Featured News

එන්ජින් ඔයිල්වල ආයු කාලය සිව් ගුණයකින් වැඩි කරන Nano Oil Plus දැන් Eco Tablets වෙතින් වෙළෙදපොළට

මෝටර් රථ ක්ෂේත්‍රයේ නව පෙරළි සිදු කරන ජපානය නැනෝ තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කළ Nano Oil Plus දැන් Eco Tablets අලෙවි නියෝජිත ජාලය හරහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇත. Nano Oil Plus භාවිතයෙන් එන්ජින් ඔයිල්වල ආයු කාලය හතර ගුණයක් දක්වා වැඩි කළ හැකිය. Nano Oil Plus ජපානයේ Japan Technical Lube S-525 යන ජාත්‍යන්තර සහතිකකරණය…

(0)Comments | September 5, 2023 3:56 pm

Eco Tablet ශ්‍රී ලාංකීය වෙළෙඳපොළේ සිව් වසරක සාර්ථක ගමන් මඟ සමරයි

නැනෝ තාක්ෂණය හරහා ඉන්දන ප්‍රමිතිකරණයට සාර්ථක විසඳුමක් සැපයූ Eco Tablet ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ සිව් වසරක් සම්පූර්ණ කරයි. 2019දී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් Eco Tablet මෙරට වාහන පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් සාර්ථක ගමනක් පැමිණ ඇත. නැනෝ තාක්ෂණයෙන් සහ කාබනික ද්‍රව්‍යවල සංකලනයකින් නිපදවන Eco Tablet ලොව අංක එකේ ඉන්දන බූස්ටරය වේ. Eco Tablet පෙට්‍රල් වාහන…

(0)Comments | September 5, 2023 3:52 pm

BCI Campus, අති නවීන මට්ටමේ උසස් අධ්‍යාපන විශිෂ්ටතාවයන් සමගින් සුවිශේෂී සන්ධිස්ථානයක් කරා ළඟා වෙයි

‘අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් තුළින් සාර්ථක අනාගතයක්’ උදාකරදීමේ අරමුණ ඇතිව, උසස් අධ්‍යාපනය සඳහා නව අරුතක් එක් කරමින් BCI Campus විසින් නවීන පහසුකම් සහිතව ඉදිකරනු ලැබූ සිය ‘Christ the King (CRK)’ සත්මහල් ගොඩනැගිල්ල මීගමුවේදී පසුගියදා විවෘත කළේය. එම අවස්ථාව BCI Campus පැමිණි අභිමානවත් ගමන් මගෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ද විය. මෙරටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ Benedict XVI ජාත්‍යන්තර උසස්…

(0)Comments | September 5, 2023 3:49 pm

සම්පත් බැංකුවේ 5 වසර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය සාර්ථකව නිමවෙයි

මීළඟ සම්මන්ත්‍රණය සැප්තැම්බර් 10 – කුරුණෑගල මලියදේව බාලිකාවේදී  සත් බැංකුවේ දායකත්වයෙන් සංවිධානය කරනු ලබන 5 වසර ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය පසුගියදා ඉතා සාර්ථකව නිමා විය. මාතම්පර, කඹුරුපිටිය – නාරන්දෙණිය ජාතික පාසලේ පැවැත්වුණු පළමු සම්මන්ත්‍රණය සඳහා 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරු දැරියන්  1000කට අධික ප්‍රමාණයක් එක්ව සිටියහ. ඊට අමතරව දෙමව්පියන්…

(0)Comments | September 5, 2023 3:28 pm

නව ප්‍රමිතීන් හඳුන්වා දෙමින් ජපන් කාර්මික ප්‍රමිතීන් ද අභිබවා යන ‘Leader Group’

