Featured News

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය 44 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයන් සමග එක් වී සිය 44 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සැමරී ය. ඒ වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් යුතුව සර්වාගමික වතාවත් සිදුකෙරුණු අතර, ඉන් අනතුරුව ලේ දන්දීමේ වැඩසටහනක්ද පැවැත්විණි. එමෙන්ම මේ සුවිශේෂී අවස්ථාවට සමගාමීව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට්පත් සඳහා 44% ක වට්ටමක්ද ලබාදෙන ලදි. මීට…

(0)Comments | September 7, 2023 4:05 pm

කොමර්ෂල් බැංකුව හොඳම වාර්ෂික වාර්තා සඳහා පිදෙන ලොව පිළිගත් සම්මාන 5ක් දිනාගනියි

කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, වාර්ෂික වාර්තා පිළිබඳ ‘ඇකඩමි සම්මාන’ ලෙස පුළුල් අයුරින් සැලකෙන ලොව විශාලතම වාර්ෂික වාර්තා තරගය වන, 2023 MerComm ARC සම්මාන උළෙලේදී සම්මාන පහක් දිනාගෙන ඇත. බැංකුව විසින් සාම්ප‍්‍රදායික නොවන ආකෘති කාණ්ඩයේ ඒකාබද්ධ මූල්‍ය සහ ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය සඳහා රිදී සම්මානය මෙන්ම, කවරයේ නිර්මාණය සඳහා රිදී සම්මානයද දිනා ගැනීමට අමතරව, අභ්‍යන්තරයේ…

(0)Comments | September 7, 2023 12:37 pm

රබර් ශාකයේ සිට අපනයන වෙළඳපල දක්වා – සියැට් කැලණි හිදී තම රබර් කිරි පරිවර්තනය වන අයුරු රබර් වගාකරුවන් දැකබලා ගනී

Hevea brasiliensis හෙවත් රබර් ශාකයෙන් ලබා ගන්නා දියරමය රබර් කිරි, ගෝලීය වෙළඳපලෙහි  නවීන හා ඉහළ ඉල්ලූමක් ඇති නිමි භාණ්ඩ බවට පත් වන පරිවර්තනීය ගමන රබර් වගාකරුවන් දන්නා නමුත් බොහෝ විට ප‍්‍රත්‍යක්ෂ ලෙස එය දැකගත නොහැකි තත්වය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ස්වභාවික රබර් භාවිතා කරන්නෙකු විසින් නිවැරදි කරමින් සිටී. ශ‍්‍රී ලංකාවේ වායුරෝධක ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න…

(0)Comments | September 7, 2023 12:31 pm

මූල්‍ය සේවා ආශ්‍රිත වංචා සහ සංවිධානාත්මක කූටෝපක්‍රම පිළිබඳව ජාතික මට්ටමින්  ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාතික ගෙවීම් කවුන්සිලයේ මඟපෙන්වීම අනුව LankaPay – ශ්‍රී ලංකා ජාතික ගෙවීම් ජාලය,   ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA), ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT), FinCSIRT සහ සමස්ත මූල්‍ය අංශය සමඟ එක්ව මූල්‍ය වංචා සහ සංවිධානාත්මක කුටෝපක්‍රම පිළිබඳව ජාතික මට්ටමෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්  ආරම්භ කර ඇත. පසුගිය වසර කිහිපය තුළ…

(0)Comments | September 7, 2023 10:28 am

DFCC බැංකුව සංවිධානය කළ “Read the Way” තිරසර සංවර්ධන වැඩසටහන සාර්ථක ලෙස නිමාව දකී 

DFCC බැංකුව මෙරට දරු පරපුරේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නැංවූ DFCC ‘Read the Way’ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙරට විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන දරුදැරියන්ගේ ජීවිත වඩාත් යහපත් කරමින්, ඔවුන් ඉගෙනුමට සහ පොතපත කියවීමට නැඹුරු කරවීම මෙම වැඩසටහනේ අරමුණ විය. DFCC බැංකුවට අමතරව තවත් හවුල්කරුවන් රාශියක් DFCC ‘Read the Way’ වැඩසටහන සමග අත්වැල් බැඳගත්…

