Featured News

සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්වවල වටිනාකම දෙගුණ කරයි

දේශීය ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් අධ්‍යාපන වියදම් ඉහළ යෑම සහ ජීවන වියදම කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම සැලකිල්ලට ගනිමින්, පාසල් විභාගවල ඉහළ දස්කම් දක්වන සිසුන් සඳහා සමාගම විසින් ලබාදෙනු ලබන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්වවල වටිනාකම ස්වෙච්ඡවෙන් දෙගුණ කරන බව නිවේදනය කර ඇත. මෙම සංවේදී සහ ත්‍යාගශීලී අභිනය සැප්තැම්බර් 16 දින පැවැත්වීමට නියමිත මීළග ‘ප‍්‍රණාම’…

(0)Comments | August 23, 2023 3:06 pm

Microsoft APAC AI for Accessibility Hackathon 2023 වැඩසටහන SLIIT සමඟ සම්බන්ධව සාර්ථක ලෙස පවත්වන ලදී

සැමට සමාන අවස්ථා උදා වන ලෝකයක් නිර්මාණය කිරීම සඳහා AI තාක්ෂණය යොදාගනියි Microsoft APAC AI for Accessibility Hackathon 2023 තරඟය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන (SLIIT) පරිශ්‍රයේදී සාර්ථක ලෙස අවසන් විය. ආබාධ සහිත පුද්ගලයන් සැබෑ ලෝකයේදී මුහුණ දෙන අභියෝග විසඳීම සඳහා AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නව විසඳුම් නිර්මාණය කිරීමට තරුණ නිර්මාණකරුවන් දිරිගන්වන මෙම වැඩසටහන, ජීවිත…

(0)Comments | August 23, 2023 12:53 pm

NDB බැංකුව සිය ZEE පාරිභෝගිකයන් සඳහා නවතම Mission Impossible චිත්‍රපටය තිරගත කරයි

මෙරට තරුණ පරපුර, එනම් ප්‍රධාන වශයෙන් Z පරපුරට අයත් තරුණ තරුණියන්, වත්මන් තාක්ෂණික නවෝත්පාදන යුගය තුළ අන් සියලු දේට වඩා පහසුව, වේගය සහ සම්බන්ධතාවය යන කරුණු සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙයි. එබැවින්, බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයට අදාළව ඉදිරි පෙළ සිටින, ඩිජිටල් තාක්ෂණයෙන් සක්‍රීය බැංකුවක් වන NDB බැංකුවේ “NDB ZEE” නමැති ඩිජිටල් ගිණුම් ක්‍රමය, මෙම තරුණ තරුණියන්ගේ…

(0)Comments | August 23, 2023 12:39 pm

Diamond “පෝ ෂණ සත්කා රය” 2023 ප්‍රතිලා භීන් 5000ක් පෝ ෂණය කිරීමට උපකාරී වේ

ශ්‍රී ලංකා ව දරුණු ආර්ථික අර්බුදයකින් සෙමෙන් යථා  තත්ත්වයට පත්වෙමින් සිටින මො හො තක, අපේ ජනතා වට ඔවුන්ගේ මූලික අවශ්‍යතා  සඳහා  ප්‍රවේශය සහතික කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අතරින් ආහා ර සහ පෝෂණය සඳහා  ප්‍රවේශය ශ්‍රී ලංකා  රජය ප්‍රමුඛ කො ට සලකයි. ස්වයංපෝ ෂිත ජා තියක් බවට පත්වීමේ අරමුණු සා ක්ෂා ත් කර ගැ නීම සඳහා…

(0)Comments | August 23, 2023 12:23 pm

ශ්‍රී ලාංකීක තරුණ ව්‍යවසායකයින් සවිබලගන්වමින් SPARK 2023 අවසන් මහ තරඟය පැවැත්වේ

ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයින් සවිබලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද “SPARK 2023” තරඟාවලියේ අවසන් මහා තරඟය අගෝස්තු මස 21 වන දින පවත්වන ලදී. ලෝක ව්‍යවසායකත්ව දිනයට සමගාමීව පවත්වන ලද මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින වයස අවුරුදු 15-24ත් අතර නව දැනුම හා ආකල්ප වලින් සන්නද්ධ වූ නවෝත්පාදකයින්, ගැටලු විසඳන්නන් මෙන්ම චින්තකයින් සිය අදහස් සහ…

