කොළඹ නගරයේ සියලු පහසුකම්වලින් සපිරි ආකර්ෂණීය සංචාරක නවාතැන වන City of Dreams Sri Lanka සිය පළමු නත්තල් සැමරුම සමඟින් සාර්ථක වසරක අවසානය සනිටුහන් කිරීමට සූදානමින් සිටියි. සුවහසක් ශ්‍රී ලාංකිකයින් සබඳතාවන්, බලාපොරොත්තු හා එකමුතුබව පිළිබඳව වඩ වඩාත් අවධානය යොමු කර ඇති යුගයක සමරනු ලබන මෙය ගෞරවණීය හා උණුසුම් සැමරුමක් බවට පත් කිරීම City of Dreams Sri…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, HelpAge Sri Lanka සමග අත්වැල් බැඳගනිමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය කඳවුරක් වෙන්නප්පුව ශාන්ත රීටා දේවස්ථානයේදී පැවැත්වීමට පසුගියදා කටයුතු කළේය. HelpAge Sri Lanka යනු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා කැප වී කටයුතු කරන ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධානයකි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ…
මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන් නියෝජනය කරන පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (Association of Private Hospitals and Nursing Homes – APHNH) 2025 – 2027 කාලය සඳහා වන නව නිලධාරී මණ්ඩලය වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු වාර්ෂික මහා සම්මේලනයේදී තෝරා පත් කර ගෙන තිබේ. සංගමයේ සභාපති ලෙස පත් වූ රුහුණු රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රවීන්…
“එක්ව ගොඩනැගෙමු” තේමාව යටතේ, කොමර්ෂල් බැංකුවේ ක්‍රියාත්මක කර ඇති සහන ක්‍රියාමාර්ග මාලාවේ තවත් එක් වැදගත් පියවරක් ලෙස, දෙසැම්බර් 22 වන දින රුපියල් මිලියන 110ක මුදලක් ‘Rebuild Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කරන ලදි. මෙම පරිත්‍යාගයත් සමග දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ගොඩනැගීම් කටයුතු සඳහා මේ වන විට කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 125 කට අධික මුදලක දායකත්වයක්…
KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට වඩාත්ම ජාත්‍යන්තර ඇගැයීමට ලක් වූ ආයතනයක් බවට පත් වී තිබේ. දකුණු ආසියාවේ විශාලම සත්කාර සේවා සැපයීමේ පුහුණු මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලාංකික තරුණ පරපුර ගෝලීය වශයෙන් පිළිගත් සත්කාර සේවා සපයන්නන් (Global…
සන්ෂයින් හෝල්ඩින්ග්ස් එහි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (SFG) හරහා ලෝක දියවැඩියා දිනය සැමරීම සඳහා ‘Unmask Diabetes 2025’ නමින් නොමිලේ මහජන සෞඛ්‍ය වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. මෙම වැඩසටහන නොවැම්බර් 14 සහ 15 යන දිනවල කොළඹ පිහිටි හෙල්ත්ගාඩ් ෆාමසි කිහිපයක පැවැත්විණි. දින දෙකක් පුරා පුරාවට පැවති මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව…
ශ්‍රී ලංකාවේ ඉහළ යමින් පවතින ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) මෘදුකාංග සැපයුම්කරුවකු වන KAL විසින් නවෝත්පාදනය අරමුණු කොටගත් සුවිශේෂී හමුවක් පසුගියදා කොළඹදී පවත්වනු ලැබීය. කර්මාන්ත වර්ධනය හා දියුණුව ඉහළ නැංවීම වෙනුවෙන් වූ එම උත්සවය සඳහා මෙරට බැංකු හා තාක්ෂණ වෘත්තිකයින් රැසක් ඊට එක්ව සිටියහ. පසුගිය නොවැම්බර් මාසයේදී සිනමන් ලයිෆ් හෝටලයේදී පවත්වනු ලැබූ එම…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව වෙතින් 2025 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙස බ්‍රැකන් සම්මානයෙන් පිදුම් ලැබුවේය. HNB හට මෙම ගෞරවනීය ‘’The Banker’’ සම්මානය ලබා දෙනු ලැබුවේ බැංකුවේ ශක්තිමත් කාර්යසාධනය සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම ස්ථාවර සහ ඉදිරි දැක්මක් ඇති මූල්‍ය ආයතනයක් ලෙස එහි කීර්ති නාමය ඇගයීමට ලක් කරමින්…
අලියාන්ස් SE සමාගම (ජර්මනියේ මියුනික් නුවර මූලස්ථානය කරගත්) විසින් ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා යුරෝ 200,000 ක මුදලක් පරිත්‍යාග කරන බව නිවේදනය කළේය. මෙයට අමතරව, අග්නිදිග ආසියානු කලාපයේ සහන කටයුතු වෙනුවෙන් තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත යුරෝ 400,000 ක මුදලක් ලබා දෙමින් අලියාන්ස් SE සිය සහයෝගය පුළුල් කර ඇත. අග්නිදිග ආසියාව පුරා ඇද හැලුණු අධික…
ගෝලීය වශයෙන් සයිබර් තර්ජන වේගයෙන් වර්ධනයවන පසුබිමක, ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් ද සයිබර් තර්ජන රැගත් වෛරස් මෘදුකාංගවලට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව නවතම දත්ත මගින් අනාවරණය වී තිබේ. 2025 වසරේදී ලොව පුරා සෑම දිනකම සාමාන්‍යයෙන් අන්තර්ජාල වෛරස් පන් ලක්ෂයක් පමණ සැරිසරන බව Kaspersky හෙළිකරයි. එහිදී කලාපීය වශයෙන් ඇති තර්ජනය ද වේගයෙන් වර්ධනය වෙමින් පවතින…
Video Story