Featured News

City of Dreams Sri Lanka විචිත්‍රවත් Holi සති අන්තයක් සමරයි

City of Dreams Sri Lanka විසින් පවත්වනු ලැබූ Signature Holi Weekend ආකර්ෂණීය පසුගියදා ඉතා සාර්ථකව අවසන් වූයේ විචිත්‍රවත් හෝලි අත්දැකීමක් ලබා දෙමිනි. මියුරු සංගීතය, ආහාර හා අමතක නොවන අවස්ථාවන්ගෙන් සුසැදි මෙම හෝලි සැමරුම සුඛෝපභෝගී Nüwa හෝටල් පරිශ්‍රයේදී තෙදින සැමරුමක් ලෙස පැවැත්විණ. සාම්ප්‍රදායික හෝලි උත්සවයක සැබෑ චමත්කාරය සමඟින් රසවත් අත්දැකීමක් තිලිණ කිරීමට Signature Holi Weekend සමත්…

(0)Comments | March 24, 2026 10:50 am

Radisson Blu Resort Galle සමඟින් Yazu ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි

ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වන Yazu හි ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ගාල්ල Radisson Blu Resort හිදී ආරම්භ වීමට නියමිතය. Yazu at the Beach නමින් ඇරඹි මෙම නවතම අවන්හල තුලින් මෙරට දකුණු වෙරළ තීරයේ සංචාරය කරන්නන්ට රසවත් ආසියානු ආහාරමය අත්දැකීමක් උරුම කර දීමට Yazu කටයුතු කරනු ඇත. මේ වන විට ඉන්දියාවේ ජපන්, තායි සහ කැන්ටනීස් ආහාර සම්ප්‍රදායන්…

(0)Comments | March 24, 2026 10:43 am

HNB සිය නවතම පාරිභෝගික ඒකකය මීගමුව නගරයේ විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වැඩි දියුණු කරමින් නවතම පාරිභෝගික ඒකකයක් පසුගියදා මීගමුවේදී විවෘත කළේය. මෙය මීගමුව ශාන්ත ජෝසප් වීදියේ අංක 125, දරණ ස්ථානයේ පිහිටා ඇත. HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි, HNB විධායක උප සභාපති/ශාඛා ජාල ව්‍යාපාර ප්‍රධානී සුපුන් ඩයස්…

(0)Comments | March 24, 2026 9:22 am

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Medicare 2026 ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස ඉදිරිපත් වෙමින් ජාතික සෞඛ්‍ය ආරක්ෂණය ශක්තිමත් කරයි

ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පහසුවෙන් ලබාගත හැකි සෞඛ්‍ය රක්ෂණාවරණ සපයන, ශ්‍රී ලංකාවේ විශ්වසනීය රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරාල් ලිමිටඩ් (SLIC General) සමාගම, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පසුගිය මාර්තු මස 6 වනදා සිට 8 වනදා දක්වා පැවති ‘Medicare 2026’ වෛද්‍ය ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ වඩාත්…

(0)Comments | March 23, 2026 4:28 pm

HNB, Google Wallet හරහා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Pay හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය ඩෙබිට් කාඩ්පත් හිමියන්ට Google Wallet පහසුකම භාවිතයට අවස්ථාව ලබා දී ඇත. මේ හරහා ඇන්ඩ්‍රොයිඩ් (Android) ස්මාර්ට් ජංගම දුරකථන හෝ පැළඳිය හැකි ස්මාර්ට් devices භාවිතා කරන පාරිභෝගිකයින්ට, තම කාඩ්පත වෙනුවට එම උපාංගය ‘’ටැප්’’ (tap) කිරීමෙන් Google Pay හරහා ගෙවීම් සිදු කළ හැකිය. මෙමගින් දේශීය මෙන්ම…

(0)Comments | March 23, 2026 4:05 pm

රුපියල් බිලියන 5ක ආයෝජනයක් සමඟින් Fracspace “Altaira” ව්‍යාපෘතිය කොළඹ දී උත්කර්ෂවත්ව එළිදකියි

