Featured News

SLIM SMEDA රිදී සම්මානයෙන් PrintMass පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මුද්‍රණ සමාගමක් වන PrintMass සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන(SLIM) සංවිධාන කළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන උළෙලේදී (SMEDA) B2B අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උළෙලේදී කළමනාකාර අධ්‍යක්ෂ ජානක වික්‍රමසිංහ මහතා වෙත සම්මානය පිරිනැමිණි. 2009දී කුඩා මුද්‍රණාලයක් ලෙස ඇරැඹි PrintMass වර්තමානයේදී ක්ෂේත්‍රයේ…

(0)Comments | September 6, 2023 12:31 pm

ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව වෙනසකට පුරෝගාමී වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිශ්චල දේපළ සංවර්ධකයෙකු වන ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් (JKP) විසින් සියලු අවශ්‍යතා සපුරාලීමට මෙන්ම සුවිශේෂී ජීවන අත්දැකීමක් ලබා දීමට, නවමු ක්‍රමවේද යොදා ගනිමින් ක්ෂේත්‍රය තුළ නව සංකල්ප නිර්මාණය කරනු ලබයි. කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගමක් වන වෙළඳපොළහි ජෝන් කීල්ස් හෝල්ඩීන්ස් පීඑල්සී විසින් සිය විවිධත්වයෙන් පිරි සේවා එකතුව සම්බන්ධයෙන් කීර්තියක් අත්කර ගෙන…

(0)Comments | September 5, 2023 4:58 pm

C.W Mackie PLC සමාගම විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව වැඩිදියුණුකර, ප්‍රතිසංස්කරණය කෙරෙයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන C.W. Mackie PLC සමාගම පසුගිය දා තවත් එක් සුවිශේෂී සමාජ සත්කාරක ව්‍යාපෘතියක් සඳහා සිය දායකත්වය ලබා දුන් අතර, එහි දී අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය ප්‍රතිසංස්කරණය කිරීමත්, ඊට අනුබද්ධ නව ශල්‍යාගාරයක් ඉදි කිරීමත් සිදු විය. මේ පිළිබඳ අදහස් දැක්වූ C.W. Mackie PLC  හි විධායක අධ්‍යක්‍ෂ මෙන්ම…

(0)Comments | September 5, 2023 4:05 pm

ව්‍යාපාරවලට මූල්‍ය නම්‍යශීලීභාවය වැඩි දියුණු කිරීම සඳහා HNB, Easy Draft හඳුන්වා දෙයි

ව්‍යාපාරික ප‍්‍රජාවගේ කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරාලන සහ ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) හිතකාමී බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් Easy Draft නමින් නව මූල්‍ය විසඳුමක් හඳුන්වා දී ඇත. මෙය විවිධ විශේෂාංග ඒකාබද්ධ කරන නව්‍ය පහසුකමක් වන අතර ව්‍යාපාරවල ක්ෂණික මුදල් සහ මෙහෙයුම් අවශ්‍යතා වෙනුවෙන්ම හඳුන්වා දී ඇත. Easy Draft නිර්මාණය කර ඇත්තේ…

(0)Comments | September 5, 2023 4:01 pm

එන්ජින් ඔයිල්වල ආයු කාලය සිව් ගුණයකින් වැඩි කරන Nano Oil Plus දැන් Eco Tablets වෙතින් වෙළෙදපොළට

මෝටර් රථ ක්ෂේත්‍රයේ නව පෙරළි සිදු කරන ජපානය නැනෝ තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කළ Nano Oil Plus දැන් Eco Tablets අලෙවි නියෝජිත ජාලය හරහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇත. Nano Oil Plus භාවිතයෙන් එන්ජින් ඔයිල්වල ආයු කාලය හතර ගුණයක් දක්වා වැඩි කළ හැකිය. Nano Oil Plus ජපානයේ Japan Technical Lube S-525 යන ජාත්‍යන්තර සහතිකකරණය…

