Featured News

TikTok, 2025 වසරේ ශ්‍රී ලංකාවේ වැඩිම නැරඹුම් අන්තර්ගතයන් ප්‍රසිද්ධ කරයි

TikTok, 2025 වසර තුළ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් වැඩිම වාරයක් සෙවූ වචන පිළිබඳ පසුගියදා ප්‍රසිද්ධ කරන ලදී. TikTok හි අන්තර්ගතයන් පල කරන ජනප්‍රිය පුද්ගලයින් මෙන්ම අන්තර්ගත නිර්මාණකරුවන් මහත් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් වූ මෙය පරිශීකයින්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවද මනාව පිළිබිඹු කිරීමට සමත් විය. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සිට සුවිශේෂී හා විනෝදාස්වාද අන්තර්ගතයන් මෙන්ම මහනුවර ඇසල…

(0)Comments | January 5, 2026 2:55 pm

Hatch Fund Singapore, ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන කෘෂි තාක්ෂණික නවක ව්‍යාපාරයක් වන Cultive8 වෙත සිය ප්‍රථම ආයෝජනය සිදු කරයි

ශ්‍රී ලංකාවේ ආරම්භ වී, කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කෘෂි තාක්ෂණික නැගී එන ව්‍යාපාරයක් වන Cultive8 ආයතනය සඳහා සහය දක්වමින් සිය පළමු ආයෝජනය සිදු කළ බව Hatch Fund Singapore නිවේදනය කර ඇත. නවක ව්‍යාපාර සඳහා සහයෝගයෙන් වැඩ කළ හැකි කාර්යාල අවකාශයන්, ව්‍යාපාර උපදේශනය, පුහුණුව, හවුල්කාරිත්වයන් සහ ව්‍යාපාර අරමුදල් ලබා දීමෙන් Hatch ශ්‍රී ලංකාවේ නැගී එන…

(0)Comments | January 5, 2026 2:21 pm

AMAMI සන්නාමය 2025 CNCI රිදී හා ඉහළම දක්ෂතා සම්මාන දිනයි

ප්‍රමුඛ පෙළේ දේශීය සන්නාමයක් වන අමාමි (Amami) සන්නාමය හිමි රන්යන් ඉන්ඩස්ට්‍රීස් (පෞද්) සමාගම 2025 CNCI Achievers සම්මාන උළෙලේදී රිදී සම්මානයෙන් සහ විශිෂ්ටම දක්ෂතා ඇගැයීමේ සම්මානයෙන් (Top Achiever Award) පිදුම් ලැබීය. ලංකා කර්මාන්ත මණ්ඩලය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය එක් වී සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ සිනමන් ලයිෆ් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. රනිල් ද සිල්වා…

(0)Comments | January 5, 2026 1:52 pm

Groundworth, Asia Property Guru Awards 2025 හි Land Investments කාණ්ඩය යටතේ විශේෂ ගෞරවයට පාත්‍ර වූ දකුණු ආසියාවේ ප්‍රථම සම්මාන ලාභියා වෙයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසදායී පුරෝගාමියෙකු ලෙස සිය ස්ථානය නැවත වරක් තහවුරු කරමින්, Groundworth (PVT) Ltd, Asia Property Guru Awards 2025 හිදී Land Investments කාණ්ඩය යටතේ විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ආයෝජකයින්ට දිගුකාලීන වටිනාකමක් සහතික කරමින්, සුවිශේෂී ආයෝජනයක් අත්පත් කර දෙන ආකාරයේ ඉඩම් හඳුන්වා දීම සඳහා Groundworth හි කැපවීම මෙම සම්මානයෙන් පිළිබිඹු කරයි. මේ…

(0)Comments | January 5, 2026 1:50 pm

ඕවර්සීස් රියල්ටි සමාගමේ මිරේකා සීස්කේප් මහල් නිවාස මිලදී ගැනීමට කොමර්ෂල් බැංකුවෙන් සුවිශේෂී නිවාස ණය පහසුකම්

ශ්‍රී ලංකාවේ නිවාස ණය වෙළඳපල ප්‍රමුඛයා මෙන් ම නිවාස හිමිකාරීත්වය පිළිබඳ ගනුදෙනුකරුවන්ගේ අභිලාෂයන් මනාව තේරුම් ගන්නා බැංකුවක් ලෙස තම භූමිකාව අඛණ්ඩව ඉදිරියට ගෙනයමින්, කොමර්ෂල් බැංකුව ඕවර්සීස් රියල්ටි (සිලෝන්) පීඑල්සී සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. මෙම ගිවිසුම හරහා සමාගමේ නවතම සංවර්ධන ව්‍යාපෘතිය වන මිරේකා සීස්කේප් මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක ගැනුම්කරුවන්ට ඔවුන් සඳහා…

