නිවාස හිමිකාරිත්ව අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් සවිබල ගැන්වීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුම් (MoU) පසුගිය දිනෙක අත්සන් තබන…

(0)Comments | November 7, 2025 10:59 am

CBL සමපෝෂ, අඛණ්ඩව 14 වැනි වරටත් වයස අවු 14න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු ශූරතාවලිය බලගන්වයි

CBL සමපෝෂ, අඛණ්ඩව 14වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු ශුරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන ‘CBL සමපෝෂ වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු තරඟාවලිය’ 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හිදී පැවැත්වීමට නියමිතය. තරාඟාවලිය සඳහා  ශ්‍රී…

(0)Comments | November 6, 2025 2:27 pm

විද්‍යුත් මගී සහ වාණිජ වාහන මූල්‍යකරණ පහසුව පුළුල් කිරීම සඳහා NDB බැංකුව ගැවින්රෝ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සමඟ හවුල්වේ

NDB බැංකුව, කීර්තිමත් චීන විද්‍යුත් වාහන නිෂ්පාදන සමාගම් රැසක ශ‍්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන ගැවින්රෝ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ තිබේ. මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය සැලසුම් කර ඇත්තේ ගැවින්රෝ ඉන්ටර්නැෂනල් ආයතනයේ පුළුල් පරාසයක මගී සහ වාණිජ වාහන පෙළ හරහා පාරිභෝගිකයින්ට නව්‍ය සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා වන අතර, ඒ සඳහා…

(0)Comments | November 6, 2025 1:23 pm

සෙලාන් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස රනිල් දිසානායක පත් කෙරේ

සෙලාන් බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස රනිල් දිසානායක මහතා පත් කර ඇති බව එම බැංකුව පසුගියදා නිවේදනය කළේය. සෙලාන් බැංකුව සමග සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ දිසානායක මහතා, බැංකු ක්ෂේත්‍රය තුළ නායකත්වය, ක්‍රමෝපාය සහ මෙහෙයුම් සම්බන්ධයෙන් වසර 35 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයෙකි. රනිල් දිසානායක මහතා සිය වෘත්තීය ජීවිතය තුළ ශාඛා බැංකුකරණය,…

(0)Comments | November 6, 2025 10:42 am

INSEE Ecocycle ගෝලීය ප්ලාස්ටික් දූෂණ අවම කිරීමේ ප්‍රමිති සහතිකය හිමි පළමු ශ්‍රී ලාංකික සමාගම ලෙසින් පිදුම් ලැබූ වගයි

තිරසර අපද්‍රව්‍ය කළමනාකරණයේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා වන INSEE Ecocycle Lanka (Pvt) Limited, රටටම පූර්වාදර්ශයක් දෙමින් ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ ප්‍රමිතිය (PPRS) ලැබූ පළමු ශ්‍රී ලාංකික සමාගම බවට පත්ව ඇත. මෙම සහතිකය ගෝලීය වශයෙන් පිළිගත්, තුන්වන පාර්ශවයක විගණන ක්‍රමවේදයක් යටතේ ඇගයීමට ලක් කිරීමෙන් පසු පිරිනැමෙන අතර, එකී සමස්ත ක්‍රියාවලියම උපරිම විනිවිදභාවයෙන් හා නැවත විමර්ශනය කළ හැකි…

(0)Comments | November 4, 2025 1:26 pm

Deen Brothers Imports සමාගම Entrepreneur of the Year රන් සම්මාන ද්විත්වයක් දිනයි

මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගත්තේය. ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සම්මේලනය සංවිධානය කළ එම සම්මාන උලෙළේදී ජාතික මට්ටමේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානයත්, පළාත් මට්ටමේ (දකුණු පළාත) මහා පරිමාණ ඛාණ්ඩයේ රන්…

(0)Comments | November 4, 2025 12:57 pm