(0)Comments | September 5, 2023 3:56 pm

Eco Tablet ශ්‍රී ලාංකීය වෙළෙඳපොළේ සිව් වසරක සාර්ථක ගමන් මඟ සමරයි

නැනෝ තාක්ෂණය හරහා ඉන්දන ප්‍රමිතිකරණයට සාර්ථක විසඳුමක් සැපයූ Eco Tablet ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ සිව් වසරක් සම්පූර්ණ කරයි. 2019දී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් Eco Tablet මෙරට වාහන පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් සාර්ථක ගමනක් පැමිණ ඇත. නැනෝ තාක්ෂණයෙන් සහ කාබනික ද්‍රව්‍යවල සංකලනයකින් නිපදවන Eco Tablet ලොව අංක එකේ ඉන්දන බූස්ටරය වේ. Eco Tablet පෙට්‍රල් වාහන…

(0)Comments | September 5, 2023 3:52 pm

BCI Campus, අති නවීන මට්ටමේ උසස් අධ්‍යාපන විශිෂ්ටතාවයන් සමගින් සුවිශේෂී සන්ධිස්ථානයක් කරා ළඟා වෙයි

‘අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් තුළින් සාර්ථක අනාගතයක්’ උදාකරදීමේ අරමුණ ඇතිව, උසස් අධ්‍යාපනය සඳහා නව අරුතක් එක් කරමින් BCI Campus විසින් නවීන පහසුකම් සහිතව ඉදිකරනු ලැබූ සිය ‘Christ the King (CRK)’ සත්මහල් ගොඩනැගිල්ල මීගමුවේදී පසුගියදා විවෘත කළේය. එම අවස්ථාව BCI Campus පැමිණි අභිමානවත් ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ද විය. මෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ Benedict XVI ජාත්‍යන්තර උසස්…

(0)Comments | September 5, 2023 3:49 pm

සම්පත් බැංකුවේ 5 වසර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය සාර්ථකව නිමවෙයි

මීළඟ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 10 – කුරුණෑගල මලියදේව බාලිකාවේදී  සත් බැංකුවේ දායකත්වයෙන් සංවිධානය කරනු ලබන 5 වසර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය පසුගියදා ඉතා සාර්ථකව නිමා විය. මාතම්පර, කඹුරුපිටිය – නාරන්දෙණිය ජාතික පාසලේ පැවැත්වුණු පළමු සම්මන්ත්‍රණය සඳහා 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරු දැරියන්  1000කට අධික ප්‍රමාණයක් එක්ව සිටියහ. ඊට අමතරව දෙමව්පියන්…

(0)Comments | September 5, 2023 3:28 pm

නව ප්‍රමිතීන් හඳුන්වා දෙමින් ජපන් කාර්මික ප්‍රමිතීන් ද අභිබවා යන ‘Leader Group’

මෙරට කීර්තිමත් බැටරි නිෂ්පාදන සමාගමක් වන ‘ලීඩර් ගෲප්’ නවීන තාක්ෂණය සඳහා වන ආතර් සී. ක්ලාක් (ACCIMT) ආයතනය විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද පළමු අධි තාක්ෂණික බැටරි ධාරිතා පරීක්ෂකය ලබා ගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ලොව ප්‍රකට ACCIMT ආයතනය ශ්‍රී ලාංකික බැටරි නිෂ්පාදන සමාගමක් සඳහා මෙවැනි අති නවීන පරීක්ෂකයක් නිෂ්පාදනය කළ පළමු අවස්ථාව මෙය…

(0)Comments | September 5, 2023 3:18 pm

SLT-MOBITEL තිරසර ප්‍රජා සත්කාර මෙහෙවර අඛණ්ඩව ඉදිරියට

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සමාජයේ හා පරිසරයේ යහපත උදාකරලීමේ ප්‍රයත්නයෙහි තවත් පියවරක් වශයෙන්, ගම්පොළ ජිනරාජ මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් තිරසර පාරිසරික, සමාජයීය හා යහපාලන වැඩසටහන් (Environmental, Social, Governance – ESG) මාලාවක් ක්‍රියාවට නැංවීමට කටයුතු කළේ ය. මෙම වැඩසටහන් මාලාව ප්‍රධාන වශයෙන් ව්‍යාපෘති තුනකින් සමන්විත වූ අතර, එම පාසලේ දරුවන් සඳහා දීර්ඝකාලීනව…

(0)Comments | September 5, 2023 9:01 am