Featured News

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ අංක 1 ජංගම දුරකථන ජාලය ලෙස Ookla® සම්මාන දිනයි

පාරිභෝගිකයන්ට විශිෂ්ටතම ජාල අත්දැකීමක් පිරිනැමීම සඳහා වන කැපවීම යළි තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ අංක එකේ ජංගම දුරකථන සේවා ජාලය ලෙස Ookla® සම්මානයෙන් පිදුම් ලැබීමට SLT-MOBITEL Mobile සමත් විය. පසුගියදා පැවැත්වුණු ‘Mobile World Congress 2025’ හිදී 2025 වසරේ 3 වන සහ 4 වන කාර්තු වෙනුවෙන් මෙම සම්මානය SLT-MOBITEL Mobile වෙත පිරිනමන ලදි. Ookla® ලොව අන්තර්ජාල ක්‍රියාකාරීත්වය…

(0)Comments | April 22, 2026 2:37 pm

Ritzbury ශ්‍රී ලංකාවේ ඉහළම තත්ත්ව සම්මානයෙන් පිදුම් ලබයි

මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩය යටතේ ජාතික තත්ත්ව සම්මානය දිනාගනී CBL Foods International (පුද්.) සමාගම ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury දෙවැනි වරටත් ජාතික තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. පසුගියදා පැවති 2023 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී [Sri Lanka National Quality Award (SLNQA) 2023] ‘නිෂ්පාදන – මහා පරිමාණ’ කාණ්ඩය යටතේ මෙම…

(0)Comments | April 22, 2026 10:14 am

කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය ලබා ගත හැකි ස්ථාන 26 ක් දක්වා ව්‍යාප්ත වෙයි

උසස් පාරිභෝගික අත්දැකීමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් සාම්ප්‍රදායික බැංකු ශාඛා වලට ළඟා විය නොහැකි ප්‍රජාවන්ට බැංකු සේවා වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව ලබා දීම දියත් කරන ලද ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය තවත් නියෝජිතායතන 22 ක් සමඟින් ජාලය පුළුල් කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම ව්‍යාප්ත වීමත් සමඟම බැංකුවේ නියෝජිත…

(0)Comments | April 22, 2026 9:52 am

SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජය සිය 10 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

පාරිභෝගික එකමුතුව තුළින් සමාජයට යහපතක් සිදුකරන සුවිශේෂී මෙහෙවරක් SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජයට (Kandy Customer Club) පසුගියදා වසර 10 ක් සම්පූර්ණ විය. 2015 වසරේදී ආරම්භ කරන ලද මෙම පාරිභෝගික සමාජය, වෘත්තිකයන්, ව්‍යවසායකයින්, වෛද්‍යවරුන්, නීතිඥයින් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු මහනුවර ප්‍රදේශයේ SLT-MOBITEL පාරිභෝගිකයන් එක් වී පිහිටුවාගත් අතිශය ක්‍රියාශීලී එකමුතුවකි. දශකයකට අධික කාලයක් තිස්සේ මෙම සමාජය SLT-MOBITEL සහ…

(0)Comments | April 21, 2026 3:57 pm

වඩාත් විනිවිදභාවයෙන් යුතු හා ඒකාබද්ධ වූ ජාතික ඔලිම්පික් කමිටුවක් සඳහා ශිරන්ත පීරිස් සිය ප්‍රතිසංස්කරණ දැක්ම ක්‍රීඩා සංගම් වෙත ඉදිරිපත් කරයි

ගෞරවනීය ව්‍යාපාරිකයෙකු, ක්‍රීඩා පරිපාලකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් උප සභාපතිවරයෙකු වන ශිරන්ත පීරිස් මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සඳහා සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මෙම නිවේදනය සිදු කෙරුණේ අප්‍රේල් 20වෙනි දින නෙළුම් කුළුණේ ‘Cosmic’ පරිශ්‍රයේදී පැවැති ක්‍රීඩා සංගම් නියෝජිත හමුවකදීය. පැහැදිලි සහ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින්, පාලන පද්ධතිය ශක්තිමත්…

