Featured News

සෙලාන් බැංකුව අඛණ්ඩව 14 වන වරටත් ප්‍රධාන හවුල්කරු ලෙස ‘කැදැල්ල Art of Living 2025’  සමග අත්වැල් බැඳගනී

සෙලාන් බැංකුව අඛණ්ඩව 14 වන වරටත් ප්‍රධාන හවුල්කරු (Title Partner) ලෙස කටයුතු කරන ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනයේ 2025 අදියර නොවැම්බර් මස 14 දින සිට 16 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ විශාලතම නිවාස සහ ගෘහ අලංකරණ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනයේදී පුළුල් පරාසයක පැතිරුණු නිවාස සහ ගෘහ…

(0)Comments | November 10, 2025 1:51 pm

‘Diva පවුලේ වාසනාව’ තරගයේ අවසන් මාසික ජයග්‍රාහකයින් පිරිසට ත්‍යාග පිරිනමයි

Hemas Consumer Brands හි, ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසනීය රෙදි සේදුම් සන්නාමයන්ගෙන් එකක් වන Diva විසින් ‘Diva පවුලේ වාසනාව’ තරගය ඔස්සේ සිය පාරිභෝගිකයන්ගේ පක්ෂපාතීත්වය අඛණ්ඩව සමරනු ලබයි. දශක දෙකකට අධික කාලයක් පුරා විශ්වාසය, ස්ථාවරත්වය සහ නවෝත්පාදනය මත ගොඩනැඟුණු උරුමයක් සහිත මෙම සන්නාමය, දිවයින පුරා දියත් කරන ලද මෙම තරගය තුළින් ශ්‍රී ලාංකීය පවුල් සමඟ ඇති තමන්ගේ…

(0)Comments | November 10, 2025 1:15 pm

Siemens සහ DIMO, හබරණ විදුලි උපපොළ තැනීමට දායකවෙයි 

ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ වූ හබරණ ව්‍යාපෘතිය සඳහා එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස Siemens සමාගම සහ අනු-කොන්ත්‍රාත්කරු ලෙස DIMO සමාගම කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතිය, දශක 7කට අධික කාලයක් පුරා පැවැත්වෙන DIMO සහ Siemens අතර ඇති සහයෝගීතාවයේ ශක්තිය විදහා දක්වනු ලබයි. මෙරට ජාතික විදුලි පද්ධතියේ යටිතල පහසුකම්වලින් සියයට 70කට අධික ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට මෙම හවුල්කාරිත්වය…

(0)Comments | November 10, 2025 11:52 am

PickMe ‘නැණ පහන’ ඩිජිටල් ආර්ථිකයට මනුදම් සපිරි  පිවිසුමක්

PickMe සමාගම මගින් පවත්වනු ලැබූ නව වැනි ‘නැණ පහන’ වාර්ෂික උත්සවය, නොවැම්බර් 5 වන දින,  බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පවත්වන ලදී. රියදුරු සාමූහිකය වෙත කෘතඥතාව පළ කිරීමක් ලෙස 2018 වසරේදී ආරම්භ වූ ‘නැණ පහන’, අද ශ්‍රී ලංකාවේ ඩිජිටල් එසේත් නැත්නම් ගිග් ආර්ථිකය තුළ අතිශයින් අර්ථවත් වාර්ෂික වැඩසටහනක් බවට පත්ව ඇත. සමාගමේ මෙම මුලපිරීම, රියදුරන්ගේ දරුවන්…

(0)Comments | November 10, 2025 9:29 am

රේන්කෝ වෙතින් හඳුන්වා දෙන ‘Be by Rainco’ සමඟ කුඩ කලාවට අලුත් හැඩයක්

ශ්‍රී ලංකාවේ කුඩ සහ වැසි කබා ක්ෂේත්‍රයේ විශ්වසනීය නාමයක් වන රේන්කෝ, සිය නවතම කුඩ සන්නාමය වන Be by Rainco පසුගිය දා එළිදක්වනු ලැබීය. මෙය නව පරපුරේ පාරිභෝගිකයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරනු ලැබූවකි. තමන්ගේ ප්‍රියතම විලාසිතාවට ගැළපෙන  ආකාරයේ ආකර්ෂණීය මාදිලි රැසක් Be by Rainco හි ඇතුළත්ය. උසස්ම ප්‍රමිතියේ කුඩ නිර්මාණය පිළිබඳ ඉහළම පාරිභෝගික විශ්වාසය දිනූ රේන්කෝ…

