ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC වෙසක් පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කරන ලද සීනි සම්බෝල බනිස් දන්සැල මෙවරත් නාවල HNB FINANCE ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රය ඉදිරිපිටදී මහජනතාව සදහා විවෘත කෙරිණි. දන්සැලට සමගාමීව දර්ශනීය වෙසක් පහන් කූඩුවක්ද ප්‍රදර්ශනය කෙරුණු අතර එය වෙසක් සතිය පුරා මහජන ප්‍රදර්ශනය සදහා විවෘත විය. වෙනත් වසරවල සේම…
වෙසක් උත්සවය නිමිති කර ගනිමින් MAS Linea Intimo විසින් නිර්මාණය කරන ලද අඩි 53ක උසකින් යුත් සුවිසල් පහන් කූඩුව නැරඹීමේ අවස්ථාව සියලු දෙනා වෙත උදා කර දී තිබුණි. බියගම R&R ගබඩා පරිශ්‍රයේ ප්‍රදර්ශනය කෙරෙන මෙම සුවිශේෂී වෙසක් පහන් කූඩුව තට්ටු 8ක ගොඩනැගිල්ලක් තරම් උස වන අතර, පරිවාර වෙසක් කූඩු 120කින් සහ බල්බ 15,000කට වඩා වැඩි…
ජනශක්ති සමූහ ව්‍යාපාරය හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී., 2026 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරගෙන තිබේ. දෛනික මෙහෙයුම් සාර්ථක ලෙස ක්‍රියාවට නංවමින් ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පුළුල් කරන අතරම සිය ප්‍රධාන ණය දීම් සහ තැන්පතු සේවාවන් සම්බන්ධයෙන් පැවති යහපත් ප්‍රවණතාව අඛණ්ඩව පවත්වාගැනීමට සමාගමට හැකියාව ලැබිණි. ආර්ථික ක්‍රියාකාරකම් වැඩිදියුණු…
ශ්‍රී ලංකාවේ රථ වාහන ක්ෂේත්‍රයේ දැවැත්තම සන්නාමයක් වන අයිඩියල් මෝටර්ස් සමාගම විසින් සමාජ සත්කාර අතින් ඉහළින්ම සිදුකරනු ලබන අයිඩියල් අභියෝගය 10 වැනි අදියර පසුගියදා හබරණ මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් අති සාඅර්ථකව පැවැත්විණි . අයිඩියල් අභියෝගය වැඩ සටහන තුළ පාසල් පදනම් වූ කාර්මික පුහුණු වැඩසටහන් අවසානයේ පාසලේ කාර්මික අංශය වෙනුවෙන් මහීන්ද්‍රා එන්ජිමක් සහ කාර්මික උපකරණ පරිත්‍යාගයද…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තේ නිෂ්පාදන සමාගමක් වන Eswaran Brothers Exports (EB) සමාගම කාන්තාවන් වෙනුවෙන් ‘She Transforms’ නමින් විශේෂ සයමාසික නායකත්ව සංවර්ධන වැඩසටහනක් ආරම්භ කරන ලදී. කාන්තාවන් සවිබල ගන්වන අතරම ඔවුන්ට නායකත්ව තනතුරුවලට පත්වීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. නායකත්ව පුහුණු විශේෂඥවරියක වන සෙනෙලා ජයසූරිය මහත්මිය විසින්, මෙම වැඩසටහන නිර්මාණය කරන ලදී. මෙය නායකත්ව ශක්‍යතා සංවර්ධනය,…
ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ අක්කර 145ක සුවිශේෂී භූමි භාගයක පිහිටි Shangri-La Hambantota නිවාඩු නිකේතනය, ස්වභාවධර්මය, සංස්කෘතිය, ප්‍රජාව සහ සුහදශීලී සබඳතා පෙරදැරි කරගත් දශකයක සාර්ථක මෙහෙයුම් සංවත්සරය සමරයි. 2016 ජූනි මාසයේ දී සිය ප්‍රථම අමුත්තන් පිළිගත් දින සිට, මෙම නිවාඩු නිකේතනය හුදෙක් විවේකීව ගත කරන නවාතැනකට වඩා එහා ගිය සුවිශේෂී සංචාරක ගමනාන්තයක් බවට පත්ව…
ශ්‍රී ලංකාවේ XPENG සහ AVATR මෝටර් රථ සඳහා බලයලත් බෙදාහරින්නා වන Evolution Auto, කීර්තිමත් ‘45 Under 45 CEO Awards 2026’ සම්මාන උළෙල සමඟ අත්වැල් බැඳ ගනිමින්, ලෝක මට්ටමේ විද්‍යුත් මෝටර් රථ ගමනාගමන විසඳුම් ඔස්සේ නායකත්වය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය දිරිගැන්වීම සඳහා වන තම කැපවීම නැවත වරක් තහවුරු කළේය. Global CEO Forum (Pvt) Ltd. විසින් සංවිධානය කරන…
ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රගතිශීලී වර්ධනය උදෙසා MAS Athlete Training Academy සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සුවිශේෂී උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹ තිබේ. පසුගිය වර්ෂයේ අගභාගයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් (MoU) මඟින්, MAS Athlete Training Academy හි නිල උසස් අධ්‍යාපන සහකරු ලෙස SLIIT ආයතනය නිල වශයෙන් පත් කර ගන්නා ලදී. මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණ…
2026 වසර සඳහා වන LPL ක්‍රීඩක තේරීම IPG සමූහය විසින් පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. LPL හි 6 වැනි අදියරෙහි සුවිශේෂී කඩඉමක් සනිටුහන් කළ එම ක්‍රීඩක තේරීම සමඟ කණ්ඩායම් සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් එක් කර ගැනීමට අවස්ථාව උදා විය. මෙහිදී එම කණ්ඩායම් සියල්ලම තරඟාවලිය සඳහා තම කණ්ඩායමට සුදුසු ක්‍රීඩකයින් තෝරා ගැනීමට කටයුතු කළ අතර එම…
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය (FY26) සඳහා රු. බිලියන 65.9 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 11.2% ක වර්ධනයකි. සුව සේවා අංශයේ අඛණ්ඩ වර්ධනය, පාරිභෝගික අංශයේ වේගවත් වර්ධනය සහ කෘෂි ව්‍යාපාර අංශයෙන් ලැබුණු ඉහළ දායකත්වය මෙම ආදායම් වර්ධනය…
Video Story