(0)Comments | September 7, 2023 10:20 am

ව්‍යවසායකත්වය හා නවෝත්පාදනය දිරිගන්වන SLT-MOBITEL mSpace ‘Code Blast’ National Hackathon 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක  SLT-MOBITEL, මෙරට තුළ සැබෑ ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා තාක්ෂණික නවෝත්පාදන දිරිගැන්වීමේ අරමුණින් hSenid Mobile Solutions සමග එක් වී mSpace ‘Code Blast’ National Hackathon 2023 දියත්කරන ලදී. 2023 සැප්තැම්බර් මස 30 වන දින, කොළඹ 10 Trace Expert City හිදී පැවැත්වෙන මෙම තරගයේ විනිශ්චය මණ්ඩලයට මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක…

(0)Comments | September 6, 2023 3:41 pm

නොසැලෙන විශිෂ්ටත්වය: 2022 වසර සඳහා HNB ඉහළම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට තේරී පත් වෙයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට අඛණ්ඩව පස්වන වරටත් ගෞරවයට පාත‍්‍ර කර ඇත. ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA), ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සමඟ එක්ව මෙම ශ්‍රේණිගත කිරීම සංවිධානය කෙරිණි. මෙම ශ්‍රේණිගත කිරීම…

(0)Comments | September 6, 2023 3:35 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තේ වතු කම්කරු සේවකයන් සඳහා ‘SLIC ජීවන ශක්ති’ රක්ෂණ සැලසුම හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම රක්‍ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් සඳහා ජීවිත හා සෞඛ්‍යය රක්ෂණ සැලසුමක් වන ‘SLIC ජීවන ශක්ති’ හඳුන්වා දෙයි. මෙම විශේෂ රක්ෂණ ආවරණය, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟ එක් වී  වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය  ගෙන එන විශේෂ සැලසුමකි. ශ්‍රී ලංකාව …

(0)Comments | September 6, 2023 2:55 pm

C Rugby තරඟ යළිත් ඇවිත්! සතුටින් විනෝදයෙන් ඒ සමඟ ගතකරන්න ඔබ සූදානමින්ද?

රග්බි ලෝලීන් පුන පුනා බලාසිටි එක් පිළකට ක‍්‍රීඩකයන් 7 දෙනා බැගින් ක‍්‍රීඩා කරන C Rugby Tag Rugby Tournament තරඟාවලිය සැප්තැම්බර් 16 සෙනසුරාදා කොළඹ ලොන්ඩන් පෙදෙසේ එෆ්ආර් ඇන්ඞ් සීඑෆ් පිටියේදී පැවැත්වෙයි. මෙය රග්බි ලෝලී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය පාසල් ධජ සෙවනේ මෙම ක‍්‍රීඩාව පූර්ණකාලීනව අවසන් නොවන බවට මතු බලාපොරොත්තු සහිතව වසරකදී යළිත්වරක් එකට මුණගැසෙන සුන්දර මොහොත…

(0)Comments | September 6, 2023 2:03 pm

තරුණ ප්‍රජාව තාක්ෂණික දැනුමෙන් සවිබල ගැන්වීමට Alumex PLC පෙරමුණ ගනී

අංග සම්පුර්ණ පහසුකම් වලින් සමන්විත නවීනතම පුහුණු මධ්‍යස්ථානයක් ගෝලීය විෂය දැනුමට අනුගත වූ යාවත්කාලීන විෂය මාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC මෙරට තාරුණ්‍ය ගෝලීය වශයෙන් දැනුමෙන් හා පුහුණුවෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් කාර්මික හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවිය. මෙම අවබෝධතා ගිවිසුමේ මූලික අරමුණ වනුයේ තරුණ ප්‍රජාව…

(0)Comments | September 6, 2023 1:13 pm