Featured News

මෙඩිහෙල්ප් කිරිිබත්ගොඩට යළි පැමිණෙයි

නව සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් සමඟ ප්‍රදේශයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් Medihelp Hospitals ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන පෞද්ගලික සෞඛ්‍ය සේවා ජාලයක් ලෙස වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කිරිිබත්ගොඩ නව ශාඛාව විවෘත කළේය. මෙම නව සෞඛ්‍ය මධ්‍යස්ථානය ඇරැඹීමෙන් ප්‍රදේශවාසීන්ට ගුණාත්මක, විශ්වාසදායක හා පහසු සෞඛ්‍ය සේවා තව දුරටත් සමීප කිරීමට මෙඩිහෙල්ප් සමත් වී ඇත. කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක…

(0)Comments | May 29, 2026 11:15 am

ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාවට ‘Women‑Led Sustainability Awards 2026’ හිදී සම්මානයක්

ඊ.බී. ක්‍රීසි සහ සමාගමේ BIC සහ DENTA කර්මාන්තශාලාව පසුගියදා පැවැත්වුණු ‘Women‑Led Sustainability Projects Appreciation Awards 2026’ හිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ‘Responsible Care’ වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල පානදුර ‘The Barnhouse’ හිදී පැවැත්විණි. එහිදී සමාගම විසින් ක්‍රියාවට නංවන ලද ‘අවැසි’ ව්‍යාපෘතිය, වසරේ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ විශිෂ්ටතම ව්‍යාපෘති 10 අතරට නම්කරන…

(0)Comments | May 28, 2026 12:31 pm

Creative Information Technologies සමාගම සිය නවතම ප්‍රිමියම් ප්‍රදර්ශනාගාරය Unity Plaza හි  දී විවෘත කරයි

වසර 18කට අධික විශ්වසනීය විශිෂ්ටත්වයක් හිමි ක්‍රියේටිව් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් (පුද්ගලික) සමාගම (Creative Information Technologies (Pvt) Ltd), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සපයන්නෙකි. එම සමාගමේ සිය නවතම ප්‍රිමියම් ප්‍රදර්ශනාගාරය පසුගියදා එනම්, 2026 මැයි 25 වන දින යුනිටි ප්ලාසා (Unity Plaza) හිදී විවෘත කෙරිණි. මෙමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ICT සහ තාක්ෂණික වෙළෙඳපොළ තුළ…

(0)Comments | May 28, 2026 11:51 am

ලීසිං පහසුකම් තුලින් කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට HNB සහ Singer අත්වැල් බැඳගනී

හැටන් නැෂනල් බැංකුව සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම කෘෂිකර්මාන්තයේ වර්ධනයට අවශ්‍ය John Deere ට්‍රැක්ටර් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ගොවි ජනතාව වෙත ලබා දීම අරමුණු කරගනිමින් පසුගියදා උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළැඹෙන ලදී. මෙම හවුල්කාරීත්වය යටතේ සිංගර් සමාගම විසින් අලෙවි කරනු ලබන John Deere ට්‍රැක්ටර් සඳහා සහනදායී ලීසිං පහසුකම් සහ අමතර ප්‍රතිලාභ රැසක් ලබාදීමට HNB Leasing කටයුතු…

(0)Comments | May 28, 2026 11:35 am

බයිරහා ෆාම්ස්, පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් තවදුරටත් කැපවෙයි

හරිතාගාර වායු විමෝචනය නිවැරදිව මැන බැලීම සඳහා වන ජාත්‍යන්තර තත්ව සහතිකය හිමි කර ගනියි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන සමාගම වන බයිරහා ෆාම්ස් පී එල් සී සිය ව්‍යාපාරික මෙහෙයුම්හි තවත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ ආයතනික මට්ටමින් ඉහළම විශ්වසනීයත්වයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු පිළිබඳ ජාත්‍යන්තර සහතිකය (Greenhouse Gas…

(0)Comments | May 28, 2026 10:59 am

DoubleTree by Hilton Weerawila Rajawarna Resort වෙතින් The Rajawarna Wedding Experience 2026

