ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings මෑතකදී නිමාවට පත් වූ 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි….
ලොව විශාලතම Luxury ආයුර්වේද ජාලය වන Spa Ceylon, දින 3ක බහු-සංවේදක අත්දැකීමක් (Immersive Experience එකක්) වන ‘Orchid Paradise’ එළිදැක්වීමේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ දේශීය සහ ආවේණික ඕකිඩ් සංරක්ෂණය සඳහා සිය කැපවීම නිවේදනය කළේය. නොවැම්බර් 7 වනදා සිට 9 වනදා දක්වා දින 3ක් පුරාවට මෙය Colombo City Centre හිදී (CCC) මහජනතාව සඳහා නොමිලයේ විවෘතව පවතී. මෙම අද්විතීය…
Acer ලැප්ටොප් සහ උපාංග පිළිබඳව මෙරට එකම බලය ලත් බෙදා හරින්නා වන Metropolitan Technologies පෞද්ගලික සමාගම සංවිධානය කළ Next@Acer: Sri Lanka 2025 පසු ගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. 2026දී සහ ඉන් ඔබ්බට එළි දැක්වීමට නියමිත Next-Generation ලැප්ටොප් ඇතුළු කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වූ උපාංග සහ කාර්යක්ෂමතා උපාංග මාදිලි රැසක් එහිදී එළි දක්වන ලදී. Metropolitan…
මෙරට බේකරි සහ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Finagle Lanka පෞද්ගලික සමාගම අලෙවි ඉලක්ක සපුරා ගන්නා අතරතුර විශිෂ්ට කාර්යසාධනය ඇගැයීමේ අරමුණෙන් සිය අලෙවි බලකාය සහ බෙදා හැරීමේ ජාලය සඳහා වන වාර්ෂික තරගාවලිය දියත් කර තිබේ. “එක් වී හෙට වෙනුවෙන්” යන්න තේමා කර ගත් මෙම තරගාවලිය තුළින් කණ්ඩායම් හැඟීම, අඛණ්ඩ වර්ධනය සහ සාර්ථකත්වය වෙනුවෙන් Finagle Lanka…
ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට HUTCH සමාගම විසින් සියලුම රෝමිං (Roaming) පාරිභෝගිකයින් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් හඳුන්වා දී ඇත. රෝමිං සේවාව සහ පුළුල් සංචාරක ආරක්ෂණය සුවිශේෂී ලෙස ඒකාබද්ධ කරන මෙම වැඩපිළිවෙළ මගින්,මෙරට HUTCH පාරිභෝගිකයන් විදේශගතව සිටින විටදී ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා මෙන්ම රැකවරණයද එකවර තහවුරු කරයි. රටවල් 150කට අධික සංඛ්‍යාවක් ආවරණය වන ගෝලීය රෝමිං ජාලයක් සහිත HUTCH රෝමිං…
අධ්‍යාපනය, ජාතික සංවර්ධනයේ මූලික අඩිතාලම බවට පත්ව ඇති යුගයක, SLIIT ආයතනය, ‘අධ්‍යයන ආයතනයක’ පැවතිය යුතු සැබෑ වගකීම පිළිබඳව නව අර්ථකථනයක් සපයමින් දේශන ශාලා සහ විද්‍යාගාරවලට සීමාවූ අධ්‍යාපන රටාවෙන් ඔබ්බට ගොස්, දිවයින පුරා පාසල් දහස් ගණනකටම දැනුම සහ කුසලතා ලබා දීමට කටයුතු කර ඇත. එහිදී පරිගණක, ඉංජිනේරු, ව්‍යාපාර, මානව ශාස්ත්‍ර හා විද්‍යා, සහ ගෘහ නිර්මාණ ශිල්ප…
Agro Harvest Cultivation පෞද්ගලික සමාගමට අයත් ගැඩවිල් පණු පොහොර (Vermicompost Fertilizer) නිෂ්පාදනාගාරය විවෘත කිරීම සහ එම පොහොර වෙළෙඳපොළට නිකුත් කිරීම පසුගියදා සිදු කෙරිණි. මාතලේ පිහිටි අති නවීන පහසුකම්වලින් සමන්විත පොහොර නිෂ්පාදනාගාරය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය කර ඇත්තේ චීනයෙනි. මේ වන විට එහි නිෂ්පාදනය කර ඇති පොහොර ප්‍රමාණය ටොන් 150කට අධිකය. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්…
සෙලාන් බැංකුව අඛණ්ඩව 14 වන වරටත් ප්‍රධාන හවුල්කරු (Title Partner) ලෙස කටයුතු කරන ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනයේ 2025 අදියර නොවැම්බර් මස 14 දින සිට 16 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ විශාලතම නිවාස සහ ගෘහ අලංකරණ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනයේදී පුළුල් පරාසයක පැතිරුණු නිවාස සහ ගෘහ…
Hemas Consumer Brands හි, ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය රෙදි සේදුම් සන්නාමයන්ගෙන් එකක් වන Diva විසින් ‘Diva පවුලේ වාසනාව’ තරගය ඔස්සේ සිය පාරිභෝගිකයන්ගේ පක්ෂපාතීත්වය අඛණ්ඩව සමරනු ලබයි. දශක දෙකකට අධික කාලයක් පුරා විශ්වාසය, ස්ථාවරත්වය සහ නවෝත්පාදනය මත ගොඩනැඟුණු උරුමයක් සහිත මෙම සන්නාමය, දිවයින පුරා දියත් කරන ලද මෙම තරගය තුළින් ශ්‍රී ලාංකීය පවුල් සමඟ ඇති තමන්ගේ…
ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ වූ හබරණ ව්‍යාපෘතිය සඳහා එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස Siemens සමාගම සහ අනු-කොන්ත්‍රාත්කරු ලෙස DIMO සමාගම කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතිය, දශක 7කට අධික කාලයක් පුරා පැවැත්වෙන DIMO සහ Siemens අතර ඇති සහයෝගීතාවයේ ශක්තිය විදහා දක්වනු ලබයි. මෙරට ජාතික විදුලි පද්ධතියේ යටිතල පහසුකම්වලින් සියයට 70කට අධික ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට මෙම හවුල්කාරිත්වය…
Video Story