(0)Comments | January 2, 2026 4:48 pm

අයිඩියල් මෝටර්ස් වෙතින් රට පුරා පවත්වන සේවා කඳවුරු මාලාව ඉදිරියටත්

ශ්‍රී ලංකාව තුළ අලෙවියෙන් පසු විශිෂ්ටතම සේවාවන් සලසන රථ වාහන අලෙවි ජාලය ලෙස නමක් දිනා සිටින Ideal Motors සමාගම Mahindra රථවාහන සඳහා රට පුරාම සේවා කඳවුරු මාලාවක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී . Mahindra රථවාහන පරිහරණය කරන පාරිභෝගිකයන්ට වාහන භාවිතයේදී පැන නගින ගැටලු සඳහා පිළියම් සොයා දීම සහ අලුත්වැඩියාව සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු අමතර…

(0)Comments | January 2, 2026 3:56 pm

Russel’s නත්තල් සැරසිලි තරගාවලිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ

නිර්මාණශීලීත්වය, එකමුතුභාවය සහ නත්තල් අසිරිය කැටි කර ගත් Russel’s සමාගමේ නත්තල් සැරසිලි තරගාවලිය පුංචි බොරැල්ලේ පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා සදාකාලික උපකාරයේ අප ස්වාමි දුවගේ කන්‍යාරාමයේ ඩබ්ලිව්. ජී. නිල්මිණි ඉරේෂා විජේරත්න කන්‍යා සොයුරිය, Authenticities පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ විල්හෙල්ම් වැන් ඩෝර්ට් මහතා, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ වෙස්ලි විද්‍යාලයේ ගීතිකා අධ්‍යක්ෂ ප්‍රියන්ති සෙනෙවිරත්න මහත්මිය…

(0)Comments | January 2, 2026 2:05 pm

John Keells Properties 2025 ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ නිල දේපළ වෙළෙඳාම් සහකරු ලෙස ලංකා බිස්නස් ටීවී සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන John Keells Properties, පසුගියදා පැවැති “ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව 2025 – ගම්පහ” (Business & Investment Summit 2025) වැඩසටහන සඳහා නිල දේපළ වෙළෙඳාම් සහකරු ලෙස ලංකා බිස්නස් ටීවී (LBTV) සමඟ එක් විය. පසුගිය දෙසැම්බර් 13 වන දින කලගෙඩිහේන Glasgow හෝටලයේදී පැවැත්වුණු මෙම සමුළුවට මූල්‍ය, ව්‍යවසායකත්ව සහ නියාමන ක්ෂේත්‍රවල ප්‍රවීණයන්…

(0)Comments | January 2, 2026 2:03 pm

Sophos, සිනෙට්කොම් සමඟ එක්ව බලයලත් පුහුණු මධ්‍යස්ථානයක් කොළඹදී විවෘත කරයි

සයිබර් අවකාශයන් වෙත එල්ල වන විවිධ ප්‍රහාරයන් පරාජය කරමින් නව්‍ය ආරක්ෂණ විසඳුම් ක්‍රියාත්මක කිරීමේ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සයිබර් ආරක්ෂණ විසඳුම් සපයන්නකු වන සිනෙට්කොම් (පුද්) සමාගම සමඟ එක්වෙමින් නව බලයලත් පුහුණු මධ්‍යස්ථානය (ATC) දියත් කළ බව පසුගියදා නිවේදනය කළේය. කොළඹ පිහිටුවා ඇති මෙම නවතම පහසුකම දේශීය සයිබර් ආරක්ෂණ හැකියාවන් ඉහළ නැංවීම මෙන්ම…

(0)Comments | January 2, 2026 10:34 am

 JAT Holdings, “JAT පින්තාරු අභිමන්” වැඩසටහනෙහි තෙවන අදියර තුළින් දිවයින පුරා සිය ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරයි

JAT Holdings PLC ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ දැව පින්තාරු ශිල්පීන් සවිබල ගැන්වීමේ දිගුකාලීන අරමුණින් ක්‍රියාත්මක වන ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහනේ තෙවන අදියරෙහි අටවන හෙවත් අවසාන වැඩමුළුව කොළඹ දී සාර්ථකව නිමාවට පත් කළේ ය. මෙය දැව පින්තාරු ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය සහ සවිබලගැන්වීම ඉහළ නැංවීම සඳහා JAT ආයතනයෙහි කැපවීම පිළිබිඹු කරයි. දැව පින්තාරු ශිල්පීන් වෙනුවෙන්ම JAT Holdings  ආයතනය…

(0)Comments | January 2, 2026 10:33 am