Featured News

Prime Constructions සමාගම ගුණාත්මකභාවය සහ විශ්වාසය සඳහා කැපවීම යළි තහවුරු කරමින් ISO 9001:2015 සහතිකය හිමිකර ගනී

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් සමාගම වන Prime Constructions (පුද්.) සමාගම ISO 9001:2015 සහතිකකරණය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ගුණාත්මකභාවය, විශ්වාසනීයත්වය සහ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් අනුගමනය කිරීම හේතුවෙන් Prime Constructions වෙත මෙම සහතිකකරණය හිමි විය. Prime Constructions සමාගම ව්‍යපෘතියක මූලික සැලසුම් මට්ටමේ සිට අවසානය දක්වා සෑම අදියරකදීම නිවැරදි හා…

(0)Comments | May 5, 2026 10:34 am

ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමයේ සහ සේජිස් උසස් අධ්‍යාපන ආයතනයේ සහයෝගීතාවෙන් ජාත්‍යන්තර උත්සව කළමනාකරණය සහ අලෙවිකරණ අධ්‍යයන පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව එළිදැක් වේ

ජාත්‍යන්තර උත්සව  ක්ෂේත්‍රය (Global Events Sector) තුළ පවත්නා සුවිශේෂී වෘත්තීය ඉල්ලුම සපුරාලීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය (EMA) සහ සේජිස් උසස් අධ්‍යාපන ආයතනය (Saegis Campus) විසින් එක්සත් රාජධානියේ පියර්සන් (Pearson UK) ආයතනය සමඟ එක්ව “ජාත්‍යන්තර උත්සව කළමනාකරණය සහ අලෙවිකරණ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව” (Diploma in International Event Management & Marketing Studies) පසුගිය දා හඳුන්වා…

(0)Comments | May 5, 2026 10:19 am

Russel’s අප්‍රේල් මාසයේ විශිෂ්ට සේවකයන් අගයයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සහ පාන සේවා සපයන ආයතනයක් වන රසල්ස් (පෞද්ගලික) සමාගම විසින් අප්‍රේල් මාසයේ විශිෂ්ට සේවකයන්ට සම්මාන ප්‍රදානය කරන ලදී. මෙම වැඩසටහන ආයතනය තුළ විශිෂ්ටත්වය, කැපවීම සහ සේවා ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වේ. අප්‍රේල් මාසයේ සම්මානලාභීන් ලෙස කෞශල්‍යා චතුරංගි මහත්මිය ‘මාසයේ විශිෂ්ටම සේවකයා’ ලෙසත්, රමේෂ් මධුෂාන් මහතා ‘මාසයේ විශිෂ්ටම සූපවේදියා’…

(0)Comments | May 5, 2026 10:13 am

AHC සමූහ ව්‍යාපාරය හා ආසියානු අප්‍රිකානු වාණිජ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

AHC සමූහ ව්‍යාපාරයේ සභාපති ජාත්‍යන්තර කෘෂි කර්මාන්ත මණ්ඩලයේ (ICAPIFPO) සම නිර්මාතෘ සහ සාම තානාපති ආචාර්ය නාලක සිල්වා සහ ආසියානු අප්‍රිකානු වාණිජ මණ්ඩලයේ (AACCI) සභාපති ආචාර්‍ය  ජී. ඩී. සින්  අතර අවබෝධතා ගිවිසුමක්,  මීගමුවේ හෙරිටන්ස් හෝටලයේදී  AHC සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ට කළමනාකාරීත්වය, සේවක මණ්ඩලය සහ දෙස් විදෙස් ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම තුළින් කෘෂිකර්මාන්ත, සංචාරක,…

(0)Comments | May 5, 2026 10:11 am

ශ්‍රීලංකන් ගුවන් සේවය PAX Awards හිදී දකුණු ආසියානු කලාපයේ කාණ්ඩ සම්මාන 2 කින් පිදුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ජර්මනියේ හැම්බර්ග්හිදී පැවති ‘PAX International Readership Awards 2026’ හිදී ගුවන් සේවා සම්මාන කාණ්ඩය යටතේ සම්මාන 2 කින් පිදුම් ලැබීමට සමත් විය. ‘Best Overall Passenger Experience’ සහ ‘Most Improved Airline’ යන සම්මාන මෙලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත හිමි විය. ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයන් ඇගයීමට ලක්කරන PAX සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ එහි…