ජාත්‍යන්තර දේපළ වෙළඳාම් සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Fracspace සමාගම, ශ්‍රී ලංකාවේ සිය මංගල ආයෝජනය සනිටුහන් කරමින්, “Altaira” නමැති අති සුඛෝපභෝගී කඳුකර සංවර්ධන ව්‍යාපෘතිය පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) පරිශ්‍රයේ දී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම සුවිශේෂී උත්සවය සඳහා ව්‍යාපාරික, ආගන්තුක සත්කාරක, දේපළ වෙළඳාම් සහ ආයෝජන යන ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ ප්‍රභූවරුන් රැසක් සහභාගී…

(0)Comments | March 23, 2026 2:25 pm

2026 SLIM Kantar සම්මාන උළෙලේදී කොකා-කෝලා ශ්‍රී ලංකා ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වෙයි

කොකා-කෝලා ශ්‍රී ලංකා 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව පස්වන වරටත් සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ Kantar එක්ව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල පාරිභෝගිකයින්ගේ සෘජු මනාපය මත පදනම්ව සම්මාන තීරණය කරනු ලබන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙලකි….

(0)Comments | March 23, 2026 11:33 am

O2 Imports Exports & Distributors සමාගම Pinnacle සම්මාන දිනයි

O2 Imports Exports & Distributors සමාගම “The Most Outstanding Cafe Equipment and Beverage Manufacturing Company” ලෙස People’s Pinnacle සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කෝපි හා තේ වෙන්ඩින් මැෂින් සහ බෙවරේජ් ප්‍රීමික්ස් නිෂ්පාදන ක්ෂේත්‍ර තුළ සමාගම ඉටු කර ඇති වැදගත් භූමිකාව පිළිබඳ ප්‍රශංසනීය පිළිගැනීමකි. O2 CAFE නම් ප්‍රමුඛ…

(0)Comments | March 23, 2026 11:28 am

“AquaSafe වැස්සත් මට්ටුයි” ගෙදරත් දිස්නෙයි’ ප්‍රචාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමට ඉහළම Effie සම්මානයක්

ශ්‍රී ලංකාවේ තීන්ත ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ (Asian Paints Causeway) සමාගම සිය SmartCare ‘AquaSafe’ නිෂ්පාදනය වෙනුවෙන් දියත් කළ සුවිශේෂී අලෙවි ප්‍රචාරණ ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන්” මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉහළම සම්මාන උළෙලක් ‘Effie Awards 2025’ සම්මාන ප්‍රදානෝතසවයේදී අදාළ නිෂ්පාදන කාණ්ඩයට හිමි වූ ඉහළම Effie සම්මානයෙන්  පිදුම් ලැබීය. “වැස්සත් මට්ටුයි” ගෙදරත් දිස්නෙයි” යන තේමාව ඔස්සේ…

(0)Comments | March 20, 2026 4:51 pm

ඔබේ විදුරුමස් පිළිබඳව නිසි අවධානයක් යොමු කළා ද? ඔබේ මුඛ සෞඛ්‍යය සුරක්ෂිත කර ගන්න – මුල ඉඳලම බලා ගන්න

මුඛ සෞඛ්‍යය යනු දත් සුදුවට සහ පිරිසිදුව තබා ගැනීමට පමණක් සීමා වූවක් නොවන බව මාර්තු 20 වැනිදාට යෙදෙන ලෝක මුඛ සෞඛ්‍යය දිනය අපට නැවතත් සිහිපත් කර දෙයි. බොහෝ දෙනෙක් දත් දිරායාම වැළැක්වීමට දැඩි උත්සාහයක් ගත්ත ද, තමන්ගේ විදුරුමස්වල සෞඛ්‍යය පිළිබඳව සිතන්නේ ඉතා කලාතුරකිනි. නමුත් නීරෝගී විදුරුමස් යනු ඔබේ දත්වලට ආරක්ෂාව සහ ශක්තිමත් පදනම සපයන පද්ධතියයි….

(0)Comments | March 20, 2026 4:45 pm