Featured News

කොමර්ෂල් බැංකුව දෙහිවල සහ ගාලු කොටුව ශාඛාවන්හි ඉස්ලාමීය බැංකු කටයුතු සඳහා විශේෂ කවුන්ටර

ෂරියා නීතිවලට අනුකූල බැංකු නිෂ්පාදන හා සේවා සඳහා ප්‍රවේශය පුළුල් කරමින් කොමර්ෂල් බැංකුව ඉස්ලාමීය ගනුදෙනුකරුවන්ගේ විශේෂ අවශ්‍යතා සපුරාලීම සඳහා දෙහිවල සහ ගාලු කොටුව ශාඛාවල අල් අදලාහ් ඉස්ලාමීය බැංකු කවුන්ටර විවෘත කර ඇත. කොමර්ෂල් බැංකුව විසින් කොළඹ 01, පිටකොටුව ප්‍රධාන වීදියෙහි පිහිටි සිය නගර ශාඛාවෙහි  සහ කාත්තන්කුඩි හි පිහිටි බැංකු ශාඛාවේ මෙවැනි කවුන්ටර පිහිටුවිමෙන් පසුව විවෘත…

(0)Comments | November 13, 2025 4:21 pm

ගජබා සුපර්ක්‍රොස් 2025 සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙමින් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ මෙරට මෝටර් රථ ධාවන ක්‍රීඩාවට ජවය සපයයි

ඒෂියන් පේන්ට්ස් කෝස්වේ විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ SLADA Racing 2025 මෝටර් රථ තරඟාවලියේ තවත් අදියරක් වන ගජබා සුපර්ක්‍රොස් 2025 තරඟාවලිය අනුරාධපුර, සාලියපුරදී දැවැන්ත ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් මධ්‍යයේ සාර්ථකව අවසන් විය. කීර්තිමත් ධාවකයෙකු මෙන්ම ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සන්නාම තානාපතිවරයා ද වන අශාන් සිල්වා මෙහිදී දැක්වූ සුවිශේෂී දක්‍ෂතා සියලුම දෙනාගේ අවධානයට ලක් විය. SLGT…

(0)Comments | November 13, 2025 2:33 pm

DIMO Healthcare මෙරට සෞඛ්‍යය අංශයේ  විකිරණවේදය පිළිබඳ දැනුම තව දුරටත්  වර්ධනය කිරීමට  RAB සමඟ එක්වේ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ විකිරණවේදය පිළිබඳ දැනුම තවදුරත් වැඩි වර්ධනය කිරීමේ අරමුණින් DIMO හි සෞඛ්‍යය අංශය වන DIMO Healthcare, රාජ්‍ය නොවන සංවිධානයක් වන Radiology Across Borders (RAB) සමඟ එක්ව, RAB VITAL අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පිළිබඳ දැනුම බෙදාදීමේ වැඩසටහන් මාලාවක් මෙරට පළමුවරට සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවේ 80කට වැඩි වෛද්‍යවරුන් සහ විකිරණවේදීන්  පිරිසක් සහභාගී…

(0)Comments | November 13, 2025 10:56 am

33 වන වාර්ෂික MSBA ලීග් තරඟාවලියේ ශූරතාව ශ්‍රීලංකන් ගුවන් සේවයේ පැසිපන්දු කණ්ඩායම හිමිකර ගනී

33 වන වාර්ෂික MSBA ලීග් තරඟාවලියේ අවසන් තරඟයේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ පැසිපන්දු කණ්ඩායම DFCC බැංකු පැසිපන්දු කණ්ඩායමට එරෙහිව 60–52 ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය කණ්ඩායමේ දක්ෂතාව, කැපවීම සහ ක්‍රීඩාශීලීත්වයට සාක්ෂියක් වන අතර, පැසිපන්දු කණ්ඩායම ගුවන් සේවයේ විවිධ අංශයන් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වේ. ශ්‍රීලංකන් ගුවන්…

(0)Comments | November 13, 2025 10:45 am

My Emirates Pass වැඩසටහන තුළින් සුවිශේෂී දීමනා 700 කට අධික ප්‍රමාණයක්

මෙම ශීත ඍතුවේ සංචාරක සමය සඳහා ඩුබායි වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා එමිරේට්ස් හි My Emirates Pass වැඩසටහන සුවිශේෂී දීමනා 700 කට අධික සංඛ්‍යාවකට ප්‍රවේශය ලබා දී ඇත. වසර පුරා ක්‍රියාත්මක වන ප්‍රතිලාභවලට අමතරව සංචාරකයින්ට මෙමගින් ඔවුන්ගේ ඩුබායි සංචාරය උපරිමයෙන් ගත කිරීමට එමිරේට්ස් විසින් දීමනා හඳුන්වා දී ඇත. 2026 මාර්තු 31 වන දින දක්වා ඩුබායි…

