Featured News

පහසු හා දැරිය හැකි මිලකට වාහන ලීසිං විසඳුම් ලබා දීමට HNB, ටොයොටා ලංකා සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පුද්ගලික සහ ව්‍යාපාරික වාහනවලට පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පසුගියදා නිල වශයෙන් අත්සන් කරන ලද අතර දිවයින පුරා සිටින පුද්ගලයින්ට, ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරවලට විශ්වසනීය ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමට උපකාර…

(0)Comments | June 17, 2025 4:38 pm

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමි පවුල් වෙනුවෙන් ෂැංහයි හි දී දින පහක සංචාරයක්

සෙලින්කෝ ලයිෆ් විසින් ෆැමිලි සවාරි මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ 18 වන අදියර යටතේ රක්ෂණ ඔප්පු හිමියන් සඳහා නවතම ත්‍යාගය ලෙස චීනයේ විශාලතම සහ සජීවී ම නගරවලින් එකක් වන ෂැංහයි හි නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව ලබා දී ඇත. මෙම 20 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමට, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළත් වූ…

(0)Comments | June 17, 2025 12:34 pm

බාලදක්ෂ ව්‍යාපාරයේ විශිෂ්ටත්වයේ 110 වන සැමරීම “ගමන එක්ව ඉදිරියට” 

බාලදක්ෂ ව්‍යාපාරය 1907 දී ආරම්භ වූ අතර එය බේඩන්-පවෙල් සාමිවරයා විසින් චරිතය ගොඩනැගීම, වික්‍රමාන්විතයන් දිරිමත් කිරීම සහ තරුණ මනස හැඩගැස්වීම සඳහා ආරම්භ කරන ලදී. 1915 දී ආරම්භ කරන ලද සහිරා විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම, එම දැක්ම කැපී පෙනෙන වසර 110 ක් පුරා ආඩම්බරයෙන් ඉදිරියට ගෙන ගොස් ඇත. කාලය වෙනස් වන විට, භට පිරිස් ද වෙනස් විය….

(0)Comments | June 17, 2025 11:32 am

සෙලාන් බැංකුවේ සූර්ය බලශක්ති ණය සහ විශේෂ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ දෙවැනි අදියර ඇරඹේ

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සූර්ය බලශක්ති ණය සහ විශේෂ කාරක ප්‍රාග්ධන ණය වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සහනදායී හා නම්‍යශීලී මූල්‍ය විසඳුම් පිරිනමමින් එම ව්‍යාපාරවලට දියුණුවට අත්වැලක් වීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත. සෙලාන් බැංකුවේ…

(0)Comments | June 17, 2025 11:29 am

Beliatta Exim Holdings විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස BWIO සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රසික පේදුරුආරච්චි මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ශ්‍රී ලාංකික ඉවුම් පිහුම්…

(0)Comments | June 17, 2025 10:55 am

ජාතිය සවිබල ගැන්වීමට දායක වන කාන්තාවන් සඳහා උපහාර පිණිස NDB අරලිය වෙතින් ආකර්ෂණීය ත්‍යාග හිමිකර දේ

ශ‍්‍රී ලාංකීය කාන්තාව සවිබල ගැන්වීමේ අරමුණින් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය  බැංකුකරණ මූල්‍ය විසඳුම් ලබාදෙන NDB බැංකුවේ NDB අරලිය ඉතුරුම් ගිණුම් මඟින් ‘ජාතිය බලගන්වන කාන්තාවන්ට’ ආකර්ෂණීය ත්‍යාග හිමිකරදීමේ වැඩසටහනක් හඳුන්වා දෙයි. 2025 ජුනි මස 1 වන දින සිට ජූලි මස 31 වන දින දක්වා ක‍්‍රියාත්මක කරන මෙම සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහන් කාලය තුළ නව සහ පවතින NDB…

(0)Comments | June 16, 2025 4:42 pm

DIMO Healthcare, ශ්‍රී ලංකාවේ ප්‍රථම Echosens FibroScan® Expert 630 යන්ත්‍රය වත්තල Hemas Hospotal වෙත හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවා අංශයේ ප්‍රමුඛයෙකු වන DIMO Healthcare, අක්මාව ආශ්‍රිත රෝග හඳුනා ගැනීම පිළිබඳව සුවිශේෂී වෙනසක් සිදු කරන Echosens FibroScan® Expert 630 යන්ත්‍රය මෙරටට  ප්‍රථම වරට හදුන්වා දී ඇත. අක්මාවේ සෞඛ්‍යය කළමනාකරණය සඳහා ලෝක ප්‍රමිතිය ලෙස පිළිගත් මෙම නවෝත්පාදන තාක්ෂණය මඟින් අක්මාවේ රෝග මුල් අවධියේ දී හඳුනා ගැනීම, රෝග විනිශ්චය සහ අඛණ්ඩව අධීක්ෂණය වැඩිදියුණු…

(0)Comments | June 16, 2025 3:45 pm

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් ‘Achievers’ Night 2025’ හිදී විශිෂ්ටයන් පිරිසකට ඇගයුම්

සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් [Sarvodaya Development Finance PLC (SDF)] සමාගමේ වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙලේ 2025 අදියර වූ ‘Achievers’ Night 2025’ පසුගිය මැයි 10 වන දින කොළඹ Imperial Monarch හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී දිවයින පුරා විසිරී සිටින SDF කාර්ය මණ්ඩලයේ විශිෂ්ටයන් පිරිසක් ඇගයීමට ලක් වූහ. SDF සමාගමේ සභාපති ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළුව සමාගමේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ…

(0)Comments | June 16, 2025 1:39 pm

ෆැෂන් බග් මෙරට ප්‍රමුඛතම සන්නාම අතරට, LMD වාර්ෂික සන්නාම 2025 හී ඇගයීම් රැසක්

ශ්‍රී ලාංකිකයන්ගේ ආදර ගෞරවයට පාත්‍රවන ශ්‍රී ලාංකීය විලාසිතා සන්නාමය වන ෆැෂන් බග්, මෙරට ප්‍රමුඛතම ආයතනික සන්නාම 50 අතරට එක්වී ඇති අතර, LMD හි වාර්ෂික සන්නාම සඟරා වල 2025 වසරේ වඩාත් ප්‍රමුඛතම ඇඟලුම් වෙළඳසැල් සන්නාමය ලෙසට ඇගයීමට ලක් වී තිබේ. PepperCube Consultants ස්වාධීන ලෙස LMD වෙනුවෙන් පවත්වන ලද සමීක්ෂණයක දත්ත විශ්ලේෂණයකට අනුව, LMD පාඨකයින්ට සමීප වෙළඳ…

(0)Comments | June 16, 2025 1:31 pm

ඇල්ෆා ව්‍යාපාරික පාසල් සිසුන්ට කොමර්ෂල් බැංකුවෙන් විශේෂ අධ්‍යාපන ණය

ගණකාධිකරණය, මූල්‍ය සහ කළමනාකරණ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රමුඛයෙකු වන ඇල්ෆා ව්‍යාපාරික පාසල තම සිසුන්ට අධ්‍යාපනික ණය පහසුකම් ලබා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමඟ හවුල්කාරීත්වයක් ගොඩ නඟා ගත් ශ්‍රී ලංකාවේ නවතම උසස් අධ්‍යාපන ආයතනයයි. සංවිධාන දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් යටතේ කොමර්ෂල් බැංකුව ACCA, CFA, AFM සහ CIA වැනි වෘත්තීය සුදුසුකම් සොයා යන ඇල්ෆා ව්‍යාපාරික…

(0)Comments | June 16, 2025 1:16 pm