ප්‍රජා අභිවෘද්ධිය සහ තිරසාර සැපයුම් දාම ගොඩනැගීම සඳහා වන සිය දිගුකාලීන කැපවීම ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් විසින් ශ්‍රී ලංකාවේ රබර් වැවිලිකරු ප්‍රජාවේ දරුවන් සඳහා අත්‍යවශ්‍ය පාසල් සැපයුම් බෙදාදීමේ හයවන වැඩසටහන මතුගම මීගම කනිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී. සියැට් හි ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන ‘සියැට් කෙයාර්ස්’ හි කොටසක් ලෙස 1 සිට 5 ශ්‍රේණි දක්වා…
ශ්රී ලංකාවේ කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සන්නාමයක් වන පැල්වත්ත කිරි සමාගම, ආහාර කලා ප්‍රදර්ශනය 2025 (CAFE 2025) හි රන් අනුග්‍රාහකයා ලෙස සාර්ථකව සිය දායකත්වය සපයන ලදි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) 2025 ජූනි 13 සිට 15 දක්වා මෙම සුවිෂේශී ප්‍රදර්ශනය, ප්‍රවීන සූපවේදීන් සහ ප්‍රමුඛතම ආහාර සන්නාමයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි. ප්‍රදර්ශනය පුරාම, පැල්වත්ත කිරි සමාගමේ…
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි, ශ්‍රවණ සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, ජූලි 1 සිට 13 දක්වා චීනයේ ඩාෂෝහිදී පැවැත්වීමට නියමිත 2025 ආසියානු කුසලාන තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 18න් පහළ පිරිමි සහ කාන්තා කනිෂ්ඨ හොකී කණ්ඩායම් සඳහා අනුග්‍රහය ලබා දී තිබේ. දශකයකට වැඩි කාලයකට පසු, 18න් පහළ බාලිකා කණ්ඩායම ජාත්‍යන්තර…
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට ජනතාවට පූර්ව අනුමැතිය සහිත සුවිශේෂී ලීසිං පහසුකම් සමගින් තම සිහින වාහන මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ. මෙය ආනයනකරුවන්ට මෙන්ම රථවාහන ලෝලීන්ට දැනට තමන් සතුව පවතින වාහනය වෙනුවට වඩාත් ඉහළ පන්තියේ වාහනයක් අත්පත් කර ගැනීමට හෝ අලුතින් වාහනයක් මිලදී ගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් වනු ඇත….
ගොවීන්හට, විශේෂයෙන් තරුණයින්හට, නවීන හා තිරසාර වගා පිළිවෙත් වැළඳ ගැනීමට අවශ්‍ය වන මෙවලම්, දැනුම සහ විශ්වාසය ලබා දීමේ අරමුණින්, කොමර්ෂල් බැංකුව මඩකලපුව සහ වැලිමඩ යන ප්‍රදේශවල වැඩසටහන් දෙකක් පවත්වමින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පරිවර්තනය වෙනුවෙන් සිය කැපවීම නැවතත් තහවුරු කර ඇත. මෙම වැඩසටහන් දෙකම බැංකුවේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද අතර එමගින් මෙරටට…
Sirus Migration Education යනු ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ පෙළේ සංක්‍රමණ සහ උපදේශන ආයතනයක් වන අතර, එළඹෙන ජුලි මස ශ්‍රී ලංකාවේ සති දෙකක විශේෂ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව ආයතනය විසින් නිවේදනය කර ඇත. මෙම වැඩසටහන, ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට සහ සිසුන්ට ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ලියාපදිංචි සංක්‍රමණ හා අධ්‍යාපන වෘත්තිකයන් ඍජුවම සම්බන්ධ වීමේ අවස්ථාව ලබා දෙන සුවිශේෂී…
අඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය’ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි නවතම සමීක්ෂණ වාර්තා අනුව අඛණ්ඩව 8 වන වරටත් පිදුම් ලබයි. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම ව්‍යාපාර කටයුතු වලදී මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් සහ උවමනාවන් වලට නිරතුරුවම මුලික තැන දෙන බවත්…
Apple Original Films සහ Warner Bros. Pictures වෙතින් ගෙනෙන ත්‍රාසජනක F1 චිත්‍රපටයෙහි මංගල දර්ශනය, නිල දේශීය චිත්‍රපට ආනයනකරුවන් වන Liberty Lands, සහ Scope Cinemas විසින් Havelock City Mall හි Atrium හිදී තිරගතකරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ සාප්පු සංකීර්ණයක් තුළ පැවැත්වූ පළමු හොලිවුඩ් චිත්‍රපට මංගල දර්ශනය වන අතර, මෙම රාත්‍රිය, ප්‍රභූ අමුත්තන් රැසකගේ සහභාගීත්වය සහ පුළුල්…
ලෝක MSME දිනය සැමරීමේ අරමුණින් මධ්‍යම පළාත් වාණිජ මණ්ඩලය සහ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ENRICH MSME ව්‍යාපාර සංසදය මහනුවර ‘මිස්ට් බයි සිනමන්’ හිදී සාර්ථකව පැවැත්විණි. මෙම උත්සවයට MSME ආයතන 100කට අධික ප්‍රමාණයක් සහ ඔවුන්ගේ අධ්‍යක්ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ. සංසදය තුළ මානව සම්පත් කළමනාකරණය, අලෙවිකරණය, තාක්ෂණය සහ දක්ෂතා සහ ව්‍යාපාර සැසිය යන…
ශ්රී ලංකාව පුරාම පෝෂණය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරන, Right to Protein සංවිධානය සිය අඛණ්ඩ මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙසින්, දෙමාපියන් සහ ගුරුවරුන් සඳහා දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලදී. පසුගියදා එම වැඩමුළුව පැවැත්වුණේ, කිරිබත්ගොඩ Star Kids මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේදී ය. බිළිඳු වියේ හා පෙර පාසල් වයසේ දරුවන්ගේ ශාරීරික හා මානසික වර්ධනය සඳහා ප්‍රෝටීන් වල…