Featured News

ශ්‍රී ලාංකේය ව්‍යාපාර සවිබල ගැන්වීම වෙනුවෙන් HUTCH ENTERPRISE වෙතින් ලොව පිළිගත් ගෝලීය විසඳුම්

ලොව පිළිගත් ‘Fortune 500’ සමාගමක් වන CK Hutchison Holdings සමූහයට අනුබද්ධිත HUTCH ශ්‍රී ලංකා සමාගම, සිය ජාත්‍යන්තර අත්දැකීම් සහ විශිෂ්ටත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රය නව ඩිජිටල් යුගයක් කරා මෙහෙයවීමට සූදානම් වනවා. ශ්‍රී ලංකාව සිය ඩිජිටල් අභිලාෂයන් කරා වේගයෙන් ගමන් කරන මෙම තීරණාත්මක අවධියේදී, රටේ ව්‍යාපාරික ප්‍රජාව වෙත ගෝලීය ඩිජිටල් විශේෂඥතාව විවෘත කිරීමට මෙය…

(0)Comments | May 11, 2026 11:52 am

තරුණ පරපුර බලගන්වමින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා Citrus Leisure PLC වෙතින් සුවිශේෂී ප්‍රජා සත්කාරක පුහුණු වැඩසටහනක්

Citrus Leisure PLC ආයතනය විසින් පිහිටුවන ලද ‘Citrus School of Hotel Management’ හෝටල් කළමනාකරණ පාසලේ සමාරම්භක කණ්ඩායමේ විසිර යාමේ උත්සවය 2026 පෙබරවාරි 25 වන බදාදා දින Citrus Waskaduwa හි Mandarin Shore උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ ව්‍යාපාරයේ (George Steuart & Company) 190 වන සංවත්සරය නිමිත්තෙන් ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස මෙම හෝටල්…

(0)Comments | May 11, 2026 11:45 am

ශ්‍රී ලංකාවේ සුහුරු තාක්ෂණ අනාගතයට පෙරමුණ දීමට, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය ඇතුළත් ඉංජිනේරු උපාධියක්

–ශ්‍රී ලංකාවේ ප්‍රථම AI-තාක්ෂණය ඇතුළත් ඉංජිනේරු උපාධිය සඳහා SLT-MOBITEL, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ සහයෝගීතාවයකට එළැඹේ- ශ්‍රී ලංකාවේ විශ්වසනීය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT-MOBITEL, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ ඔවුන්ගේ ‘තාක්ෂණික සහකරු’ ලෙසින් හවුල්කාරීත්වයක් අරඹමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික හා බුද්ධිමත් පද්ධති සම්බන්ධ ඉංජිනේරු විද්‍යාව විෂයෙහි පිරිනැමෙන ඉංජිනේරු විද්‍යා ගෞරව උපාධිය හඳුන්වා…

(0)Comments | May 8, 2026 1:30 pm

Samsung Sri Lanka, AI තාක්ෂණයේ නව්‍යකරණ විශේෂාංග සමඟින් Galaxy A57 5G සහ Galaxy A37 5G ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Samsung හි වඩාත් ආකර්ෂණීය Galaxy A කාණ්ඩය යටතේ එලිදක්වනු ලැබූ Galaxy A57 5G සහ Galaxy A37 5G පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. සුවිශේෂී විශේෂාංග, ඉහළ ක්‍රියාකාරීත්වය සහ දිගු කාලීන විශ්වසනීයත්වය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇති උසස් මට්ටමේ ජංගම දුරකතන තාක්ෂණය සාමාන්‍ය පරිශීලකයින් වෙත ගෙන ඒම මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි පෙලෙහි අරමුණයි….

(0)Comments | May 8, 2026 12:21 pm

සේවක විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් පැවැත්වුණු SDB බැංකුවේ ‘ව්‍යාපාරික සම්මාන – 2025’ උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්වෙයි

SDB බැංකුව සිය සේවක මණ්ඩලයේ සුවිශේෂී දක්ෂතා සහ කැපවීම ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ ‘2025 ව්‍යාපාරික සම්මාන උළෙල‘ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. “වර්ධනය සහ පරිවර්තනයන් උදෙසා ශක්තියක් වූවන් ඇගයීම” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උළෙල, ආයතනයේ සාර්ථකත්වය උදෙසා සේවකයින් ඉටුකරන සුවිශේෂී කාර්යභාරය ඇගයීමටත්, දිරිමත් සේවා පරිසරයක් පවත්වා ගැනීමටත් බැංකුව දක්වන කැපවීම මැනවින් නිරූපණය කළේය. පසුගිය…

