ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ සුප්‍රසිද්ධ Altair ගොඩනැගිල්ලෙහි හි නව ප්‍රදර්ශනාගාරයක් විවෘත කරමින් Kia සන්නාමය එහි අඛණ්ඩ ව්‍යාප්තිය සහ පාරිභෝගික සම්බන්ධතාවයන් හි සැලකිය යුතු පියවරක් ඉදිරියට තබා ඇත. 2026 අප්‍රේල් 7 වන දින මාධ්‍ය වෙත එළිදක්වන ලද මෙම නව ප්‍රදර්ශනාගාරය Altair ගොඩනැගිල්ලෙහි Retail 3 කොටස තුළ වර්ග අඩි 2,700 ක පමණ අවකාශයක් පුරා ව්‍යාප්තව ඇත. උපරිම…
බාර්සිලෝනාහි පැවැති 2026 MWC (Mobile World Congress) ප්‍රදර්ශනයේදී, Huawei සමාගම සිය නවතම U6GHz නිෂ්පාදන සහ විසඳුම් පෙළ එළිදක්වන ලදී. මෙය නිර්මාණය කර ඇත්තේ 5G-A තාක්ෂණයේ උපරිම හැකියාවන් ලබා ගැනීමට සහ අනාගතයේදී 6G තාක්ෂණය වෙත පහසුවෙන් මාරුවීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙමගින් Mobile AI යුගයට අවශ්‍ය ඉහළ දත්ත ධාරිතාව, ඉතා අවම දෘශ්‍යතා සහ උසස්…
Uber Eats සිය සේවා ජාලය නුවරඑළිය දක්වා ව්‍යාප්ත කිරීමත් සමඟ, ප්‍රදේශවාසීන්ට මෙන්ම සංචාරකයන්ට ද තමන් කැමති ආහාර වර්ග නිවසටම හෝ සිය නවාතැනටම ගෙන්වා ගැනීමේ පහසුව උදා වී ඇත. ඒ අනුව, සීතල සන්ධ්‍යාවක රසවත් කොත්තුවක්, බත් සහ වෑංජන වේලක් හෝ බිත්තර ආප්ප වැනි දේශීය ආහාරවල රස විඳීමට අවස්ථාව සැලසේ. සීතල දේශගුණය, ඓතිහාසික සුන්දරත්වය සහ මනරම් තේ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE සිය ශ්‍රම බලකාය තුළ කාන්තාවන් දක්වන සුවිශාල දායකත්වය අගයමින් සහ ඔවුන් සවිබල ගන්වමින් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීය. මෙම සැමරුම හරහා සිය කාන්තා කාර්ය මණ්ඩලය තවදුරටත් දිරිමත් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කළ වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. මෙම උත්සවය නාවල පිහිටි HNB Finance ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු…
ශ්‍රී ලංකාවේ වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM ශ්‍රී ලංකා) විසින් සංවිධානය කරන ලද 2026 හොඳම කළමනාකරණ පරිචයන් සඳහා වන සමාගම් සම්මාන උළෙලේදී සමස්ත රන් සම්මානය සහ තවත් කීර්තිමත් සම්මාන හතරක් දිනා ගනිමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් දිවයිනේ හොඳම කළමනාකරණ ක්‍රියාවලියක් සහිත සමාගම ලෙස සම්මාන දිනා ඇත. සම්මාන උළෙලේදී ඉහළම සමාගම් හතළිහ ලැයිස්තුවට සියැට් කැලණි ඇතුළත් වූ…
HUTCH සමාගම වසරේ විශිෂ්ටයින් සැමරීම වෙනුවෙන් සංවිධානය කළ ‘Pinnacle Awards’ සම්මාන උළෙල, සිය ආයතනික ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. සාම්ප්‍රදායික දෙපාර්තමේන්තුමය සීමාවන් සහ තනි පුද්ගල ඇගයීම්වලින් ඔබ්බට යමින්, ආයතනයේ විවිධ අංශ අතර පවතින අන්තර්-ක්‍රියාකාරී සාමූහිකත්වය අගය කිරීම මෙම උළෙලේ මූලික අරමුණ විය. Monarch Imperial පරිශ්‍රයේ පැවති මෙම උත්කර්ෂවත් සැමරුම සඳහා ආයතනික නායකත්වය සහ සමස්ත…
ශ්‍රී ලංකා ජනතාවගෙන් අඛණ්ඩව ලැබෙන ජනාදරය, විශ්වාසය හා නොසැලෙන සහයෝගය නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී සිව්වන වසරටත් ‘මහජනතාවගේ පුද්ගලික බැංකු සන්නාමය’ ලෙස ගෞරවය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය පෞද්ගලික අංශයේ බැංකුව ලෙස සම්මාන ලැබීය. ප්‍රමුඛ පෙළේ ගෝලීය සමීක්ෂණ ආයතනයක් වන කැන්ටාර් හි ස්වාධීන පර්යේෂණයක් මත පදනම්ව ශ්‍රී…
උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ දී දරුවන්ට තෑගි පිරිනැමීමේ සම්ප්‍රදායයට නැවුම් මුහුණුවරක් එක් කරමින් Atlas Axillia පුද්. සමාගම විසින් විශේෂයෙන් සකස් කරන ලද සීමිත ‘අලුත් අවුරුදු තෑගි කට්ටල රැසක්’ හඳුන්වා දී තිබේ. උත්සව සමයට සමගාමීව එළිදැක්වූ මෙම අලුත් අවුරුදු තෑගි කට්ටල, වැඩ ඇල්ලීමේ නැකත් චාරිත්‍රය අර්ථාන්විතව සිදු කිරීමටත්, අවුරුදු තෑගි පිරිනැමීම සඳහාත් වඩාත්…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2026 මාර්තු 26 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ‘Great Managers Awards 2025’ සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර විය. මෙය රාජ්‍ය ආයතනයක් එවැනි පිළිගැනීමක් ලබාගත් ප්‍රථම අවස්ථාව ලෙස විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. CLA Coaching සහ Colombo Leadership Academy එකමුතුවෙන් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, නායකත්වයේ හා කළමනාකරණ කාර්යක්ෂමතාවයේ විශිෂ්ටත්වය…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම ආරම්භ වී 2026 මාර්තු 28 දිනට වසර 21 ක් සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් එහි නිල වෙබ් අඩවිය අලුතින් සැලසුම් කර දියත් කරන ලද අතර, ඉදිරියේදී නවතම Volunteer ජංගම යෙදුමක් (Volunteer App) හඳුන්වා දීමටද නියමිතය. වැඩිදියුණු කරන ලද වෙබ් අඩවිය සංකේතීයව දියත් කරන ලද්දේ…
Video Story