(0)Comments | November 7, 2025 12:15 pm

ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ HUTCH එකමුතුවෙන් රෝමිං පාරිභෝගිකයින්ට නොමිලේ සංචාරක රක්ෂණයක්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රක්ෂණ අංශය මෙන්ම ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම රක්ෂණ තැරැව්කාර සමාගම වන ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගියදා HUTCH ශ්‍රී ලංකා සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට මුල පිරුවේය. ඒ හරහා HUTCH රෝමිං පාරිභෝගිකයන් සඳහා නොමිලේ සංචාරක රක්ෂණයක් ලබා දෙන අතර විදේශ රටවලට ගමන් කරන්නන්ගේ ආරක්ෂාව එමගින් තහවුරු කරයි. අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමඟ එක්ව පිරිනමනු…

(0)Comments | November 7, 2025 12:12 pm

AMW විසින් Suzuki Grand Vitara සහ Yamaha FZ-S FI එළිදක්වයි

Al-Futtaim සමූහයේ සාඩම්බර සාමාජිකයෙකු වන Associated Motorways (Private) Limited (AMW), සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 දී නව Suzuki Grand Vitara සහ නව Yamaha FZ-S FI නිල වශයෙන් එළි දක්වමින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ යතුරුපැදි වෙළඳපොලෙහි සිය ප්‍රමුඛත්වය තහවුරු කළේය. BMICHහි AMW ප්‍රදර්ශන කුටියේ පැවති මෙම අවස්ථාව වෙනුවෙන් ජපානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ ශ්‍රී…

(0)Comments | November 7, 2025 11:13 am

NDB බැංකුව හෝම් ලෑන්ඞ්ස් සමූහය සමඟ හවුල් වී සුවිශේෂී නිවාස මූල්‍යකරණ විසඳුම් ලබා දෙයි

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක සහ නව්‍ය දේපළ වෙළඳාම් සංවර්ධන සමාගම් අතරින් ප‍්‍රමුඛතම ආයතනයක් වන හෝම් ලෑන්ඞ්ස් සමූහය සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹෙන ලදී.  ශ‍්‍රී ලාංකිකයින්ට වඩාත් පහසුවෙන් සහ නම්‍යශීලීව තම නිවාස හිමිකාරිත්ව අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් සවිබල ගැන්වීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුම් (MoU) පසුගිය දිනෙක අත්සන් තබන…

(0)Comments | November 7, 2025 10:59 am

CBL සමපෝෂ, අඛණ්ඩව 14 වැනි වරටත් වයස අවු 14න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු ශූරතාවලිය බලගන්වයි

CBL සමපෝෂ, අඛණ්ඩව 14වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු ශුරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන ‘CBL සමපෝෂ වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු තරඟාවලිය’ 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හිදී පැවැත්වීමට නියමිතය. තරාඟාවලිය සඳහා  ශ්‍රී…

(0)Comments | November 6, 2025 2:27 pm

විද්‍යුත් මගී සහ වාණිජ වාහන මූල්‍යකරණ පහසුව පුළුල් කිරීම සඳහා NDB බැංකුව ගැවින්රෝ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සමඟ හවුල්වේ

NDB බැංකුව, කීර්තිමත් චීන විද්‍යුත් වාහන නිෂ්පාදන සමාගම් රැසක ශ‍්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන ගැවින්රෝ ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ තිබේ. මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය සැලසුම් කර ඇත්තේ ගැවින්රෝ ඉන්ටර්නැෂනල් ආයතනයේ පුළුල් පරාසයක මගී සහ වාණිජ වාහන පෙළ හරහා පාරිභෝගිකයින්ට නව්‍ය සහ දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා වන අතර, ඒ සඳහා…

(0)Comments | November 6, 2025 1:23 pm