(0)Comments | November 12, 2025 4:22 pm

දහසය වන ජාතික සයිබර් ආරක්ෂණ සමුළුවට මාර්ගගත ආරක්ෂාව සඳහා උපාය මාර්ගික හවුල්කරුවකු ලෙස TikTok එක් වෙයි

ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව 2025 මෙවර 16 වැනි වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහි මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ උපාය මාර්ගික හවුල්කරු ලෙස TikTok, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සමඟ එක් වීමට පියවර ගෙන ඇත. මෙම සමුලුව නොවැම්බර් 12 වන දින පැවැත්වීමට නියමිතය. සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම ජාතික වැඩසටහන වන වාර්ෂික…

(0)Comments | November 12, 2025 3:33 pm

DFCC බැංකුවේ ‘ව්‍යාපාර හමුව’ මඟින් තඹුත්තේගම කෙසෙල් වගා වැවිලි කරුවන් සහ කෑගල්ලේ කුඩා ව්‍යාපාර සවිබල ගැන්වේ

DFCC බැංකුවේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ඒකකය සංවිධානය කරන ප්‍රමුඛතම වැඩසටහන් අතුරින් එකක් වන ‘DFCC ව්‍යාපාර හමුව’ තඹුත්තේගම සහ කෑගල්ල ප්‍රදේශවල ජීවත් වෙන, කෙසෙල් වගාකරුවන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම සඳහා පසුගියදා පවත්වන ලදි. මෙම වැඩසටහන හරහා වෙළෙඳපොළ අවස්ථා පිළිබඳ පුළුල් අවබෝධයක් සහ ප්‍රායෝගික ක්‍රමෝපායන් පිලිබඳ දැනුම ලබා දෙමින්,…

(0)Comments | November 12, 2025 3:30 pm

NDB බැංකුව 2025 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී, බැංකු කාණ්ඩයේ පෙරමුණ ගනී

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2025 කීර්තිමත් ජාතික විකුණුම් සම්මාන උළෙල (National Sales Awards) හිදී විකුණුම් කාර්යය සාධනය සහ සේවා සැපයීමේ නායකත්වය පිළිබඳ විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් NDB බැංකුව, බැංකු අංශයේ ඉහළම ගෞරවය දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ක‍්‍රියාශීලි විකුණුම් වෘත්තිකයන්ගේ කැපී පෙනෙන ජයග‍්‍රහණ සමරනු…

(0)Comments | November 12, 2025 2:13 pm

Daraz ශ්‍රී ලංකා, සිය ප්‍රමුඛතම 11.11 සැණකෙළිය සමඟින් ‘වසරේ දැවැන්තම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

Daraz ශ්‍රී ලංකා 11.11 ‘වසරේ දැවැන්තම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන’ සමඟින් 90% ක් දක්වා වට්ටම්, රු. මිලියන 120 ක් වටිනා වවුචර්, Flash Deals සහ ප්‍රමුඛ පෙළේ සන්නාම 80+ ක් සඳහා 50% ක සෘජු වට්ටම් ගෙන එයි. Daraz ශ්‍රී ලංකා හි ‘11.11 වසරේ දැවැන්තම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන’, නොවැම්බර් මස 10 දින (රාත්‍රී 8:00 සිට) නොවැම්බර් මස 21…

(0)Comments | November 12, 2025 2:10 pm

First Capital සමාගම මූල්‍ය නවෝත්පාදනය සහ තරුණ නායකත්වය දිරිගැන්වීමේ අරමුණින් MAGNATE 2025 සඳහා තේමා අනුග්‍රාහකත්වය ලබාදෙයි

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන ආයතනයක් වන First Capital Holdings PLC, මූල්‍ය නවෝත්පාදනය සහ තරුණ නායකත්වය දිරිගැන්වීමේ උත්සාහය යළි තහවුරු කරමින්, කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මූල්‍ය ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන ප්‍රමුඛතම වාර්ෂික වැඩසටහන වන MAGNATE හි 2025 අදියරේ තේමා අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය….

(0)Comments | November 12, 2025 11:58 am