මෙරට කීර්තිමත් බැටරි නිෂ්පාදන සමාගමක් වන ‘ලීඩර් ගෲප්’ නවීන තාක්ෂණය සඳහා වන ආතර් සී. ක්ලාක් (ACCIMT) ආයතනය විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද පළමු අධි තාක්ෂණික බැටරි ධාරිතා පරීක්ෂකය ලබා ගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ලොව ප්‍රකට ACCIMT ආයතනය ශ්‍රී ලාංකික බැටරි නිෂ්පාදන සමාගමක් සඳහා මෙවැනි අති නවීන පරීක්ෂකයක් නිෂ්පාදනය කළ පළමු අවස්ථාව මෙය…

(0)Comments | September 5, 2023 3:18 pm

SLT-MOBITEL තිරසර ප්‍රජා සත්කාර මෙහෙවර අඛණ්ඩව ඉදිරියට

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සමාජයේ හා පරිසරයේ යහපත උදාකරලීමේ ප්‍රයත්නයෙහි තවත් පියවරක් වශයෙන්, ගම්පොළ ජිනරාජ මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් තිරසර පාරිසරික, සමාජයීය හා යහපාලන වැඩසටහන් (Environmental, Social, Governance – ESG) මාලාවක් ක්‍රියාවට නැංවීමට කටයුතු කළේ ය. මෙම වැඩසටහන් මාලාව ප්‍රධාන වශයෙන් ව්‍යාපෘති තුනකින් සමන්විත වූ අතර, එම පාසලේ දරුවන් සඳහා දීර්ඝකාලීනව…

(0)Comments | September 5, 2023 9:01 am

පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් SDTI leïmia පිදුම් ලබයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළලේදී SDTI කැම්පස් “Outstanding Education Institute Award with Quality Education & Moral Standards” සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල පසුගියදා සිංගප්පූරුවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතරින් ජාත්‍යන්තර විනිශ්ච මණ්ඩලයක් විසින් තෝරා ගනු ලබන විශිෂ්ටම ආයතන සඳහා මෙහිදී සම්මාන පිරිනැමිණි. 2022දී දකුණු ආසියාවේ විශිෂ්ටම සරසවිය ලෙස සම්මානයෙන් පිදුම් ලත්…

(0)Comments | September 4, 2023 1:54 pm

SLIM SMEDA රිදී සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි

දකුණු පළාතේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන, ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් ශ්‍රි ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කළ(SLIM) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන සම්මාන උළෙලේදී (SMEDA) Arts & Crafts කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ග්‍රෑන්ඩ් මොනාච් ඉම්පීරියල් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උළෙලේදී අමිල…

(0)Comments | September 4, 2023 1:51 pm

‘DIVA දෑතට දිරියක්’ දංකොටුව වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන් ඇගයෙයි

සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක්ව දියත් කළ, කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් ‘DIVA දෑතට දිරියක්‘ වැඩසටහන් මාලාවේ දංකොටුව වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන් පසුගිය දා සම්මානයට පාත්‍ර විය. මෙම වසරේ දංකොටුව ප්‍රදේශයෙන් මෙහි ප්‍රථම වැඩසටහන ආරම්භ කළ අතර, එය අද වන විට ජාතික වැඩසටහනක් වශයෙන් මුළු දිවයින…

(0)Comments | September 4, 2023 1:18 pm

ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් නැවතත් ශ්‍රී ලංකාවේ වටිනාම පාරිභෝගික සන්නාම අතරට

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් වන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් නැවත වරක් ‘ශ්‍රී ලංකාවේ  වටිනාම පාරිභෝගික සන්නාම’ ලැයිස්තුවට ඇතුළත් වීමට සමත් වී ඇත. LMD සඟරාවේ සුප්‍රකට සන්නාම තක්සේරුකරණ සමාගමක් වන Brand Finance සමඟ එක් වී මෙම ලැයිස්තුව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරයි. ඒ අනුව, ‘The Brand Finance: LMD 2023 Annual Review of Sri Lanka’s 100 Most…

(0)Comments | September 4, 2023 12:49 pm