(0)Comments | August 23, 2023 11:36 am

අලියාන්ස් ලංකා පැනසොනික් ඒෂියා පැසිෆික් ජල පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් හි නිල ගමන් රක්ෂණවරයා ලෙස සහය දක්වයි

අලියාන්ස් ලංකා සමාගම පසුගියදා පැවැත්වුණු 22 වන පැනසොනික් ඒෂියා පැසිෆික් ජල පන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම්හි  නිල අනුග්‍රාහක බවට පත් විය. ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වූවේ වසර 7 ක විරාමයකින් පසුවය. හොංකොං චීන පිහිනුම් සංගමය මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය 2023 අගෝස්තු 11 සිට 13 දක්වා හොංකොං හිදී…

(0)Comments | August 21, 2023 4:40 pm

ආර්පිකෝ රක්ෂණ සමාගම නව සභාපතිවරයෙකු පත් කරයි

ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම (Arpico Insurance PLC), එහි විධායක නොවන සභාපතිවරයා ලෙස රමල් ජාසිංහ මහතාව පත් කරන ලද බව නිවේදනය කළේය. 2023 ජූලි 05 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති අතර වසර කිහිපයක් මුලූල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විවිල් පෙරේරා මහතාගේ විශ‍්‍රාම ගැනීමෙන් පසුව ජාසිංහ…

(0)Comments | August 21, 2023 4:06 pm

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ක්‍රිස්බ්‍රෝ එක්ව ක්‍රියාත්මක කරන NEXT CHAMP වැඩසටහනේ දෙවැනි අදියර දියත් කෙරේ

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ක්‍රිස්බ්‍රෝ සමාගම එක්වෙමින් ජාත්‍යන්තර තලයේ ජයග්‍රහන ලබා ගැනීමේ හැකියාවක් සහිත ජාතික තලයේ දක්ෂතා දැක්වූ ග්‍රාමීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලය වෙත ඔසවා තබමින් ඔවුන් සවිබල ගැන්වූ “NOC SRI LANKA – CRYSBRO NEXT CHAMP” වැඩසටහනේ දෙවැනි අදියර මහත් උත්කර්ෂවත් අන්දමින් පසුගියදා දියත් කෙරිණ. මීට වසර 5කට පෙර ආරම්භ කළ “NOC SRI LANKA…

(0)Comments | August 21, 2023 3:57 pm

Softlogic විසින් මිලියන 200ට වඩා අන්තර් ඩිජිටල් හුවමාරු සිදුවන ‘Lanka pay’හි ආරක්ෂිත මෘදුකාංග දත්ත මධ්‍යස්ථානයක්  සාර්ථකව බලගන්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ 2002 වසරේදී LankaPay සමාගම ජාතික ගෙවීම් ජාලය ලෙස පිහිටුවන ලදී. එය මහ බැංකුවට සහ රටේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අයත්, කලාපයේ වඩාත්ම සාර්ථකම රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වය සහිත සමාගම ලෙස සැලකේ. ඩිජිටල් ගෙවීම් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින වර්ධනය වීමත් සමඟ LankaPay සමාගම සිය අඛණ්ඩ තාක්ෂණික පරිවර්තන…

(0)Comments | August 21, 2023 2:00 pm

Combank.lk ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවිය ලෙස කිරුළු පළඳියි

LK ඩොමේන් රෙජිස්ටි විසින් පවත්වන ලද 2023 BestWeb.lk තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ හොඳම බැංකුකරණ සහ මූල්‍ය වෙබ් අඩවිය මෙන්ම තරඟාවලියේ සමස්ත ජයග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව විසින් ද්විත්ව රන් පදක්කම් දිනා ගන්නා ලදී. බැංකු ක්ෂේත්‍රයේ හොඳම වෙබ් අඩවිය ලෙස කොමර්ෂල් බැංකුව මෙම තරඟාවලියේ ඉහළම සම්මානය දිනා ගත් අඛණ්ඩ දෙවැනි වසර මෙයයි. BestWeb.lk සම්මාන සඳහා වෙබ් අඩවි ශ්‍රේණිගත…

(0)Comments | August 21, 2023 1:58 pm