ඔබගේ සිහින මංගල්‍යය සැබෑ කර ගැනීමට අවශ්‍ය සියල්ල එකම ස්ථානයකින් අත්විඳීමට දැන් අවස්ථාව උදා වී ඇත. 2026 ජූනි 27 සහ 28 දෙදින පුරා DoubleTree by Hilton Weerawila හි පැවැත්වෙන The Rajawarna Wedding Experience 2026, විවාහ සැලසුම් කරන ඔබ සඳහාම නිර්මාණය කළ සුවිශේෂී අත්දැකීමකි. විවාහ උත්සවයක් සැලසුම් කිරීමේදී අවශ්‍ය වන ප්‍රමුඛතම සේවා සපයන්නන් රැසක් මෙහි එක්වන…

(0)Comments | May 28, 2026 10:53 am

මල්ටි ඕඩියෝ විෂුවල් ආයතනය මඟින් සංවිධානය කළ ‘Allen & Heath’ ඩිජිටල් ශ්‍රව්‍ය පුහුණු වැඩසටහන සාර්ථකව නිමා වේ

ලොව සුපතල Allen & Heath නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලංකාවේ නිල බෙදාහැරීම් නියෝජිතයා ලෙස කටයුතු කරන මල්ටි ඕඩියෝ විෂුවල් පෞද්ගලික සමාගම (Multi Audio Visual Pvt Ltd) විසින් සංවිධානය කරන ලද ඩිජිටල් ශ්‍රව්‍ය පුහුණු වැඩසටහනක් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මෙරට ශ්‍රව්‍ය දෘශ්‍ය (AV) ක්‍ෂේත්‍රයේ තාක්ෂණික දැනුම සහ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින්…

(0)Comments | May 27, 2026 1:49 pm

Embilipitiya Stores Tool & Ceramic Manufacturing ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමි කර ගනී

Embilipitiya Stores Tool & Ceramic Manufacturing Private Limited ආයතනය ජාත්‍යන්තරව පිළිගත් ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධති අනුකූලතා සහතිකය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි ද්‍රව්‍ය හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ තම ප්‍රමුඛත්වය තව දුරටත් තහවුරු කර තිබේ. Eagle Group සමූහ ව්‍යාපාරයට අනුබද්ධ මෙම ආයතනයට අදාළ සහතිකය හිමි වී ඇත්තේ ලොව ප්‍රමුඛම පරීක්ෂණ, නිරීක්ෂණ, තත්ත්ව තහවුරු හා සහතික…

(0)Comments | May 27, 2026 1:08 pm

මැදපෙරදිග මූල්‍ය ප්‍රේෂණ සේවා තවදුරටත් ශක්තිමත් කරමින් DFCC බැංකුව, AlfaNow සමඟින් අත්වැල් බැඳගනී

ඩුබායි හි AlfaNow ආයතනය සමඟ නව සබඳතාවයකට එළඹීමට DFCC බැංකුව කටයුතු කර ඇති අතර, එමගින් මැදපෙරදිග කලාපය පුරා සිය මූල්‍ය ප්‍රේෂණ ජාලය ව්‍යාප්ත කිරීමටත්, විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීමටත් අපේක්ෂා කෙරේ. මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ වැදගත්ම මූල්‍ය ජීවනාලියක් වන විදේශ මූල්‍ය ප්‍රේෂණ ගලා ඒම තවදුරටත් ශක්තිමත් කරයි. බොහෝ පවුල් සඳහා…

(0)Comments | May 27, 2026 9:24 am

කොළඹ චීන ආධාර සහිත සහනදායී නිවාස ව්‍යාපෘතියේ වැදගත් සන්ධිස්ථානයක් CHEC සමාගම සනිටුහන් කරයි

චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) විසින් කොළඹ ක්‍රියාත්මක කරනු ලබන, චීන රජයේ ආධාර සහිත සහනදායී නිවාස ව්‍යාපෘතියේ මහරගම පරිශ්‍රයේ ප්‍රධාන ව්‍යුහය ඉදිකර අවසන් කිරීමේ කටයුතු පසුගියදා  සිදු කෙරුණි. ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. එය සමස්ත නිවාස 1,996 කින් සමන්විත පුළුල් නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් වන අතර, මෙම අදියර අවසානයේදී…

(0)Comments | May 27, 2026 9:21 am

Video Story

Stock Market

Exchange Rates