Featured News

ශ්‍රී ලංකාවේ නෛතික සාක්ෂරතාවය සවිමත් කරමින්  ‘Know Your Neethi’ මාධ්‍ය ව්‍යාපෘතිය දියත් කෙරේ

යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය මගින් (JURE) නෛතික දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා ‘Know Your Neethi’ මාධ්‍ය ව්‍යාපෘතිය දියත් කෙරේ කොළඹ, ශ්‍රී ලංකාව 18 ජුනි 2025: ‘Know Your Neethi’ (i.e. Know Your Laws) නමින් නවතම මාධ්‍ය ව්‍යාපෘතියක් අද දින එළිදැක්වූ අතර සියලු ශ්‍රී ලාංකිකයන්ට මෙම වැඩසටහන හරහා නෛතික දැනුම ලැබීම තහවුරු කරමින් අද මෙම වැඩසටහන නිල…

(0)Comments | June 19, 2025 1:40 pm

HNB FINANCE PLC හි තිරසාර මූල්‍යකරණ වැඩපිළිවෙල යටතේ සණස සාමාජිකයින්ගේ  ගෘහස්ත සූර්ය බලශක්ති  ඉල්ලුමට මූල්‍ය පහසුකම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි තිරසාර හා හරිත මූල්‍යකරණ  (Sustainable & Green Financing) සංකල්පය යටතේ සණස සමිතියේ සාමාජිකයින්  සඳහා ගෘහස්ත සූර්ය බලශක්ති කට්ටල මිලදී ගැනීමට මූල්‍ය පහසුකම් සලසා දී ඇත. HNB FINANCE සමාගම මෙම වැඩ පිළිවෙල පළමු වරට අතුරුගිරිය සණස සමිතිය තුළින් ක්‍රියාවට නංවා ඇති අතර මෙම ගෘහස්ත සූර්ය බලශක්ති…

(0)Comments | June 19, 2025 12:19 pm

Arpico වෙතින් නවතම NextGen මෙට්ට වෙළඳපොළට

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Profile Cut Air Cooling Pocket තාක්ෂණයෙන් නිෂ්පාදිතයි දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ ප්‍රමුඛයා වන Arpico නිෂ්පාදනය කරන නවතම මෙට්ට වර්ගය වන Arpico NextGen හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. පුරෝගාමී Air Cooling Pocket තාක්ෂණය භාවිතා කරමින් මෙම මෙට්ට නිපදවනු ලබයි. ශ්‍රී ලංකාවේ වෙළඳපොළට මෙබඳු මෙට්ට වර්ගයක් හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව මෙය…

(0)Comments | June 19, 2025 12:16 pm

SDB බැංකුව 2025 පළමු කාර්තුවේදී ශක්තිමත් සහ ක්‍රමෝපායික ප්‍රගතියක් වාර්තා කරයි

SDB බැංකුව ස්ථාවර ප්‍රගතියක් මෙන්ම සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් වටිනාකම් තිළිණ කිරීම සහ දීර්ඝකාලීන තිරසාරත්වය සඳහා වන කැපවීම මැනැවින් පිළිබිඹු කරමින්, 2025 වර්ෂයේ ප්‍රථම කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. ක්ෂේත්‍රය තුළ පැවති අභියෝග සහ අරමුදල් ව්‍යුහයන් නැවත සකස් වීම වැනි දුෂ්කරතා මධ්‍යයේ වුවද බැංකුව මූල්‍ය ස්ථාවරත්වය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි අවධානය…

(0)Comments | June 19, 2025 12:11 pm

පිට්සා හට් හි රසවත් ආහාර ආරක්ෂිතව හා කඩිනමින් බෙදා හැරීමට සියැට් සහාය

සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකාවේ පිට්සා හට් සහ ටකෝ බෙල් සඳහා එකම බලයලත් නියෝජිතයා වන ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා (පුද්ගලික) සමාගම අතර ඇතිකරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස, පිට්සා වර්ග හා අනෙකුත් ක්ෂණික ආහාර සිසිල් වීමට පෙර පාරිභෝගිකයින් වෙත බෙදා දීම තම ජීවිකාව කරගත් 800ක් පමණ වූ යතුරුපැදිකරුවන්හට වඩා ආරක්ෂිතව තම කාර්යය ඉටු කර ගැනීමට අවස්ථාව උදා…