(0)Comments | May 8, 2026 12:13 pm

කොමර්ෂල් බැංකුව 24 වන වසරටත් ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය දිනයි

බැංකු ක්ෂේත්‍රය තුළ දැක්වූ කැපී පෙනෙන කාර්යසාධනය හා අඛණ්ඩ නායකත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් ‘ග්ලෝබල් ෆයිනෑන්ස්’ සඟරාව විසින් 24 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇත. අප්‍රිකාව, ආසියානු පැසිෆික් කලාපය, කැරිබියන්, මධ්‍යම ඇමෙරිකාව, මධ්‍යම හා නැගෙනහිර යුරෝපය, ලතින් ඇමෙරිකාව, මැද පෙරදිග, උතුරු ඇමෙරිකාව සහ බටහිර යුරෝපය යන කලාප…

(0)Comments | May 8, 2026 12:00 pm

“AHK Sri Lanka Oktoberfest by Fairway” සඳහා AHK ශ්‍රී ලංකා සහ Fairway Holdings අත්වැල් බැඳගනී

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Fairway Holdings සමූහයට අයත් ‘F Entertainment’ ආයතනය විසින් ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර සංස්කෘතික සබඳතා තවදුරටත් සවිමත් කිරීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් , ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (AHK Sri Lanka) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ආරම්භ කර තිබේ. ඒ අනුව, සැබෑ ජර්මානු අත්දැකීමක් සමීප කරවන Oktoberfest උත්සවයක් ශ්‍රී ලංකාවේ…

(0)Comments | May 7, 2026 4:26 pm

උපරිම ඉතිරියක් සහ සුවිශේෂී මිල අඩු කිරීම් රැසක් සමඟින් Daraz 5.5 ‘Best Price Sale’ ආරම්භ වෙයි

පාරිභෝගිකයින්ට 65% දක්වා වට්ටම්, නොමිලේ ප්‍රවාහන පහසුකම්, රුපියල් මිලියන 50ක වටිනාකමකින් යුත් වවුචර්පත්, බැංකු කාඩ්පත් දීමනා, ‘Brand Rush Hour’ විශේෂ මිල අඩු කිරීම් සහ නවතම භාණ්ඩ හඳුන්වාදීම් රැසක් මෙහිදී හිමිවේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ පොළ වන Daraz Sri Lanka, සිය පාරිභෝගිකයින්ට උපරිම වාසි සැලසෙන පරිදි “Get the Big One” තේමාව යටතේ 5.5 Best Price…

(0)Comments | May 7, 2026 2:02 pm

Suzuki රථ  වාහන සඳහා දීර්ඝකාලීන වගකීම් සහතිකයක් හඳුන්වා දීමට AMW සහ Orient Insurance අත්වැල් බැඳ ගනියි

ශ්‍රී ලංකාවේ Suzuki රථ වාහන හිමිකරුවන් වෙනුවෙන් දීර්ඝකාලීන වගකීම් සහතිකයක්  හඳුන්වා දෙමින්, අලෙවියෙන් පසු සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා Associated Motorways (AMW) සමාගම Orient Insurance සමාගම සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට එළඹ තිබෙයි. අවබෝධතා ගිවිසුමක් මඟින් නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම සහයෝගීතාවය AMW සමාගම වෙතින් Suzuki රථ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට දීර්ඝ කළ වගකීම් සහතිකයක ප්‍රතිලාභ…

(0)Comments | May 7, 2026 1:50 pm

පාරිභෝගික ගෙවීම් සඳහා වන හොඳම ඩිජිටල් ගෙවීම් යෙදුම වෙනුවෙන් SDB බැංකුවේ UPay ඩිජිටල් පසුම්බියට කුසලතා සම්මානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු මූල්‍ය ආයතනයක් වන SDB බැංකුව, 2026 LankaPay Technnovation සම්මාන උළෙලේදී විශේෂ ඇගයීමට ලක් විය. එහිදී බැංකුවේ ප්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් විසඳුම වන UPay, “පාරිභෝගික ගෙවීම් සඳහා වන හොඳම ඩිජිටල් ගෙවීම් යෙදුම” යන කාණ්ඩය යටතේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මානය, ඩිජිටල් මූල්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව පුරා සිටින පුද්ගලික බැංකු…

(0)Comments | May 7, 2026 1:47 pm