Featured News

SLIC Life සහ SLIC General නව රැකියා අවස්ථා නිර්මාණය කරයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLIC General) එක්ව රක්ෂණ සහායක නිලධාරීන් (පුහුණු) 112 දෙනෙකු බඳවා ගත් අතරල එය පසුගිය වසර කිහිපය තුළ සමාගම් දෙක අතර සිදුවූ විශාලතම බඳවා ගැනීම් අතරින් එකක් විය. එම සමස්ත බඳවා ගැනීම් අතරින් 87 දෙනෙකු SLICGL සමාගමට සහ 25 දෙනෙකු SLICLL සමාගමට එක් විය. මෙම…

(0)Comments | April 10, 2026 6:15 pm

රෝයල් නර්සින් හෝම් සමාගම සිංහ සමාජයේ වෛද්‍ය හා නීති ප්‍රජා කඳවුරට ප්ලැටිනම් අනුග්‍රහය දක්වයි

කොළඹ සිලෝන් විශිෂ්ටතා සිංහ සමාජය, STEMI සංසදය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ධර්මාශෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් පුද්ගලයන් 500ක් ඉලක්ක කර මහා පරිමාණ වෛද්‍ය සහ නීති සේවා කඳවුරක් රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් අනුග්‍රහය යටතේ මාර්තු 28 පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය  පරිශ්‍රයේදී පවත්වන ලදී. වත්මන් සමාජ සභාපති (2021–2026) අයේෂ් ද…

(0)Comments | April 10, 2026 6:08 pm

ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම උදෙසා DFCC ආලෝකා සහ Chrysalis අත්වැල් බැඳගනී

DFCC බැංකුවේ කාන්තා බැංකුකරණ සේවාව වන DFCC ආලෝකා, මෙරට කාන්තා නායකත්වයෙන් යුත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි මූල්‍ය ප්‍රවේශය, ව්‍යාපාරික ධාරිතාව සහ වෙළෙඳපොළ අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙන් Chrysalis ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම සහයෝගීතාව හරහා DFCC බැංකුව සතු මූල්‍ය විශේෂඥතාව සහ ව්‍යවසායකත්ව සහාය, Chrysalis ආයතනය සතු බිම් මට්ටමේ කාන්තා ව්‍යවසායක ජාලයන් සහ ප්‍රජා…

(0)Comments | April 10, 2026 6:00 pm

ශ්‍රී ලාංකේය අනාගත ඔලිම්පික් පිහිනුම් තරු බලගැන්වීමට Moose Clothing සමාගම පෙරමුණ ගනී

Moose Clothing සමාගම විසින් ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ ඔලිම්පික් දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩකයන් හඳුනා ගනිමින් ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම වෙනුවෙන් නිර්මාණය කළ “Moose Future Olympians – Road to 2032” නම් වූ දීර්ඝකාලීන සංවර්ධන වැඩසටහන පසුගිය දා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. සාම්ප්‍රදායික අනුග්‍රාහකත්වයකින් ඔබ්බට ගමන් කරමින්, 2032 වසරේ බ්‍රිස්බේන් හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඉලක්ක…

(0)Comments | April 10, 2026 1:58 pm

STEM ක්ෂේත්‍රයේ අනාගත පරපුරේ කාන්තාවන් ශක්තිමත් කරමින් කැල්ටෙක්ස් අභිමානි නිල වශයෙන් ආරම්භ කෙරේ

Chevron Lubricants Lanka PLC සහ ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයන් (CGTTI) ඒක්ව විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය අරමුණු කරගත් තරුණ ශ්‍රී ලාංකික කාන්තාවන් සිවිබල ගැන්වීම සඳහා “Caltex Abimani: Women in STEM” නම් ආයතනිකන් සමාජ වගකීම් (CSR) වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලදි. මෙම වැඩසටහන මගින් Chevron ආයතනයේ විවිධත්වය ඉස්මතු  කරයි. 2025 වසරේ පෙබරවාරි…

(0)Comments | April 10, 2026 12:58 pm

අතිවිශිෂ්ට ජීවන රටාවක සැමරුමක් සමඟින් LANKATILES ආයතනය ‘Architect 2026’ ප්‍රදර්ශනය වර්ණවත් කරයි