(0)Comments | June 19, 2025 12:05 pm

තේ කලාවේ රහස හදවතට සමීප කරමින්, සෙස්ටා සිය නවතම වෙළඳ දැන්වීම එළිදක්වයි

සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප්‍රසිද්ධ තේ සන්නාමයක් වන සෙස්ටා තේ, සිය නවතම වෙළඳ ප්‍රචාරණ දැන්වීම පසුගිය ජුනි 11 දා One Galle Faceහි PVR සිනමා ශාලාවේ දී සුවිශේෂී ප්‍රදර්ශනයක් හරහා එළිදක්වනු ලැබීය. බොහෝ දෙනා නැරඹීමට අපේක්ෂාවෙන් සිටි මෙම අවස්ථාව සඳහා තෝරා ගත් පාරිභෝගිකයින්, ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරුවන්, සහයෝගීතාකරුවන් සහ සන්නාමය සමඟ දිගුකාලයක් අත්වැල් බැඳගෙන සිටි කොටස්කරුවන්ගෙන්…

(0)Comments | June 19, 2025 10:20 am

DFCC බැංකුව iConnect 2.0 දියත් කරයි

ව්‍යාපාර ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන්ම සැලසුම් කළ සුවිශේෂී බැංකු සේවා යෙදවුමක් DFCC බැංකුවේ තම ආයතනික ඩිජිටල් බැංකුකරණ සේවා යෙදවුමක් වන DFCC iConnect 2.0 වැඩිදියුණු කර යළි දියත් කිරීමට පසුගියදා පියවර ගන්නා ලදි. ගනුදෙනුකරුවන්ට වඩාත් වේගවත්, කාර්යක්ෂම හා සුරක්ෂිත සේවාවක් හිමි වන ආකාරයට මෙය වැඩිදියුණු කර තිබේ. නව  iConnect 2.0 යෙදවුමට මුදල් කළමනාකරණ සේවාවන් සහ වෙළඳ සේවාවන්…

(0)Comments | June 18, 2025 11:55 am

කොමර්ෂල් බැංකුව සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස්  හවුල්කාරීත්වයෙන් සුවිශේෂී ලීසිං ප්‍රතිලාභ

ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම නියෝජනය කරන වාහන කලඹ ප්‍රවර්ධනය කිරීම උදෙසා කොමර්ෂල් බැංකුව එම සමාගම සමඟ ආකර්ශනීය ලීසිං පහසුකම් ලබා දීමේ උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹ ඇත. මෙහිදී දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම මගින් මෙම සහයෝගීතාවය නිවේදනය කල අතර ආයතන දෙක අතර ඒකාබද්ධ  ප්‍රවර්ධන වැඩසටහනක් ද දියත් කරන ලදී. මෙම ගිවිසුම යටතේ, ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හි ලියාපදිංචි…

(0)Comments | June 18, 2025 8:56 am

2025–2027 වර්ෂ සඳහා CMA ශ්‍රී ලංකා ආයතනයේ  නව  සභාපති හා සභිකයන්  පත්කිරීම

ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ  ගිණුම්කරණ ආයතනය  (CMA ශ්‍රී ලංකාව) 2025 ජුනි 13 වන සිකුරාදා දින, කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ ග්‍රෑන්ඩ් ක්‍රිස්ටල් බෝල්රූමයේදී  නව සන්ධිස්ථානයක් සනිටුවන් කරගනිමින් නව සාමාජිකයන් තෝරා පත් කර ගන්න ලදී CMA ශ්‍රී ලංකා ආයතනය  1999 දී ආරම්භ වී, 2000 ජුනි 3 වනදා දියත් කරන ලද්දේ CMA කැනඩා (වර්තමානයේ CPA කැනඩා)…

(0)Comments | June 18, 2025 8:30 am

Cinnamon Life, LMD හි නවතම සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හි හොඳම තිදෙනා අතරට එක් වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීමේදී එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට Cinnamon Life සමත්ව සිටියි. මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ශ්‍රේණිගත කිරීමකින් හිමි වූ එම පිළිගැනීම තුලින් Cinnamon Life  හි සීඝ්‍ර වර්ධනය, නවෝත්පාදනය මෙන්ම පාරිභෝගිකයා සමඟ පවතින සුවිශේෂී සබඳතාව මනාව තහවුරු කරනු ලබයි. සිය පාඨකයින් වඩාත් කැමති හා විශ්වාස කරන සන්නාමයන්…

(0)Comments | June 17, 2025 4:49 pm