ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සඳහා වන සටනට ප්‍රබල අපේක්ෂකයෙකු ලෙස වත්මන් උප සභාපති සහ ප්‍රමුඛ ව්‍යාපාරික ශිරන්ත පීරිස් මහතා එක්වෙයි. විධිමත් පාලන පද්ධතියක් සහ ක්‍රීඩා සම්මේලන අතර සහයෝගීතාවය ගොඩනැගීම හරහා මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ පැහැදිලි ප්‍රායෝගික සැලසුමක් ඔහු මෙහිදී ඉදිරිපත් කර ඇත. දශක හතරක වෘත්තීය පළපුරුද්දක් සහිත ශිරන්ත පීරිස් මහතා, රුපියල්…
කැස්බෑව මෙන්ම පිට පලාත්වලද සියලුම වාහනවල ස්වයංක්‍රීය විදුලි ක්ෂේත්‍රයේ සැපයුම් ආයතනයක් ලෙස කීර්ති නාමයක් දිනා ඇති දිවයිනේ ප්‍රමුඛ අයතනයක් වන විජය ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් නිර්මාතෘ ජයරත්න පීරිස් මහතා කොලඹ පදනම් ආයතනයේ පසුගියදා පැවති Pride of Nation සම්මාන උලෙලේ විශේෂ ඇගයීමට ලක්විය. Pride of Nation සම්මාන උලෙලේදී සම්මානයට පාත්‍ර වන්නේ කුමන හෝ ක්ෂේත්‍රයක විශේෂ සහ විශිෂ්ට සේවාවක්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අනුමැතියලත් වෙළෙඳ නාවික පුහුණු ආයතනයක් වන McLarens Maritime Academy (MMA) 2025 වසරේ උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. සිය පුහුණව සාර්ථකව අවසන් කරමින් ගෝලීය සමුද්‍රීය ක්ෂේත්‍රයට ඇතුළුවීමට සූදානම් වන අනාගත නාවිකයන්ගේ ජයග්‍රහණ එහිදී ඇගැයිමට ලක් විය. ශ්‍රී ලංකා වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ වෙළඳ නාවික අධ්‍යක්ෂ ජනරාල් අසංග දේශප්‍රිය මහතා ප්‍රධාන…
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ලයිෆ් විෂන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණු බව පසුගියදා නිවේදනය කළේය. මෙම නව ගිවිසුම යටතේ ලයිෆ් විෂන් සමාගමේ සමස්ථ රක්ෂණ සේවා කළමනාකරණය කරනු ලබන නිළ රක්ෂණ සේවා සැපයුම්කරු ලෙස ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම කටයුතු කිරීමට නියමිතය. මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණ වන්නේ ඇසට්ලයින්…
නවතම ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් සමීප කරවමින්, Hayleys Fentons ආයතනයේ මොබිලිටි අංශය වන Hayleys Mobility ආයතනයේ ප්‍රධාන Kaiyi ප්‍රදර්ශනාගාරය අංක 75, ආනෝල්ඩ් රත්නායක මාවත, කොළඹ 10 හිදී පසුගියදා නිල වශයෙන් විවෘත කෙරිණි. මෙහි පැමිණෙන පාරිභෝගිකයන්ට වාහන සමීපව පරීක්ෂා කිරීමටත්,’ටෙස්ට් ඩ්‍රයිව්’ (Test Drive) අත්දැකීමක් ලබා ගැනීමට මෙන්ම, වාහනයේ විශේෂාංග සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂඥ උපදෙස්…
ලංකෙම් සිලෝන් පිඑල්සී. වෙතින් “ලංකෙම් මඩ රජා” නමින් ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත සුවිශේෂී SSP මඩ පොහොරක් දේශීය ගොවි ජනතාව වෙනුවන් පසුගිය දින හඳුන්වා දෙනු ලැබීය. මෙය ජාතික කෘෂිකාර්මික ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කිරීමෙහි ලා ගනුලැබූ වැදගත් පියවරකි. තවද මේ හරහා, ආනයනික පොස්පේට් පොහොර මත දේශීය කෘෂිකර්මාන්තයේ රඳා පැවැත්ම ද විශාල ප්‍රමාණයකින් අඩුවනු ඇත. “ලංකෙම් මඩ…
මෙරට රැකියා ක්ෂේත්‍රය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණයෙන් බල ගැන්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම රැකියා සෙවීමේ වේදිකාව ලෙස ‘HotJobs’ පසුගිය දා නිල වශයෙන් දියත් කරන ලදී. වේගයෙන් වෙනස් වන තරගකාරී රැකියා වෙළෙඳපල තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් සේවා ආයතන සහ රැකියා අපේක්ෂයන් පහසුවෙන් සම්බන්ධ කරන වඩාත් බුද්ධිමත් සහ කාර්යක්ෂම බඳවා ගැනීමේ විසඳුමක්…
Havelock City Mall (HCM) වෙතින් සංවිධානය කරනු ලබන ‘නොස්ටැල්ජික් අවුරුදු’ (Nostalgic Avurudu) සැමරුම මාර්තු 21 සිට අප්‍රේල් 12 දක්වා පැවැත්වේ. සංස්කෘතික අංග සහ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන් රැසකින් සමන්විත මෙමගින් පාරිභෝගිකයින් හට අමතක නොවන අවුරුදු අත්දැකීමක් සහ සුවිශේෂී වාසි රැසක් හිමි කර දීමට Havelock City Mall ආයතනය පියවර ගෙන ඇත. Havelock City Mall අවුරුදු සැමරුමේ ප්‍රධාන…
කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගෙන ඓතිහාසික ද සොයිසා කාන්තා රෝහලේ 03 වන වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම බැංකුව විසින් ආරම්භ කර ඇත. කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාර භාරය හරහා ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා හා රෝහල් කළමනාකාරීත්වය අතර පොරොන්දු…
ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස දශක දෙකක සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සෙලින්කෝ ලයිෆ් SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ මහජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙස සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වසනීයත්වයේ නොසැලෙන බැඳීම මනාව පෙන්වා දෙමින්, පාරිභෝගික මනාපයෙන් තෝරාගනු ලබන මෙම අසමසම ජයග්‍රහණය, එම සම්මාන වැඩසටහන දියත්…
Video Story