ජූනි මස 05 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනය අර්ථගන්වමින් ටෝකියෝ සිමෙන්ති සමාගමේ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කඩොලාන පැළ 100,000ක් සිටුවීමේ ජයග්‍රහණය සනිටුහන් කෙරිනි. ටෝකියෝ සිමෙන්ති කඩොලාන සංරක්ෂණ වැඩසටහනේ මෙම සන්ධිස්ථානය ලඟාකරගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළබඩ ධීවර ප්‍රජාවන් සහ වෙරළ සංරක්ෂණ ප්‍රජා කණ්ඩායම් විසින් වසර ගණනාවක් පුරා ලබාදුන් අද්විතීය සහයෝගීතාවය මෙහිදී තුතිපූර්වකව…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කේබල් නිෂ්පාදකයා සහ LOLC සමූහයේ සාමාජිකයෙකු වන සියෙරා කේබල්ස් පීඑල්සී, 2026 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් ආදායම සහ ලාභදායීතාව යන දෙඅංශයේම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙම ප්‍රතිඵල මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළවල සමාගමේ ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වන අතර දේශීය බෙදාහැරීම් ජාලයද තවදුරටත් පුළුල්…
–සංරක්ෂණ ව්‍යාපෘති පුළුල් කරමින් නාගරික වෘක්ෂලතා පිළිබඳව සමාජ අවබෝධය වර්ධනය කරයි – ශ්‍රී ලංකා වැසි වනාන්තර භාරය (Rainforest Trust of Sri Lanka – RToSL) විසින්, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පිහිටි ඇවිදින මංතීරුව දෙපස ඇති වෘක්ෂලතා වල නාමපුවරු සවි කොට, එය මහජනතාව වෙත ප්‍රදර්ශනය කරමින් පාරිසරික සංරක්ෂණය පිළිබඳ අධ්‍යාපනික හා මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2026 ජූනි මස…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් සහ විශිෂ්ටත්වයන් ඇගයීමට ලක් කරමින්, දේශීය ඩිජිටල් පද්ධතිය සක්‍රීය කිරීමේ සිය භූමිකාව තවදුරටත් තහවුරු කිරීම සඳහා HUTCH ශ්‍රී ලංකා සමාගම BestWeb.LK 2026 සමඟ නිල විදුලි සංදේශ සහකරු ලෙස මෙලෙස අත්වැල් බැඳගෙන ඇත. LK Domain Registry විසින් සංවිධානය කරනු ලබන BestWeb.LK යනු 2009 වසරේ සිට අඛණ්ඩව පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම…
මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් වයස් සීමාව සම්බන්ධ සුවිශේෂී වෙනසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මෙතෙක් ජීවිත රක්ෂණ ලබාගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට එම අවස්ථාව උදා වනු ඇත. මෙය ජනතාවට ඔවුන්ගේ ජීවිතය පුරාම මූල්‍යමය රැකවරණය ලබාදීම සඳහා…
DIMO Agri Machinery විසින් LOVOL හාවස්ටර් පංච මහා නිධානය දිනුම් ඇදීමේ දෙවන අදියර පසුගියදා ඉතා සාර්ථකව අවසන් කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රජාවට වටිනාකමක් එක් කරන පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන් සඳහා DIMO හි අඛණ්ඩ කැපවීම මේ හරහා යළිත් තහවුරු විය. මෙම වැඩසටහන යටතේ ප්‍රවර්ධන කාලසීමාව තුළ LOVOL හාවස්ටර් මිලදී ගත් වාසනාවන්ත පාරිභෝගිකයින් පස් දෙනෙකුට DIMO Batta…
Colombo City Centre (CCC) හි පිහිටි Dining Gallery පරිශ්‍රය තුළ නවතම සූපශාස්ත්‍ර සංකල්ප (Culinary Concepts) පහක් හඳුන්වා දෙමින් තම ව්‍යාපාරික මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට Food Studio සමාගම කටයුතු කර ඇත. මෙය සමාගමේ වර්ධන ගමන් මගෙහි මෙන්ම කොළඹ නගරයේ ආහාර සංස්කෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. දැනටමත් එම පරිශ්‍රයේ ක්‍රියාත්මක වන Primo සන්නාමයට අමතරව, මීට පෙර One…
හැටන් නැෂනල් බැංකුව සහ Access Motors පුද්. සමාගම පසුගියදා උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණේය. මෙමඟින් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී HNB හි ප්‍රමුඛස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි. 2026 මැයි 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, මෙම හවුල්කාරිත්වය යටතේ විශේෂ ලීසිං ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත- එමඟින්, බැංකුවේ ශක්තිමත් මූල්‍ය පසුබිම සහ විශිෂ්ටතම මෝටර් රථ තාක්ෂණය…
‘MO Marketplace’ යනු ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායිකාවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය තහවුරු කරමින් මාර්ගගත වෙළඳපොලේ විප්ලවයක් සිදුකරන online වේදිකාවකි. 2024 ජූනි මාසයේ ආරම්භ වූ මෙය, ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර තොරතුරු හුවමාරුවකින් තොරව ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව සලසා දෙයි. ‘භාරකාර ගිණුම්’ (Escrow) ක්‍රමය සහ සමාගම විසින්ම සිදුකරන බෙදාහැරීමේ සේවාව හරහා කාන්තාවන්ට ආරක්ෂිතව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ඉඩ සැලසේ….
වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම විසින් 2026 ලෝක පරිසර දිනය නිමිත්තෙන් අතුරුගිරිය, පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ සීලවිමල දහම් පාසලේදී ලෝක පරිසර දින වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙහිදී දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පරිසර සංරක්ෂණය, තිරසාර ප්ලාස්ටික් භාවිතය සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ අනාගත පුරවැසින් ලෙස ඇති වැදගත්ක ම හා ඒ අනුසාරයෙන් ඔවුන්ගේ ආකල්ප වර්ධනය ප්‍රධාන…
Video Story