(0)Comments | May 4, 2026 3:49 pm

සෙලාන් බැංකුව, Make-A-Wish Sri Lanka සමඟ වසරක සහයෝගීතාවය සමරයි

සෙලාන් බැංකුව විසින් ඉන්දිරා පිළිකා භාරය (ICT) සහ Make-A-Wish Sri Lanka සමඟ ඇති කර ගත් සහයෝගීතාවයට වර්ෂයක් සපිරී තිබේ. ඒ අනුව, 2026 අප්‍රේල් 29 වන දින මෙම සහයෝගීතාවයේ පළමු සංවත්සරය සනිටුහන් වූ අතර, පිළිකා රෝගයට මුහුණ දී සිටින දරුවන් සඳහා බලාපොරොත්තු සහ අර්ථවත් අත්දැකීම් ලබාදීමත් සමඟින් ගෙවුණු වසරක කාලය මෙහිදී සැමරිණි. Make-A-Wish ජාත්‍යන්තරයේ බලපත්‍රලාභී ආයතනයක්…

(0)Comments | May 4, 2026 11:34 am

තාරුණ්‍යයේ රැකියා නියුක්තිය ඉහළ නැංවීම සඳහා Cultus Workforce Development Services ආයතනය AWS (AWS re/Start) සමඟින් ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් මාලාවක්  දියත් කරයි

Cultus Education and Technology Services හි අනුබද්ධිත ආයතනයක් වන Cultus Workforce Development Services Pvt Ltd විසින් සිය ශ්‍රී ලාංකේය මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කළ බව පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශයට පත් කළේය. මෙහිදී ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය පරිවර්තනය කිරීම, ගෝලීය මට්ටමේ නිපුණතා වර්ධනය සහ රැකියා අවස්ථා ලබා දීම කෙරෙහි අවධානය යොමු කරන සංවිධානයක…

(0)Comments | May 4, 2026 11:24 am

ඩෙංගු අවදානම ඉහළ යද්දී මදුරුවන් පාලනයට නව ප්‍රවේශයක් අවශ්‍ය බව Exterminators PLC පෙන්වා දෙයි

මදුරු වර්ධන සමය ආසන්න වෙමින් පවතින මෙම අවස්ථාවේදී Exterminators PLC සහ Sentario UK Limited කළමනාකාර අධ්‍යක්ෂ මාලන් ෆෙරෙයිරා මහතා ඩෙංගු වැනි මදුරුවන් මඟින් පැතිරෙන රෝග පාලනයට ශ්‍රී ලංකාවේ භාවිත කරන ක්‍රමවේද වෙනස් කළ යුතු බව අවධාරණය කරයි. දිගු කාලයක් පුරා මදුරුවන් පාලනයේ ප්‍රධාන ක්‍රමයක් වූ දුමායනය සාර්ථක නොවන බවත්, එයින් සමාජයට සහ පරිසරයට අවදානම් මතු…

(0)Comments | May 4, 2026 11:10 am

SLT-MOBITEL ‘සුලෝහිත සංග්‍රාමය’ සමඟ එක් වී ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපන වැඩසටහනක් දියත් කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, රටේ සුවිශේෂී පාරිසරික වටිනාකමකින් යුත් තෙත් බිම් කලාපයක් වන ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ කඩොලාන පරිසර පද්ධතිය යථා තත්වයට පත්කිරීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන [Environmental, Social, and Governance (ESG)] මෙහෙවරෙහි එක් පියවරක් වශයෙන් මෙය ක්‍රියාවට නැංවේ. කොළඹ ආනන්ද විද්‍යාලය…

(0)Comments | April 30, 2026 4:55 pm

DIMO, Mercedes-Benz Flying Doctor Service Clinic 2026 සාර්ථකව අවසන් කරයි

ලෝක මෝටර් රථ කර්මාන්තය වේගයෙන් විදුලි වාහන (EV) වෙත යොමු වෙමින් සිටින සමයක, විශේෂිත තාක්ෂණික දැනුම සහ විශ්වාසනීය aftersales සේවාවන් සඳහා ඇති අවශ්‍යතාවය වඩාත් වැදගත් වී ඇත. මෙම පසුබිම යටතේ, ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO, තම පාරිභෝගිකයන්ට ගෝලීය මට්ටමේ සේවා අත්දැකීමක් ලබාදීමේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, මෑතකදී Mercedes-Benz Flying Doctor…

(0)Comments | April 30, 2026 11:19 am