NDB බැංකුව පසුගිය දා ප්‍රමුඛ පෙලේ විදේශීය උපදේශන ආයතනයක් වන ABEC (ඕස්ට්‍රේලියනු ව්‍යාපාරික අධ්‍යාපන මධ්‍යස්ථානය), සමඟ ගිවිසුමකට එලැඹෙන ලදී. මෙහි මූලික අරමුණ වන්නේ, ශ්‍රී ලාංකීක සිසු සිසුවියන් හට ගෝලීය අධ්‍යාපන අවස්ථාව සැලසීම වෙනුවෙන් පහසුකම් සැලසීමයි. නිල ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වයේ සහභාගීත්වයෙන් පැවැත්විණි. NDB බැංකුව නියෝජනය කරමින් පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික සබඳතා…
මෙරට නිෂ්පාදිත ඉන්ධන ප්‍රතිකාරකයක් වන EMSOL කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී වාහන, වාහන එකලස් කිරීම් සහ වාහන ආශ්‍රිත කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙසත්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කළ SLIM SME Development සම්මාන උළෙලේදී ක්ෂුද්‍ර අංශයේ කුසලතා සම්මානයකිනුත් පිදුම් ලැබීය. Eminent International සමාගමේ නිෂ්පාදනයක්…
ගුරු වෘතියේ නියැලෙන හා නියැලීමට බලාපොරොත්තු වන අයගේ කුසලතා සහ වෘත්තීය සුදුසුකම් ඉහළ නංවා ගැනීමට ESOL College International හඳුන්වා දී ඇති Cambridge Teaching Knowledge Test (TKT) පාඨමාලාවේ 2025 ජුලි කණ්ඩායමට මේ දිනවල සිසුන් බඳවා ගැනේ. Online හෝ Physical මාධ්‍යයෙන් අධ්‍යයන කටයුතු කළ හැකි මෙය තෛමාසික පාඨමාලාවකි. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට Online හරහා මෙයට සහභාගි විය…
සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ Chefs Guild of Lanka Culinary Art Competition 2025 තරඟාවලියේදී සුවිශේෂී ජයග්‍රහණයන් 56කට උරුමකම් කියමින් ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය යළි යළිත් අරුත් ගැන්වීමට Cinnamon Life පසුගියදා සමත් විය. මෙය මෙම තරඟාවලි ඉතිහාසය තුළ අත්කරගත් ඉහළම පදක්කම් ප්‍රමාණය වීමද විශේෂත්වකි. Cinnamon Life විසින් අත්කරගනු ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණයට රන් පදක්කම් 23ක්,…
ශ්‍රී ලාංකීය වෙළඳපොළ අපේක්ෂාවෙන් බලා සිටි SLIM Brand Excellence 2025 සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙහෙයවනු ලබන මෙම උළෙල, ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන අලෙවිකරණ ජයග්‍රහණ සහ වෙළඳ සන්නාමයන්ගේ විශිෂ්ටතා අගයමින් ,දේශීය ආර්ථික වර්ධනයට මඟ පාදන නව අරමුණකින් යුතුව මෙවර එළිදක්වයි. මෙම සම්මාන උළෙල,…
Cinnamon Life, එළඹෙන ජූලි 11 දින සිට 13 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත 2025 The Wedding Show ප්‍රදර්ශනය සඳහා එක්වීමට නියමිතය. එහිදී Weddings in the Sky තේමාව කරගත් Cinnamon Life ප්‍රදර්ශන කුටිය තුළින් තමන්ගේ සිහින විවාහ මංගල්‍යය සිතැඟි පරිදි සැලසුම් කර ගැනීමට තරුණ තරුණියන්ට අවස්ථාව ලැබෙනු ඇත. ඔබේ සිහින විවාහ…
Sinopec Energy Lanka (Pvt) Ltd සිය දෙවැනි සංවත්සර සැමරුම වෙනුවෙන් ආයතනයේ සේවක සේවිකාවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන්, සිනෝපෙක් මෙහෙයුම් මුල් වරට ආරම්භ කළ හම්බන්තොට දී විශේෂ සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය. දින දෙකක් පුරා පැවති මෙම උත්සවය, සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එක් කළ ආකර්ශනීය සැමරුමක් වූ අතර, මෙය සමාගමේ ජනතා කේන්ද්‍රීය සංස්කෘතිය, තිරසර වර්ධනය හා ප්‍රජාව…
මෙරට නිවාස සංකීර්ණ ව්‍යාපෘති අතර සුවිශේෂ ස්ථානයක් හිමි කර ගන්නා Westbury Residencies මහල් නිවාස සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීම සහ නිවාස ඒකක හිමිකරුවන්ට භාර දීම පසුගියදා සිදු විය. විශිෂ්ට අයුරින් සැළැසුම් කළ මහල් නිවාස ඒකක 36කින් සමන්විත වන එය මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයකි. මෙම නිවාස සංකීර්ණයේ ඉදි කිරීම් 2017දී ඇරැඹුවේ වෙනත් දේපොළ වෙළෙඳාම්…
ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය Installer’s Club හි විශිෂ්ට සාමාජිකයින් ඇගයීම සඳහා සුවිශේෂි උත්සවයක් කොළඹ Courtyard by Marriott හෝටලයේදී සංවිධානය කර තිබුණි. දිවයින පුරා සිටින දක්ෂ ටයිල් ඇතුරුම් ශිල්පීන් 100 කට අධික පිරිසක් මෙම උත්සවයට එක් වූ අතර, රොසෙල්හි අඛණ්ඩ සාර්ථකත්වයට සහ විශිෂ්ට නිර්මාණකරණයට ඔවුන් දක්වන දායකත්වය මෙහිදී…
කාන්තාවන්ටම විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකුවේ කැපවීම ශක්තිමත් කරමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තා ගනුදෙනුකරුවන්ට සේවය කිරීම සඳහා කැපවූ කාන්තා කාර්ය මණ්ඩලයක් විසින් කළමනාකරණය කරනු ලබන පළමු කාන්තා බැංකු මධ්‍යස්ථානය විවෘත කර ඇත. යාපනය, රෝහල් පාර, අංක 474 දරන ස්ථානයේ පිහිටි බැංකුවේ යාපනය ශාඛාවේ විවෘත කරන ලද මෙම මධ්‍යස්ථානය ‘අනගි කාන්තා බැංකු මධ්‍යස්ථානය’ ලෙස නම් කර…
Video Story