කොමර්ෂල් බැංකුව විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා පිහිටි පුළුල් වෙළඳසැල් ජාලයක් හරහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 70% ක් දක්වා වූ වට්ටම් ලබා දෙනු ඇත. 2026 අප්‍රේල් 30 වන දින දක්වා පැවැත්වෙන මෙම වාර්ෂික ප්‍රවර්ධන වැඩසටහන බැංකුවේ කාඩ්පත් සඳහා වන විශාලතම පිරිනැමීම වේ. මේ සඳහා සිල්ලර වෙළඳසැල් 4,000 කට අධික සංඛ්‍යාවක්…
සැන් ෆ්‍රැන්සිස්කෝහි Samsung Galaxy Unpacked 2026 හිදී එළිදක්වනු ලැබූ Samsung Galaxy S26 ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීමට Samsung Sri Lanka පසුගියදා කටයුතු කරන ලදී. උසස් තත්වයේ Agentic AI තාක්ෂණයෙන් යුත් මෙම නවතම නිෂ්පාදන පෙල ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලයින්ගේ එදිනෙදා වැඩකටයුතු පහසුවෙන් හා වඩා හොඳින් සිදු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා…
Agrovista සමූහයට අනුබද්ධ වේගයෙන් වර්ධනය වෙමින් පවතින බල ශක්ති සමාගමක් වන Vista Solar Energy සමාගම ශ්‍රී ලංකාවේ තිරසාර බල ශක්ති විසඳුම් සංවර්ධනයට සපයා ඇති විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Global Synergy Awards සම්මාන උළෙලේදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සමාගම ලෙස සම්මානයට පාත්‍ර විය. Vista Solar Energy සමාගම ගෘහස්ථ, ව්‍යාපාර සහ කර්මාන්ත ගනුදෙනුකරුවන් සඳහා විශ්වාසනීය සහ කාර්යක්ෂම සූර්ය…
Agrovista Plantation සමාගම පාරිසරික තිරසරභාවය හා වගකීම්සහගත ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරමින් “මාතෘභූමියට 2030 වන විට ගස් මිලියනයක්” යන පරිසර වැඩසටහන අරඹා තිබේ. 2030 වන විට ශ්‍රී ලංකාව පුරා ගස් මිලියනයක් වගා කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙහි ආරම්භක අදියරේදීම සැළැකිය යුතු ප්‍රගතියක් ලබමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගස් 250,000කට වැඩි ප්‍රමාණයක් වගා කිරීමට සමාගම සමත් වී ඇත. මෙම…
Elasto සමූහයේ සාමාජිකයෙකු වන Textrip (Pvt) Ltd ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන කර්මාන්තයේ වසර 50කට ආසන්න අත්දැකීම් ඇති ප්‍රමුඛ සමාගමක් ලෙස ජාතික අපනයනකරුවන්ගේ සංගමය සංවිධානය කළ 2025 NCE අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලේදී රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටතා සම්මානයක් දිනා ගනිමින් ගෞරවයට පත් විය. මෙම සම්මානය Textrip සමාගම ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට දක්වන දායකත්වය පිළිබඳ…
ව්‍යාපාර වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය සහ පාරිභෝගික විශ්වාසය පිළිබිඹු කරමින් ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසි වැනි සංවත්සරය සැමරීය. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ, බැංකු සහ මූල්‍ය අංශයේ සාමාජිකයන්ගේ සහ සමාගමේ සේවක මණ්ඩලයේ සහභාගීත්වයෙන් මාර්තු 07 මොනාක් ඉම්පීරියල්හිදී සංවත්සර උත්සවය පැවැත්විණි. 2006දී ව්‍යවසායකයන් සය දෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායමක් සමග ඇරැඹූ ලක්දෙරණ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම වර්තමානයේදී දිවයින පුරා ශාඛා 32 ක් දක්වා…
VFS Global සමාගමේ සහයෝගය ඇතිව The National Cleaner Production Centre (NCPC) Sri Lanka විසින් ASSIST සමඟ එක් වී ක්‍රියාවට නංවූ VISA (Vocational Initiative for Sustainable Ambassadors in Tourism) ව්‍යාපෘතිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තිරසාර සහ වගකීම්සහගත සංචාරක කර්මාන්තයක් උදෙසා සංචාරක මගපෙන්වන්නන්ට සහ අනාගතයේදී එම වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන්නන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති Effie Awards Sri Lanka 2026 හිදී විශිෂ්ට සම්මාන තුනකින් පිදුම් ලැබීය. නිර්මාණාත්මක, සාර්ථක සහ ප්‍රබල බලපෑමක් ඇති කරන වෙළඳ ප්‍රචාරණ හා අලෙවිකරණ ව්‍යාපෘති මෙහෙයවීමේ ප්‍රමුඛයෙකු ලෙස බැංකුවේ ස්ථානය මෙම සම්මාන හරහා නැවත වරක් තහවුරු විය. Effie Awards සම්මාන, සැබෑ ව්‍යාපාරික ප්‍රතිඵල ලබා දෙන…
එක්සත් රාජධානියේ East Anglia විශ්වවිද්‍යාලය (UEA) සහ Colombo International Campus (CIC) විසින් පසුගියදා සුවිශේෂී හවුල්කාරීත්වක් ඇති කර ගන්නා ලදී. ඒ තුලින් ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත බ්‍රිතාන්‍ය උපාධි සහ අධ්‍යාපන සුදුසුකම් මෙරටදීම සපුරා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. අද වන විට එක්සත් රාජධානියේ හොඳම විශ්වවිද්‍යාල 30 අතරට එක්ව ඇති East Anglia විශ්වවිද්‍යාලය…
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ වැඩසටහනෙහි සැලකිය යුතු පියවරක් තබමින් සම්පත් බැංකුව, කොළඹ දිස්ත්‍රික්කයේ දෙවන ව්‍යාපාරික හමුව, කිරිබත්ගොඩ Hotel Royal Park හිදී පසුගියදා සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් එක්ව සිටි අතර, එහිදී වත්මන් ව්‍යාපාරික අභියෝගයන් සාකච්ඡා කරමින් ව්‍යාපාරික…
Video Story