ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර පාන සැපැයුම් සේවා සමාගමක් වන Russel’s සමාගම 2026 මැයි මාසය තුළ සිය රාජකාරි ඉතා ඉහළ මට්ටමින් ඉටු කරමින් සමාගමේ සාර්ථකත්වයට දායක වූ විශිෂ්ට සේවකයන් ඇගැයීමට ලක් කළේය. සමාගමේ මාසික සේවක ඇගැයීම් වැඩසටහන යටතේ වෘත්තීයභාවය, කැපවීම, කණ්ඩායම් හැඟීම සහ වගකීම් සහගත සේවාව තුළින් පාරිභෝගික තෘප්තිය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට දායක වූ…
Sophos ආයතනයේ 2026 වාර්තාවට අනුව, සමීක්ෂණයට ලක් කළ ආයතනවලින් 71%කටම පසුගිය වසරේදී අවම වශයෙන් එක් වරක් හෝ සයිබර් ප්‍රහාර එල්ල වී ඇති බව තහවුරු වී ඇත. එමෙන්ම, එල්ල වූ Ransomware දත්ත පැහැරගැනීමේ ප්‍රහාරවලින් 67%කටම මුල් වී ඇත්තේ ඔවුන්ගේ ගිණුම් හෝ අනන්‍යතාවන් සොරකම් කිරීමයි. සේවකයින් අතින් සිදුවන වැරදි සහ AI තාක්ෂණයේ දියුණුවත් සමඟ පද්ධති තුළ ස්වයංක්‍රීයව…
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ තැරැව්කාර සමාගමක් වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්, දිවයින පුරා සිටින පාරිභෝගිකයින් වෙත ඉහළ මට්ටමේ මූල්‍ය හා රක්ෂණ විසඳුම් ලබාදීමේ අරමුණින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරිත්වය මඟින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් සමාගමේ පුළුල් මූල්‍ය සේවා ජාලය සහ ඇසට්ලයින් ඉන්ෂුවරන්ස්…
John Keells Properties (JKP) කොළඹ නගර මධ්‍යයේ පිහිටි සිය නවතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන Vauxhall DSTRCT, ආරම්භ කර මාස තුනක් ඇතුළත මහල් නිවාස 300කට අධික අලෙවියක් වාර්තා කර ඇති බව නිවේදනය කරයි. මෙය වෙළෙඳපොළ තුළ පවතින ශක්තිමත් ඉල්ලුමත්, සමාගමේ නිවාස ව්‍යාපෘති කෙරෙහි පාරිභෝගිකයන් තුළ පවතින අඛණ්ඩ විශ්වාසයත් පැහැදිලිව පෙන්නුම් කරයි. මෙම සුවිශේෂී සන්ධිස්ථානය, දේශීය සහ…
ශ්‍රී ලංකාවේ මල් සහ තෑගි සේවා ක්ෂේත්‍රයේ අසිරිමත් පෙරළියක් කළ Lassana.com, කොළඹ Cinnamon Grand Colombo හෝටල් පරිශ්‍රයේදී සිය නවතම සුඛෝපභෝගී මල් ප්‍රදර්ශනාගාරය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් විවෘත කරන ලදී. මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමඟින් කොළඹ සංචාරක හා lifestyle ක්ෂේත්‍රයේ සිය සලකුණ තැබූ Lassana.com, ශ්‍රී ලාංකීය පාරීභෝගිකයින්ගේ, මල් සහ තෑගි අවශ්‍යතාවන්ට ගැළපෙන ඉහළම විසඳුම් පමණක් නොව, විශිෂ්ටතම මංගල…
SLT-MOBITEL සහ STEMUP Educational Foundation අඛණ්ඩව 6 වන වරටත් Code Club වැඩසටහන වෙනුවෙන් අත්වැල් බැඳගනී SLT-MOBITEL යළිත් වරක් Code Club වැඩසටහන පැවැත්වීම සඳහා STEMUP Educational Foundation සමඟ අත්වැල් බැඳගෙන සිටී. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක ප්‍රජා-මූලික ඩිජිටල් අධ්‍යාපන වැඩසටහන් අතරින් එකක් ලෙස සැලකේ. 6 වන වරටත් අලුත් කෙරුණු මෙම හවුල්කාරීත්වය දිවයින පුරා සිසු සිසුවියන්ගේ…
අතීතයේ පටන්ම විවිධ රසයෙන් යුත් ආහාර පාන සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ කොළඹ නගරය වීදි ආහාරවල සිට විවිධ වර්ගයේ කෑම වර්ග සඳහා සුවිශේෂී ස්ථානයක් විය. ඒ නිසාම එම ආහාරයන් රස විඳීමට කොළඹට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ද බොහෝමයක් විය. කොළඹ නගරයේ මෙම සුවිශේෂී අනන්‍යතාවයට පරිවර්තනීය වෙනසක් එක් කිරීමට සමත් වූයේ කොළඹ ආහාර විශිෂ්ටත්වයේ නව යුගයක් සනිටුහන් කරමිනි. දකුණු…
ශ්‍රී ලංකාවේ පොල් ලෙලි සැකැසුම් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන හා කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍රයට සපයා ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමට ලක් කරමින් ඩයමන්ඩ් ඉංජිනියර්ස් (පෞද්) සමාගම ප්ලැටිනම් එක්ස්සලන්ස් සම්මානයකින් පිදුම් ලැබීය. වාරියපොළ පිහිටි ඩයමන්ඩ් ඉංජිනියර්ස් සමාගම පොල් ලෙලි සැකැසුම් හා කොහුබත් කර්මාන්තයට අදාළ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනයේ විශේෂඥතාවක් හිමි ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ප්‍රමුඛයකු වී ඇත. සමාගමේ…
Allianz Lanka සමාගම ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ තවත් එක් පියවරක් ලෙස, දිවයින පුරා පිහිටි ස්ථාන 60කට ආසන්න සංඛ්‍යාවකදී ත්‍රිරෝද රථ රියදුරන් 7,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් ස්ටිකර් දැන්වීම් ආශ්‍රයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා සාර්ථකව නිම විය. දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේදී ත්‍රිරෝද රථ රියදුරන් ශ්‍රී ලංකාවේ ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවාවක් සපයන අතර, එය…
මෙරට වේගයෙන්ම විකාශනය වන තාක්ෂණික පද්ධතිය සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමේ සහ බැංකුවේ ඩිජිටල් හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින්, 2026 වසර සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) පූර්ණ සාමාජිකත්වය දිනා ගැනීමට DFCC බැංකුව සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන FITIS, තාක්ෂණික සේවා සපයන්නන්, නියාමකයින් සහ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්…
Video Story