දේශය පෝෂණය කරමින්, මිහිතලය පොහොසත් කරමු තිරසර පරිසරයක් නිර්මාණය කරන්නට දිගු කාලයක් පුරා ලබා දුන් සිය කැපවීම නැවත වරක් තහවුරු කරමින්, 2025 ලෝක පරිසර දින සැමරුම වෙනුවෙන් පාසල් රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන්නට සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් (SFML) කටයුතු කරනු ලැබීය. ජුනි 5 දිනට යෙදී තිබූ මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ, පාසල් දරුවන් තුළ පරිසරය රැකගැනීම…
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී (AMF) සමාගම, 2025 මාර්තු 31 වැනි දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බදු පෙර ලාභය (PBT) වශයෙන් රුපියල් බිලියන 1.78 ක ලාභයක් සමඟින් මේ දක්වා සමාගම විසින් වාර්තා කර ඇති සාර්ථකම මූල්‍ය කාර්යසාධනය වාර්තා කර ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව 122% ක දැවැන්ත වර්ධනයකි. AMF සමාගමේ බදු පසු ලාභය 136% කින්…
රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Ruu Ceylon Marketing පෞද්ගලික සමාගම People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ ව්‍යාපාර නායකයා (නිෂ්පාදන අංශය) සහ නිෂ්පාදන විශිෂ්ටතා (රූපලාවණ්‍ය නිෂ්පාදන) යන සම්මාන දිනා ගත්තේය. 2021දී ඇරැඹුණු Ruu Ceylon සමාගම ස්වාභාවික සහ ශාකසාර අමුද්‍රව්‍ය යොදා ගනිමින් උසස් තත්ත්වයේ රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් නිපදවයි. හිස කෙස්, සම සහ මුඛ සෞඛ්‍යය සඳහා අවශ්‍ය නිෂ්පාදන,…
මෙරට විදුලි උපාංග නිපැයුම් අංශයේ පුරෝගාමී නාමයක් වන Polycrome සිය 45 වන සංවත්සරය පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී අභිමානයෙන් සමරනු ලැබීය. එහිදී ඉහළම කාර්යසාධනයක් සහිත බෙදාහැරීමේ නියෝජිතයන් හා අලෙවිකරණයේ විශිෂ්ටයන් ඇගයීමට ලක්විය. අඛණ්ඩව කැපවූ සේවාවත්, නවෝත්පාදනය හා විශිෂ්ටත්ව ප්‍රවේශයේ නව මානයන් සොයා යන නව ඇරඹුමක් ලෙස මෙම අවස්තාව හඳුන්වා දී ඇත. 1980 වසරේ ඩී. ඩබ්ලිව්. පරණවිතාන…
දශක දෙකක හවුල්කාරීත්ව තුළින් අත්කරගත් වර්ධනය, නවෝත්පාදනය සහ වෙළෙඳපොල පරිවර්තනය ඉහලින් සමරයි AMARON මෝටර් රථ බැටරි සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සමුධි ට්‍රේඩිං කම්පැණි (පුද්) සමාගම. ඉන්දියාවේ ප්‍රමුඛතම බැටරි නිෂ්පාකයකු වන අමර රාජා එනර්ජි මොබිලිට් ලිමිටඩ් සමඟ ඇති කරගත් සබඳතාවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් පසුගියදා සමරනු ලැබීය. ඔවුන් එසේ සමරනු ලැබුවේ ආයතන දෙක අතර…
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලොව ප්‍රමුඛ පෙළේ ගෙවීම් සමාගමක් වන වීසා (Visa) සමඟ එක්ව “HNB කාඩ්පත් සමඟ Visa Easy Tap’’ වැඩසටහන ආරම්භ කර ඇත. වෙළෙඳසැල් තුළ tap to pay ක්‍රමය මගින් භාණ්ඩ මිලදී ගැනීමේදී එහි ඇති ආරක්ෂාව, පහසුව සහ වේගවත් බව පිළිබඳව දැනුවත් කිරීමෙන් රට පුරා…
ෂරියා නීතිවලට අනුකූල බැංකු නිෂ්පාදන හා සේවා සොයන ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් පිටකොටුවේ ප්‍රධාන වීදියේ පිහිටි තම ශාඛාවේ දී ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා ම වෙන් වූ කවුන්ටරයක් විවෘත කර ඇත. මෙය කොමර්ෂල් බැංකුව විසින් පිහිටුවන ලද තුන්වන මෙවැනි විශේෂිත කවුන්ටරයයි. බැංකුවේ ඉස්ලාමීය බැංකු ඒකකයේ ප්‍රධාන ශාඛාව කොළඹ 01, නගර ශාඛා කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටා…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන, Imperial College of Business Studies හි 40 වැනි සංවත්සර සැමරුම් උළෙල තවදුරටත් වර්ණවත් කරන අංගයක් ලෙසින් ‘BLAZE 2025’ ක්‍රීඩා උළෙල පැවැත්වේ. Imperial College හා බැඳුණු, විශිෂ්ටත්වය හා එකමුතුකම මෙන්ම යොවුන් ශක්තිය විදහා දක්වමින් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල සනිටුහන් වනු ඇත්තේ, “නැවුම්බව හා ප්‍රබලත්වය කැටිකරගත් අමතක නොවන” ක්‍රීඩා අත්දැකීමක්…
මෙරට පරිගණක සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Myitem.lk BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පාරිභෝගික හා පසු විකුණුම් සේවා සපයන්නා ලෙස BWIO සම්මාන දිනුවේය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ ටී. ඒ. ඉෂාන් රවීන්ද්‍ර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. මාර්ගගත අලෙවිසැලක් ලෙස ඇරැඹුණු Myitem.lk පළමු ප්‍රදර්ශනාගාරය 2018 නොවැම්බර් 15…
Three Sinha Industries පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය (IIESL) සංවිධානය කළ INCO සම්මාන උළෙලේදී විශිෂ්ටම විමසීම් කළමනාකරණ පද්ධතියට හිමි සම්මානය දිනා ගත්තේය. සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ඇරැඹුණු Three Sinha Industries ශ්‍රී ලාංකික ඉදි කිරීම් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙකි. ගුණාත්මකභාවය, නව්‍යකරණය, විශ්වාසනීයභාවය කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු…