Featured News

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම සිය නව, වැඩිදියුණු කළ jk Classique GLO ඉන්ටීරියර් ඉමල්ෂන් තීන්ත නැවත වෙළඳපොළට හඳුන්වා දෙයි

දිවයින පුරා දහසකට අධික අලෙවි නියෝජිතයින් වෙනුවෙන් හඳුන්වාදීමේ උත්සව මාලාවක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ අලංකරණ තීන්ත නිෂ්පාදකයෙක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම විසින් සිය ජනප්‍රියතම ඉන්ටීරියර් ඉමල්ෂන් තීන්ත නිෂ්පාදනය වන Classique GLO (ක්ලැසික් ග්ලෝ) වැඩිදියුණු කර නැවත වෙළඳපොළට හඳුන්වාදීම පසුගියදා සිදු කෙරිණි. මෙලෙස Classique GLO නිෂ්පාදනය නැවත දියත් කිරීම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ දිවයින පුරා…

(0)Comments | November 17, 2025 2:34 pm

laptop.lk සමාගමෙන් වවුනියාව පැරකුම් මහා විදුහලට රු.මි. 1කට අධික Laptop සහ Desktop

laptop.lk සමාගම විසින්, වවුනියාව පැරකුම් මහා විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුතු Laptop Desktop පරිගණක සහ ප්‍රින්ටර් යන්ත්‍ර පරිත්‍යාග කිරීමේ උත්සවය පසුගිය ඔක්තෝබර් 14 වැනි දා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ විශාලතම ලැප්ටොප් සැපයුම්කරු වන laptop.lk විසින් සිය ව්‍යාපාර ජාලයේ සමාජ සත්කාරමය වගකීමක් ලෙස Digital Wings ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙය ක්‍රියාවට නැංවිණි. laptop.lk සභාපති  ෆැමි ඉස්මයිල් (Famy…

(0)Comments | November 17, 2025 2:18 pm

HNB සහ සතොස මෝටර්ස් ISUZU වාහන සඳහා ආකර්ෂණීය ලීසිං විසඳුම් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා ISUZU වාහන සඳහා ලීසිං විසඳුම් ලබා දීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සතොස මෝටර්ස් සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වයට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය. HNB හි ලීසිං සේවා සහ සතොස මෝටර්ස් හි වාහන පිළිබඳ විශේෂඥතාව…

(0)Comments | November 17, 2025 11:09 am

දකුණු ආසියාවේ ප්‍රථම “Quit Like Sweden”  දුම්කොළ විරෝධී සංවාදය කොළඹදී සාර්ථකව නිමාව දකියි

එක්සත් රාජධානිය පදනම් කරගත් ලාභ නොලබන ජාත්‍යන්තර ආයතනයක් වන විසින් සංවිධානය කරන ලද දුම්කොළ නිසා ඇති වන හානි අවම කිරීම සඳහා වන සංවාදය පසුගියදා කොළඹදී සාර්ථකව නිමාව දැකීය. ලොව පුරා විශේෂඥයින් රැසක් එක්ව සිටි මෙම අවස්ථාවෙහි අරමුණ වූයේ දුම්කොළ හානි අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවල් තම සංස්කෘතීන් අනුව කටයුතු කරන ආකාරය…

(0)Comments | November 14, 2025 4:28 pm

අයිඩියල් මෝටර්ස් වෙතින් රට පුරා පවත්වන සේවා කඳවුරු මාලාව ඉදිරියටත්

ශ්‍රි ලාංකිකයින්ගේ රථ වාහන අවශ්‍යතාවයන්ට සරිලන පරිදි මහින්ද්‍රා රථ වාහන ගෙන්වා, ඒ සඳහා අලෙවියෙන් පසු උසස් සේවාවක් සපයන අයිඩියල් මෝටර්ස් සමාගම මගින් පාරිභෝගිකයන්ට තම රථ එම නගරයකදීම පරීක්ෂාකර බලා අවශ්‍ය සේවාව සැපයීම අරමුණු පෙරටු කොට ශ්‍රී ලංකාව පුරාම සේවා කදවුරු මාලාවක් පැවැත්වීම ආරම්භ කර ඇත. තම පාරිභෝගිකයින් සෞභාග්‍ය හා දියුණුව නිරතුරුවම අපේක්ෂාකරන අයිඩියල් මෝර්ටස් සමාගම…

(0)Comments | November 14, 2025 3:58 pm

Kangaroo Cabs මගීන් සමග එක් වී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවයි

පසුගිය ඔක්තෝබර් මාසය හෙවත් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් Kangaroo Cabs විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. එම වැඩසටහන යටතේ මගී ආසනයේ ඉහළ කොටස විශේෂ QR කේතයකින් සමන්විත රෝස පැහැති රිබන් පටියකින් සරසා තිබිණි. එම කේතය හරහා Kangaroo Cabs නිල වෙබ් අඩවියට පිවිස පියයුරු පිළිකාවලට අදාළ වැදගත් කරුණු සහ පියයුරු පිළිකා කල් ඇතිව හඳුනා…

(0)Comments | November 14, 2025 3:49 pm

කොළඹ 05 මහල් නිවාස වෙළඳපොලේ  ක්‍රියාකාරීම ප්‍රදේශය බව RIUNIT විශ්ලේෂණයෙන් හෙළිදරව් වේ

Research Intelligence Unit (RIUNIT) විසින් 2025 තුන්වන කාර්තුව දක්වා නිකුත් කළ නවතම දේපළ වෙළඳපොල දත්ත විශ්ලේෂණයෙන් හෙළිදරව් වන්නේ කොළඹ 05 ප්‍රදේශය සමස්ත කොළඹ නගරයේම දේපළ වෙළඳපොලේ විශිෂ්ටතම ක්‍රියාකාරීත්වය දක්වන කලාපය බවයි. මෙම විශ්ලේෂණයේ වඩාත්ම සැලකිය යුතු සොයාගැනීම වන්නේ එක්සත් ජනපද ඩොලර් වලින් මනිනු ලබන කොළඹ මහල් නිවාස වෙළඳපොල මිල ගණන්වල ශක්තිමත් යථා තත්ත්වයයි. රුපියල්වලින් ගණනය…

(0)Comments | November 14, 2025 3:48 pm

මහනුවර Metropolitan MCentre ශාඛාව නව මුහුණුවරකින් විවෘත වෙයි

මෙරට තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Metropolitan Technologies පෞද්ගලික සමාගමේ මහනුවර MCentre ප්‍රදර්ශනාගාරය පසු ගිය දා නව මුහුණුවරකින් විවෘත විය. පාරිභෝගිකයන්ට පහසු ප්‍රවේශයක් සහ විශිෂ්ට සේවාවක් තහවුරු කිරීමේ අරමුණෙන් මීට පෙර එම ප්‍රදර්ශනාගාරය පිහිටා තිබූ ස්ථානයේ සිට නව ස්ථානයකට රැගෙන ගොස් තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් නොව සමස්ත මධ්‍යම පළාතේම ජනතාවට මෙම නව ප්‍රදර්ශනාගාරයට පැමිණ පුළුල්…

(0)Comments | November 14, 2025 3:44 pm

Three Sinha Industries CNCI රන් සම්මාන දිනයි  

Three Sinha Industries පෞද්ගලික සමාගම CNCI Achievers Awards 2025 සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය එක් වී සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹ Cinnamon Life හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ Three Sinha Industries වර්තමානයේදී මෙරට ඉදි කිරීම්…

(0)Comments | November 14, 2025 3:18 pm

ඉමිහිරි රසයක් සමඟින් නැවුම් අත්දැකීමක් ගෙන එමින් City of Dreams Sri Lanka, NÜWA හිදී “The Grand Pâtisserie Affair” දියත් කරයි

කොළඹ නගරයේ සුන්දරත්වයෙන් හා පහසුකම්වලින් පරිපූර්ණ City of Dreams Sri Lanka සිය නවතම සංග්‍රහ අත්දැකීම වන The Grand Pâtisserie Affair පසුගියදා එළිදක්වන ලදී. NÜWA හි The Crystal Lounge හිදී එළිදක්වනු ලැබූ මෙම සුවිශේෂී යසටය high tea buffet අත්දැකීම සංචාරක කර්මාන්තය වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබූ නවීනත්වය මුසු කළ සංග්‍රහයක් ලෙස පෙන්වා දිය හැකිය. පසුගිය නොවැම්බර් 08…

(0)Comments | November 14, 2025 2:21 pm