(0)Comments | April 21, 2026 3:50 pm

දශක තුනක විශිෂ්ට සේවයකින් පසු කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා විශ්‍රාම දිවියට

වසර 30 කට අධික සේවා කාලයක් පුරාවට කැපවූ කීර්තිමත් වෘත්තීය ජීවිතයක් අවසන් කරමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා 2026 අප්‍රේල් 26 වන දින සිට විශ්‍රාම ගන්නා බව බැංකුව නිවේදනය කර ඇත. විවිධාංගීකරණය වූ පුළුල් අත්දැකීම් සහිත පළපුරුදු බැංකු වෘත්තිකයෙකු වන ප්‍රභාගර් මහතා 2022 මැයි මාසයේ දී ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සහ විධායක අධ්‍යක්ෂක…

(0)Comments | April 21, 2026 3:47 pm

සෙලාන් බැංකුව වෙතින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට, දින තුනේ ණය තීරණ දැනගැනීමේ පහසුකම් සේවාවක් හඳුන්වා දෙයි

සෙලාන් බැංකුව විසින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා දින තුනෙන් ණය තීරණ සැපයීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය පහසුකම් සඳහා, අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩ කරන දින තුනක් ඇතුළත ණය ලබාදීමේ තීරණය ලබා ගත හැකි වනු ඇත. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට බහුලව වශයෙන් මුහුණ දීමට සිදුවන…

(0)Comments | April 21, 2026 12:35 pm

Cap Snap Lanka ISO-FSSC ඇතුළු ජාත්‍යන්තර සහතික 6ක් හිමි කර ගනී

CSL සමූහයට අයත් Cap Snap Lanka පෞද්ගලික සමාගම ISO-FSSC 22000 ඇතුළු ජාත්‍යන්තරව පිළිගත් සහතික 6ක් හිමි කර ගෙන ඇත. මෙම ජයග්‍රහණය විශේෂ වන්නේ මෙම සියලුම සහතික මාස හයක කාලයක් තුළ දිනා ගැනීමට සමාගමට හැකි වීමයි. මෙය ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ  විශිෂ්ටත්වය පිළිබඳ Cap Snap Lankaහි දැඩි කැපවීම පෙන්වා දෙයි.  මෙම සහතික ප්‍රදානය Bureau Veritas Sri Lankaහි…

(0)Comments | April 21, 2026 12:31 pm

Melwa Conglomerate ‘Night of the Generals’ සාර්ථකව පැවැත්වෙයි

Melwa Conglomerate සංවිධානය කළ “Night of the Generals” උත්සවය පෙබරවාරි 27 කොළඹ Cinnamon Lifeහිදී සාර්ථකව පැවැත්විණි. ඊට ශ්‍රී ලංකාවේ ඉංජිනේරු, ඉදි කිරීම්, මුල්‍ය සහ කාර්මික ක්ෂේත්‍රවල ප්‍රමුඛ වෘත්තීයවේදීහු රැසක් සහභාගි වූහ. නවීන නගර සංවර්ධනය සහ යටිතල පහසුකම්වල අනාගතය පිළිබඳ සාර්ථක සංවාදයකට අවස්ථාවක් වූ මෙය කර්මාන්ත නායකයන් අතර අදහස් හුවමාරුවට හා වෘත්තීය සම්බන්ධතා වර්ධනයට වැදගත් වේදිකාවක්…

(0)Comments | April 21, 2026 11:49 am

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කළේය. සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති අතර එහිදී කැදැල්ල එන්ටර්ප්‍රයිසස් “ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ව්‍යවසාය නායකයා” සහ “ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක ව්‍යවසාය සමාගම” යන සම්මානවලින්…

(0)Comments | April 21, 2026 11:43 am