අභිමානවත් ‘Architect 2026’ ප්‍රදර්ශනයේදී, සමකාලීන නිර්මාණකරණයේ නව්‍ය අත්දැකීමක් එක්කරන ‘Concept Studio’ (සංකල්පීය මැදිරියක්) ඉදිරිපත් කිරීමට LANKATILES කටයුතු කළේය. මෙහි සෑම අංගයක්ම විශිෂ්ට ශිල්පීය හැකියාව සහ වාස්තු විද්‍යාත්මක දැක්ම මනාව විදහා දක්වයි. ප්‍රදර්ශනයට සහභාගී වූ සුවිශේෂී ආයතන රැසක් අතරින්, LANKATILES Concept Studio කුටිය, Architect 2026 ප්‍රදර්ශනයේ ප්‍රධානතම සම්මාන දෙකකින් පිදුම් ලැබීය. එනම් ‘සමස්ත හොඳම වෙළඳ කුටිය‘…

(0)Comments | April 10, 2026 10:59 am

JKCG Auto BYD සහ DENZA විදුලි වාහන සඳහා Smart EV චාර්ජ් කිරීමේ ක්‍රමවේදයන් දිරිමත් කරයි

BYD සහ එහි ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාමයක් වන DENZA වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto මෙරට විදුලිය භාවිතය පිළිබඳව මෑතකදී නිකුත් වූ ජාතික මාර්ගෝපදේශවලට අනුකූලව Smart EV චාර්ජ් කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස පාරිභෝගිකයින් දිරිමත් කරයි. පවතින ඉන්ධන අර්බුද හමුවේ ශ්‍රී ලාංකිකයන් විකල්ප ප්‍රවාහන විසඳුම් සොයා යාමත් සමඟ, නව…

(0)Comments | April 9, 2026 3:26 pm

John Keells Properties හි ‘Vauxhall DSTRCT’ සති දෙකක් ඇතුළත නිවාස ඒකක 200කට අධික සංඛ්‍යාවක් අලෙවි වීමෙන් නව වාර්තාවක් තබයි

John Keells Properties (JKP) සමාගම කොළඹ නිවාස වෙළඳපොළ තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය නවතම නේවාසික ව්‍යාපෘතිය වන ‘Vauxhall DSTRCT’ දියත් කර සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත නිවාස ඒකක 200කට අධික ප්‍රමාණයක් අලෙවි වූ බව නිවේදනය කළේය. මෙය මෙරට නාගරික නිවාස ක්ෂේත්‍රයේ ඉල්ලුම පිළිබඳ නව සන්ධිස්ථානයක් ස්ථාපිත කිරීමකි. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින්ගේ ද දැඩි…

(0)Comments | April 9, 2026 3:12 pm

එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් Extusion තාක්ෂණය සමඟින් නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ වේගයෙන් පරිභෝජනය වන භාණ්ඩ (FMCG) ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සමාගම සිය Elephant House Wonder සහ IMORICH යන සන්නාම යටතේ නවතම නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. උසස් Extusion තාක්ෂණය භාවිතයෙන් නිපදවන මෙම නිෂ්පාදන, දේශීය අයිස්ක්‍රීම් වෙළඳපොළේ ගුණාත්මකභාවය සහ විවිධත්වය සම්බන්ධයෙන් නව ප්‍රමිතියක් ඇති කිරීමට සමත් වී ඇත. අවිස්සාවේල්ලේ පිහිටි CCS…

(0)Comments | April 8, 2026 3:35 pm

ඩයලොග්, eZ Cash හා Dialog Finance හරහා ඕනෑම අයෙකුට නොමිලේ මුදල් රහිත ගනුදෙනු සිදුකළ හැකි, ‘ගනුදෙනු QR’ සේවාව දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් අනාගතය තවදුරටත් හැඩගස්වමින්, MyDialog App හරහා භාවිත කළ හැකි ‘ගනුදෙනු QR’ සේවාව හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වාදුන් මෙම නවතම QR මුදල් ගෙවීම් සේවාව හරහා Dialog Finance සහ eZ Cash ගිණුම් මගින්, ක්ෂණිකව තවත් ඕනෑම ගිණුමකට මුදල් යැවීමේ හා ගෙන්වා ගැනීමේ…

(0)Comments | April 8, 2026 2:01 pm